servant සින් එකක්.
මේකයි සින් එක...
මේක නොකියත් බෑ. මම හිතනවා උඹලා මේක තේරුම් ගනියි කියලා. මේ ප්‍රශ්නේ දිහා වැරදියට බලන්න එපා. අපි හැමෝටම උදව් ඕන වෙනවනේ එකයි උඹලට මේක කියන්නේ.
උඹලා හිතුවා නේද සර්වන්ට් කෙනෙක්ට සින් එක දාලා කියලා
. නැ බන් සිද්ධිය මේකයි. සර්වන්ට් කෙනෙක්ව හොයනවා අපි
. ගෙදර වැඩපලට ටිකක් උදව් කරන්නයි බබාලාගේ වැඩ වලට ටිකක් උදව් කරන්නයි. දන්න කෙනෙක් ඉන්නවද? මම අහලා තියනවා සර්වන්ට්ලා හොයලා දෙන ඒජන්සි තියනවා කියලා. එහෙම එකක කන්ටෑක්ට් එකක් හරි හොයලා දියල්ල. ලොකු උදව්වක්
.

Last edited: