දැන් පේනවා නේද පොලිසිය නිකන් මිනිස්සු අරන් ගිහිල්ල කුඩු නඩු දානවා, ගහනව, මරනවා. අදත් ළමයෙක් මරල පොලිසියෙන් අරන් ගිහිල්ල. තව පොඩි ළමයෙක්ට හොදටම පහර දීලා.
අනුර කුමාර දිසානායක මහතා මෙවර ජනාදිපති පදවියට පත් උවොත් මේ දුෂිතයි කියන පොලිස්පති ඉවත් කරාවිද?
ඔබලා මොකද හිතන්නේ මේ ගැන?
අනුර කුමාර දිසානායක මහතා මෙවර ජනාදිපති පදවියට පත් උවොත් මේ දුෂිතයි කියන පොලිස්පති ඉවත් කරාවිද?
ඔබලා මොකද හිතන්නේ මේ ගැන?