serious කෙස් එකක්

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    පොලිසි වලට daily quota එකක් දිලාද තියෙන්නෙ දැන්? මොකද නිකන් ඉන්න කොල්ලො උස්සන් යනවා. මුන් කුඩු පැකට් එකක් දාලා හරි මුන්ගෙ target කවර් කරන්න වගෙ යන්නෙ. මෙ වගෙ බොරුවට උස්සන් යන්න ආවොත් මොකද කරන්නෙ?

     
    • Sad
    Reactions: Any.key

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Target කතාව නම් මීට කළින් අහල තිබ්බ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,665
    113
    පොලිසි වලට daily quota එකක් දිලාද තියෙන්නෙ දැන්? මොකද නිකන් ඉන්න කොල්ලො උස්සන් යනවා. මුන් කුඩු පැකට් එකක් දාලා හරි මුන්ගෙ target කවර් කරන්න වගෙ යන්නෙ. මෙ වගෙ බොරුවට උස්සන් යන්න ආවොත් මොකද කරන්නෙ?



    Koi pauley unda ban unge lamaya gana waraddak kiwwe.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,705
    1
    11,001
    113
    andurana ekekuth kadeta yaddi police karayo dennek nawaththal ahala umba ice ghnawa neda kiyala :lol: u nan habai kudda wage thama
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    පොලීසියට කැමති කෙනෙක් මරන්න පුළුවන්. අපි ඊට පස්සේ වෙන දේවල් බලාගන්නවා.

    - තිරාන් අ(ල්)ලස්
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    කුඩු විකුණන වුන් වුන්ගේ ගෝලයේ නිකන් බන් ඉන්නේ මුන් මේ අහිංසකයන් ව උස්සන් යනවා ඇති
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    me lagadi yukthiya meheyumen wawatta car eka anith patta gahuwa okkoma awussala. mage purse ekath okkoma adala check kala.