IT company එකකින් අපි server system එකක් සල්ලිවලට ගත්තම එයාලට පුලුවන්ද marketing වලට අපෙන් අහන්නෙ නැතුව අපිට දීපු system එකේ සම්පූර්ණ technical specs සහ අපේ ආයතනයේ නමත් එක්ක advertise කරන්න?
baIT company එකකින් අපි server system එකක් සල්ලිවලට ගත්තම එයාලට පුලුවන්ද marketing වලට අපෙන් අහන්නෙ නැතුව අපිට දීපු system එකේ සම්පූර්ණ technical specs සහ අපේ ආයතනයේ නමත් එක්ක advertise කරන්න?
It is a reputed company.Read their TOS and privacy agreement first.
is it well reputed company like OVH Hetzner or a LoWend one?
NDA කියන්නෙ මොකක්ද?Company name eka pawichchi karanna ba wena kenekta ahanne nathuwa. Specs kiyanna puluwan NDA ekak naththan
Non Disclosure AgreementIt is a reputed company.
NDA කියන්නෙ මොකක්ද?
------ Post added on Apr 20, 2021 at 9:19 AM
NDA - Non-Disclosure AgreementIt is a reputed company.
NDA කියන්නෙ මොකක්ද?
------ Post added on Apr 20, 2021 at 9:19 AM
උබලගෙ සර්වර්ස් බලන්නෙ උන් කියලා උන් ඇඩ්වටයිස් කරනවා. ඒත් ටෙක්නිකල් ස්පෙක් එක පබ්ලිශ් කලාට වෙන අවුල මොකද්ද?? සර්වර්ස් වෙන්ඩර්ස්ලා හෑම කෙනෙක්ගෙම කොමන් ස්පෙක් එකකට තමා සර්වර්ස් BOM කරන්නෙ.IT company එකකින් අපි server system එකක් සල්ලිවලට ගත්තම එයාලට පුලුවන්ද marketing වලට අපෙන් අහන්නෙ නැතුව අපිට දීපු system එකේ සම්පූර්ණ technical specs සහ අපේ ආයතනයේ නමත් එක්ක advertise කරන්න?
ඇත්ත.මේක තමයි වෙන්නේ,දැන් අවුරුදු ගානක් තිස්සේඋබලගෙ සර්වර්ස් බලන්නෙ උන් කියලා උන් ඇඩ්වටයිස් කරනවා. ඒත් ටෙක්නිකල් ස්පෙක් එක පබ්ලිශ් කලාට වෙන අවුල මොකද්ද?? සර්වර්ස් වෙන්ඩර්ස්ලා හෑම කෙනෙක්ගෙම කොමන් ස්පෙක් එකකට තමා සර්වර්ස් BOM කරන්නෙ.
Simple. cannot use a company name in any kind of publication without prior noticeIT company එකකින් අපි server system එකක් සල්ලිවලට ගත්තම එයාලට පුලුවන්ද marketing වලට අපෙන් අහන්නෙ නැතුව අපිට දීපු system එකේ සම්පූර්ණ technical specs සහ අපේ ආයතනයේ නමත් එක්ක advertise කරන්න?
You cannot put all the details like that. But they can say that you are a happy customer bla bla bla. The only risk you will have is if a hacker find outs what the system you are using they might craft a custom attack to target your organization. But it is very rare unless you are some fortune 500 or some companyIT company එකකින් අපි server system එකක් සල්ලිවලට ගත්තම එයාලට පුලුවන්ද marketing වලට අපෙන් අහන්නෙ නැතුව අපිට දීපු system එකේ සම්පූර්ණ technical specs සහ අපේ ආයතනයේ නමත් එක්ක advertise කරන්න?
බැහැ, උන්ගේ client කෙනෙක් විදිහට ඔයගේ ආයතනයේ නම දාල තියෙනවා නම්, එකට එකග නැත්තම් වහාම ඔවුන්ට ලිකිතව දැනුම් දෙන්න.IT company එකකින් අපි server system එකක් සල්ලිවලට ගත්තම එයාලට පුලුවන්ද marketing වලට අපෙන් අහන්නෙ නැතුව අපිට දීපු system එකේ සම්පූර්ණ technical specs සහ අපේ ආයතනයේ නමත් එක්ක advertise කරන්න?