මචන්ලා උබලට මම කියන මොනවා හරි දෙයක් නිසා හිත රිදුනනම් සොරි
උබලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම එක්ක එක විසදා ගන්න
බිස්නස් එකෙන් පලිගන්න එපා
උබලා කියනවා නේ මම එක්ක ජෝක් එකට කියල කරන්නේ එත් මේවා ජෝක් එකට කරන්න එපා පින් සිද්ද වෙයි මේවගේ වැඩ කරන්න එපා
-------------------
මම මේකේ වැදගත් විදියට මගේ ප්‍රශ්නයක් ඇහුවා
https://elakiri.com/threads/මේ-මාසේනම්-නැත්තටම-නැති-වුනා.2156301/ https://elakiri.com/threads/මම-නැත්තටම-නැති-වුනා-කියලා-දාපු-thread-එක-ගැන.2156366/
මේකේ සමහර අයට ඕනේ වුනේ මගේ තත්වය කන්න. (මම මෙහෙම හැසිරුණා කියලා ගොන් කම කියලා හිතන්න එපා මට ඒවා තේරෙනවා) වෙලාවක් එනකම් බලන් ඉදලා තියෙන්නේ මේකේ පිරිසක් මම කියපු දේවල් වලින්ම මට ගහලා බොරු ප්‍රශ්නයක් හදලා මාව චා කරලා දාන්න ඔකයි ඕනේ උනේ පරම බලාපොරොත්තුව මම චා කරලා දාන එක කියන්න දේවල් තිබුනත් කතා කරලා වැඩක් නැහැ මට මතක් වුන නිසා මේ Reply එකත් දාලා යන්න ආවේ.
මට කේන්ති ගිය නිසා මොනව හරි කිව්වා නම් සොරි
කොහොමත් මම වගේ අයට මෙහෙම තැන් ගැලපෙන්නේ නැහැ එක නිසා අය එන්නේ නැහැ මේකට.

මෙයා negative review එකක් දාලා තිබුණා මම නොන්ජල් කෙනක් මගෙන් ගන්න එපා කියලා. @Bimmer මචං උබේ හිත රිදුනා නම් සොරි මම කියපු මොනවා හරි දෙයකින් එක අයින් කරන්න මචන්.Fb ekata negative review ekak damma ban. Thawa dannam
Uba kiyapu de karapan. Domain ekata kelawapan puluwannam. heta nemei. me dan. puluwanda?

Last edited: