[Serious Replies Only] මෙහෙම හොඳ කෙල්ලෝ ඇත්ත ලෝකේ ඉන්නවද ?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Very rare :D
    Kellek ge lassana wedi unama kollo wediyen reach wenawa etakota demand eka wedi wenawa
    ehema kellekta me wage kenek ekka settle wenna puluwan chances hari adui kochchara hoda unath

    samaharu ego eka wedi wela toxic wennath puluwan
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    Hoda kello kiyanne upadana rupa.ube karmeta anuwa mawenawa.karme set wenne nattan kohe giyath hoda kellek set wenne ne
    200.gif
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,081
    2,394
    113
    22
    ඉස්සර කොයි මිල් ගයා බැලුවේ VCD playe එකේ. CD තුනක් තියෙනවා පැකින් එකේ. උස කාඩ්බෝඩ් කවරෙක සීඩී තුන එන්නේ.
    මේ CD තාම තියේද තියෙනවනම් photo එකක් දාන්නකෝ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,382
    1
    101,259
    113
    34
    Kalutara
    මේ CD තාම තියේද තියෙනවනම් photo එකක් දාන්නකෝ
    මේ මෑතක් වෙනකන් තිබ්බා. පස්සේ අක්කා කබඩ් එක ඇස කරලා සේරම විසික් කරලා.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113


    PS: හිත හොඳ අය හරිද

    ඉන්නවා සල්ලි ගෙවන්න ඔන
    මේකෙත් මේ කෙල්ලට අන්තිමේට
    ඩිරැක්ටර් සල්ලි දෙනවා..