Server Expert Help

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,782
    9,476
    113
    මේකයි කේස් එක. මම VPS එකක් අරන් පැනල් එකක් ගැහුවා. Ex: 123.456.123.456:4050

    මම ඊට පස්සේ පලවෙනි Domain එකත් Config කලා. ඒකත් වැඩ.

    දැන් වැඩේ කියන්නේ මම අර උඩ IP එක Port එක නැතුව Check කලාම එන්නේ අර පලවෙනි සයිට් එක. (Ex: 123.456.123.456 <---- without port)

    මට මේක Block කරන්න ඕනි Access බැරි වෙන්න.

    මේ පල්ලෙහා තියෙන එක වගේ.

    With Port - http://46.105.99.23:55691/

    Without Port - http://46.105.99.23/

    මම Apache, Nginx එකේ Blocking දැම්මා. ඒත් වැඩ නෑ. Please guide me.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,061
    35,939
    113
    මැදමහනුවර
    8543124e-1308-47c6-98ad-046da3ef4a50-removebg-preview.png
     
    • Haha
    Reactions: Psiko

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,909
    71,088
    113
    මේකයි කේස් එක. මම VPS එකක් අරන් පැනල් එකක් ගැහුවා. Ex: 123.456.123.456:4050

    මම ඊට පස්සේ පලවෙනි Domain එකත් Config කලා. ඒකත් වැඩ.

    දැන් වැඩේ කියන්නේ මම අර උඩ IP එක Port එක නැතුව Check කලාම එන්නේ අර පලවෙනි සයිට් එක. (Ex: 123.456.123.456 <---- without port)

    මට මේක Block කරන්න ඕනි Access බැරි වෙන්න.

    මේ පල්ලෙහා තියෙන එක වගේ.

    With Port - http://46.105.99.23:55691/

    Without Port - http://46.105.99.23/

    මම Apache, Nginx එකේ Blocking දැම්මා. ඒත් වැඩ නෑ. Please guide me.
    @Nadun26 Help ekak deepan,
    @baba-chuti muta pukey arala mu andanna gaththoth thota pukey arinawa
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499

    ඕක හදන්න පුළුවන් , මොකක් ද දාපු Panel එක කියලා කියන්න

    මම එදා කියපු නිසා Hestiacp ද දැම්මේ ?
     
    Last edited:
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,782
    9,476
    113
    ඕක හදන්න පුළුවන් , මොකක් ද දාපු Panel එක කියලා කියන්න

    මම එදා කියපු නිසා Hestiacp ද දැම්මේ ?
    Hestiacp ekak poddak bara wadi. man https://tinycp.com/ eka damme.

    eka loku issue ekak da man ara uda kiyapu eka.

    man phpmyadmin port ekak danna bala hari giye nathi hinda url change kala alias walin.

    Vhost check karanna
    damma ban. hari giye na. eka thamai matah doubt.
    ------ Post added on Jan 10, 2024 at 6:32 PM

    @Nadun26 Help ekak deepan,
    @baba-chuti muta pukey arala mu andanna gaththoth thota pukey arinawa
    @Nadun26 - monawa wunath mu ela kollek ban :yes:
    ------ Post added on Jan 10, 2024 at 6:32 PM

    Bump.නදුනා budi athi me welawe.aye heta thamai ahanna wenne. Uta kelinma call ekak deepan mama baba chuti kiypn
    huga kalekta passe atha tibbe. taniyen try ekak denna baluwe poddak knowledge eka refresh karagnna,
    ------ Post added on Jan 10, 2024 at 6:33 PM

    Solution ekak hamaba wuna. port case oni na. htaccess ekenma cloudflare Ip vitrak allow karnna puluwan.

    ------ Post added on Jan 13, 2024 at 1:22 PM