පොලිසි වලට daily quota එකක් දිලාද තියෙන්නෙ දැන්? මොකද නිකන් ඉන්න කොල්ලො උස්සන් යනවා. මුන් කුඩු පැකට් එකක් දාලා හරි මුන්ගෙ target කවර් කරන්න වගෙ යන්නෙ. මෙ වගෙ බොරුවට උස්සන් යන්න ආවොත් මොකද කරන්නෙ?
අපි වගේ පොලිස් කන්ටෑක්ට්ස් හදාගනින්.![]()
Skin color?me lagadi yukthiya meheyumen wawatta car eka anith patta gahuwa okkoma awussala. mage purse ekath okkoma adala check kala.