Service eke staff kenek

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,582
    10,855
    113
    Car eka atule tibila gold chain ekak ahidala eka customer ta dila

    Mama danne na mata kiwwe passe

    Porata appreciate karanna ona
    Mokadda hoda widiya agents
    ඔක්කොම ඉස්සරහ ප්‍රශනසා කරපං
    එතනම පොඩි දෙයක් තෑග්ගකට දීපං
    පස්සෙ වෙනම එන්න කියලා 20ක් 30ක් වටින මොනාහරි ගිෆ්ට් වවුචර් (අර උඩ කීව කාර්ගිල්ස් එකෙ වගෙ) දියං
     
    • Wow
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • ඔහොම කරන්න තරම් ආකල්පමය විදියට දියුණු වෙච්ච මනසක් තියෙන කෙනෙක්ට වුවමනා වෙන්නෙ ද්‍රව්‍යමය අගය කිරීමක් කියල මම නං හිතන්නෙ නැහැ මචන්. අනිත් අය ඉස්සරහ එසෙම්බ්ලි එකක් කෝල් කරල මේ ගැන කියල අගය කරපං. ඒකයි වටින්නෙ. එතකොට අනිත් අයටත් ඒ පාඩම දැනේවි. ඕනෙම නම්, අර උඩින් කියල තියෙනව වගේ සුපර් මාකෙට් වවුචර් එකක් දියන්
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,866
    113
    ඔහොම කරන්න තරම් ආකල්පමය විදියට දියුණු වෙච්ච මනසක් තියෙන කෙනෙක්ට වුවමනා වෙන්නෙ ද්‍රව්‍යමය අගය කිරීමක් කියල මම නං හිතන්නෙ නැහැ මචන්. අනිත් අය ඉස්සරහ එසෙම්බ්ලි එකක් කෝල් කරල මේ ගැන කියල අගය කරපං. ඒකයි වටින්නෙ. එතකොට අනිත් අයටත් ඒ පාඩම දැනේවි. ඕනෙම නම්, අර උඩින් කියල තියෙනව වගේ සුපර් මාකෙට් වවුචර් එකක් දියන්
    මේ කාලේ රහත් කෙනෙක්ට උනත් බඩු මල්ලක් වගේ දෙයක් වටිනවා බං දුන්නොත්
     
    nidarsha91

    Well-known member
  • ඔක්කොම ඉස්සරහ ප්‍රශනසා කරපං
    එතනම පොඩි දෙයක් තෑග්ගකට දීපං
    පස්සෙ වෙනම එන්න කියලා 20ක් 30ක් වටින මොනාහරි ගිෆ්ට් වවුචර් (අර උඩ කීව කාර්ගිල්ස් එකෙ වගෙ) දියං
    උඹට ගෞරව කරනවා බොස් 🫡
     
    • Love
    Reactions: wissnshaftler

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,322
    113
    Car eka atule tibila gold chain ekak ahidala eka customer ta dila

    Mama danne na mata kiwwe passe

    Porata appreciate karanna ona
    Mokadda hoda widiya agents
    උඹට නොදී ගොනෙක් වගේ කස්ටර්මර්ටම දීපු නිසා බොරු කේස් එකට පටලවලා අස් කරපන් :yes: :yes:
     
    nidarsha91

    Well-known member
  • මේ කාලේ රහත් කෙනෙක්ට උනත් බඩු මල්ලක් වගේ දෙයක් වටිනවා බං දුන්නොත්
    Seeta Aur Geeta Money GIF
     
    • Haha
    Reactions: Nidarshana_k

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Keels hari food city
    1000 vocher tiak deepan
    Kanna hoyana minissu wadi pura inne

    thank you machan. ube kiyala danne na service eka. nathnm kata krnwa

    ඔක්කොම ඉස්සරහ ප්‍රශනසා කරපං
    එතනම පොඩි දෙයක් තෑග්ගකට දීපං
    පස්සෙ වෙනම එන්න කියලා 20ක් 30ක් වටින මොනාහරි ගිෆ්ට් වවුචර් (අර උඩ කීව කාර්ගිල්ස් එකෙ වගෙ) දියං

    U single nam ube geniwa uta dipan apahu genath denna kiyala

    Agent Hichchi Maru Boss kenekne...!
    Cargills or keells gift voucher ekak hodai neda...

    මාතර කාර් සර්විස් නොවැ

    as karapan

    Interdict කරන්න. 🤷🏻‍♂️

    ඔහොම කරන්න තරම් ආකල්පමය විදියට දියුණු වෙච්ච මනසක් තියෙන කෙනෙක්ට වුවමනා වෙන්නෙ ද්‍රව්‍යමය අගය කිරීමක් කියල මම නං හිතන්නෙ නැහැ මචන්. අනිත් අය ඉස්සරහ එසෙම්බ්ලි එකක් කෝල් කරල මේ ගැන කියල අගය කරපං. ඒකයි වටින්නෙ. එතකොට අනිත් අයටත් ඒ පාඩම දැනේවි. ඕනෙම නම්, අර උඩින් කියල තියෙනව වගේ සුපර් මාකෙට් වවුචර් එකක් දියන්

    මේ කාලේ රහත් කෙනෙක්ට උනත් බඩු මල්ලක් වගේ දෙයක් වටිනවා බං දුන්නොත්

    උඹට ගෞරව කරනවා බොස් 🫡

    උඹට නොදී ගොනෙක් වගේ කස්ටර්මර්ටම දීපු නිසා බොරු කේස් එකට පටලවලා අස් කරපන් :yes: :yes:

    "මහත්‍තයා ටිප් එකක් එපා. මාලයක ඇහිදලා දුන්නා කියලා අපේ බොසාට කියන්න. පොර එතකොට මට වවුචරයක් දෙනවා"

    agent waruni,

    pora nawatila inne service eke. porata cake ekak kapuwot aulda machan ? salli walata wada deyak tamay baluwe. dawasta miniha 4000 witara hoyanawa hawasata kalakut gahanawa
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,582
    10,855
    113
    agent waruni,

    pora nawatila inne service eke. porata cake ekak kapuwot aulda machan ? salli walata wada deyak tamay baluwe. dawasta miniha 4000 witara hoyanawa hawasata kalakut gahanawa
    කේක් කපපං අවුලක්.නා ප්‍රශංසා පාරක් දාලා කුනා වෙන්නෙ නැතුව හිමීට ඕකට ගිෆ්ට් වවුචර් ටිකක් දීපං
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කේක් කපපං අවුලක්.නා ප්‍රශංසා පාරක් දාලා කුනා වෙන්නෙ නැතුව හිමීට ඕකට ගිෆ්ට් වවුචර් ටිකක් දීපං

    uta gift voucher hariyanne na ban, cake ekak kapala gal kaalak gahanna salli denna tamay wenne.
    botalayak/bagayak dunnot ilaga dawase wada karanne na