Service eke staff kenek

2osama

Well-known member
  • Oct 25, 2010
    81,025
    72,146
    113
    මාලඹේ
    කීල්ස් වවුචර් එකක් දීපන් මේ කාලකන්නි NPP ආණ්ඩුව නිසා මිනිසුන්ට කන්න නැතුව ඉන්නේ😍
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,466
    5,853
    113
    agent waruni,

    pora nawatila inne service eke. porata cake ekak kapuwot aulda machan ? salli walata wada deyak tamay baluwe. dawasta miniha 4000 witara hoyanawa hawasata kalakut gahanawa
    cake kapanna gihin umba wena line ehekata enna hadanne kiyala hithai da danne na agent..
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    Aniwa kattiya issaraha appreciate karala, u shot ekak gahala fun ekak ganna type eke porak nam ehema karapan. netnam gift voucher ekak dipan.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    වැඩි වැඩ කරන්න යන්න එපා. හොදක් කරන්න ගිහින් නරකක් වෙන්න පුලුවන්.

    ඌට පර්සනල් කතාකරලා බෝතලයක් දීපන් කරපු වැඩේ ගැන කියලා.
    ඌ ඒක තනියම හරි බෙදාගෙන හරි ගහයි.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,086
    1
    16,454
    113
    −273.15°C
    මම හිතුවේ ස්ටාෆ් එකේ කාටහරි ගහන්න ආසාවක් ඇවිල්ලා කියලා.