Questions Settle loan before migration

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Ausi වගේ student migrate වෙන්න student loan දාගෙන යන්න පුලුවන්ද ?
    තව එහෙම නැතත් migrate වෙන්න කලින් තියන loan settle කරලා යන්න ඕනෙද ?

    TIA

    Bump
    ------ Post added on Jul 19, 2021 at 10:28 AM
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,061
    12,916
    113
    33
    ෆින්ලන්ඩ්
    Bank අග්‍රීමන්ත් එකේ තියනවා එහෙම රට යන්න බෑ කියලා. ඒ උනාට යන බහුතරය යන්නේ ලෝන් දාල. එහෙ ඉඳන් ගේවනවනම් ඕවා කවුරුත් හොයන්නෙ නෑ.

    හැබැයි කාටත් දැන ගන්න තියන්න එපා. කවුරු හරි බැංකුවට කිව්වොත් කේස් වෙන්න පුළුවන්.

    මමත් රට ඉද්දිදි ලොන් දාලත් තියනවා, ගේවලත් තියනවා.

    රට ගියාම 50000 ක් තිබ්බත් එක ඒ රටේ මුදල් එක්ක සුළු ගානක්. සමහර වෙලාවට අවුරුදු 15 ක loan එක අවුරුදෙන්, දෙකෙන් settle කරනත් පුළුවන්.

    වැදගත් ම දේ කොහෙටවත් පොලු තියන්න එපා. අද හෙට නෙමේ, අවුරුදු ගානකින් කෙල වෙන්න පුළුවන්.

    දන්න අය ඉන්නවා අවුරුදු ගානකට ඉස්සර ඩයලොග්/ මොබිටෙල් රුපියල් 2 / 3 ගෙවලා නැතුව loan ගන්න යනකොට reject උන. Persanal loans.

    කවද හරි දවසක ලෝකෙම බැංකු innter connect උනොත් බඩු බනිස් වෙන්න පුළුවන්.

    Studant loan නම් යන රටින් දා ගන්න පුළුවන් නම් හොදයි. මොකද ඒ රට වල student ලාට සෑහෙන්න සහන දෙනවා. ඒ වගේම පොලී අනුපාත හරිම අඩුයි. Uni කරන ජොබ් අනුව වෙනස් වෙනවා.

    මෙහෙත් සමහර බැංකු දෙනවා පිටරට ඉගෙනගන්න යන්න loan. පොඩ්ඩක් හොයලා බලන්න. ඒ වගේ ඒවනම් කොහෙත්ම අවුලක් නෑ. අනිත් ඒවත් හරියට ගෙවාගෙන යනවා නම් කිසිම අවුලක් වෙන්නේ නෑ. කෝකටත් වැඩි හොදට බැංකුවට දුන්න number එකට roaming active කරලා නම්බර් ඒක disconnect කරගන් නැතුව තියාගෙන ඉන්න. මම නම් එහෙමයි කලේ.

    දන්න අය රට ඉඳන් මෙහෙ loan දාල ගෙවල් හිටන් ගත්තා/ හැදුවා. අවුලක් උනේ නෑ.
     
    • Love
    Reactions: sp3co

    Thanks a lot machoo

    මේ ටික සෑහෙන වටිනවා...

    පොඩි personal loan එකක් ගන්න idea එකක් තියනවා.. ඒක රට යන්න කලින් එහෙම උනොත් ගෙවලා ඉවර කරගන්න පුලුවන්...

    හිතපන්කො අපි student ‍Ausi යන්න ඉන්නෙ... හැබැයි degree එක කරන්න ඉන්නෙ student loan එකකින්... ඔය කියන හැටියට එහෙම උනොත් මෙහෙන් ඇත්ත reason එක කියලා student loan එකක් ගන්න බෑ නේද ?

    අන්තිම ටික දැනුයි කියෙව්වේ... ඒකෙන් අවුල් ඔක්කොම clarify උනා...

    Thanks a lot