Server වැඩ්ඩොන්ගෙන් උදව්වක්....

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Server වැඩ්ඩොන්ගෙන් උදව්වක්....

    මචං මේකයි සීන් එක..
    හොදට දුවන Domain Enviroment එකක් තියෙනවා..
    Domain Usersලා ඉන්නවා.. Stable වැඩ..
    කිසි අවුලක් නැහැ..
    කේස් එක ආවේ ඊයෙ.. ඒක තමයි අලුතෙන් දාපු Attendance System Software එක Portable App එකක් වගේ Double click කරලා Open කරන්න තියෙන්නේ.. exe file එකක්.. setup එක run කරාම වෙන්නේ folder එකකට extract වෙන එක විතරයි.. program files ඇතුලේ software එකක් විදියට install වෙන්නේ නැහැ.. එහෙම තමයි ඒක තියෙන්නේ..
    දන්නවනේ ඉතින් Domain Userට එහෙම file open කරද්දි Administrator Rights ඉල්ලනවනේ..
    ඒත් ඉතින් Domain userට Admin logins දෙන්න බැහැනේ..
    මට දැනගන්න ඕන අපිට පුළුවන්ද එහෙම Specific file එකකට විතරක් Access allow කරන්න?
    නැත්නම් මේක කරන්න විදියක් තියෙනවද?

    දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න..

    ජය වේවා!

    images

    chathura225

    Active member
  • Aug 14, 2012
    576
    63
    28
    පුළුවන්නේ මචන් ෆෝල්ඩර් එකකටනම් ෆෝල්ඩර් එකේ permission වලට user ව add කරානම් හරිනේ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පුළුවන්නේ මචන් ෆෝල්ඩර් එකකටනම් ෆෝල්ඩර් එකේ permission වලට user ව add කරානම් හරිනේ

    බැහැ මචං..
    Security වලින් full control දුන්නා..
    ඒත් හරියන්නේ නැහැ...
    Password අහනවා..
     
    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    oya case eka matath tiyanawa nam,normal userslata specific application ekakata permission dena beri case eka.mamath godak search kara,answer ekak nene
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    oya case eka matath tiyanawa nam,normal userslata specific application ekakata permission dena beri case eka.mamath godak search kara,answer ekak nene

    ඔව් බං.. මට තියෙන ප්‍රශ්නේ මේ සොෆ්ට්වෙයාර් එක ඩ්බල් ක්ලික් කරලා ඕපන් කරන එකක්..
    ඒකයි අවුල..
    සෙටප් වෙලා එන එකක් නම් අවුලක් නැහැ..
    මම දැන් එකක් ට්‍රයි කරනවා..
    හරි ගියොත් කියන්නම්..
    බම්ප් දාපු හැමෝටම තෑන්ක්ස්..
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    576
    63
    28
    ඕකට ඕනෙනම් මෙහෙම කරන්න පුළුවන් ඔය software එක විතරක් වෙන PC එකක දාලා terminal access දියන් ඕන user ට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හැම යුසර් කෙනෙක්ම ඇප් එක යුස් නොකරනවා නම්
    අර යුසර්ට විතරක් ඒ App එකට ප්රමිෂන් දෙන්න පුළුවන් නෙ බන්
    එකස්ට්‍රැක්ට් වෙන ෆෝල්ඩර් එක වෙනස් නොවෙනවා නම් දීපන්
    ඕක සමහර වෙලාවට අර මදුර එකටත් එනවා එතකොට එක පාරක් ලොග් වෙලා ඇක්සෙස් රයිට්ස් හදල දීපන් ශේප් එකේ වැඩේ ගොඩ නේ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හැම යුසර් කෙනෙක්ම ඇප් එක යුස් නොකරනවා නම්
    අර යුසර්ට විතරක් ඒ App එකට ප්රමිෂන් දෙන්න පුළුවන් නෙ බන්
    එකස්ට්‍රැක්ට් වෙන ෆෝල්ඩර් එක වෙනස් නොවෙනවා නම් දීපන්
    ඕක සමහර වෙලාවට අර මදුර එකටත් එනවා එතකොට එක පාරක් ලොග් වෙලා ඇක්සෙස් රයිට්ස් හදල දීපන් ශේප් එකේ වැඩේ ගොඩ නේ

    මචං දන්න සෙල්ලම් ඔක්කොම දැම්මා බං..
    ඒත් හරි යන්නේ නැහැ..