SEUSL (ගිනිකොනදිග) Campus එකට train තියෙනවද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    SEUSL (ගිනිකොනදිග) Campus එකට train තියෙනවද?

    SEUSL (ගිනිකොනදිග) Campus එකට යන්ඩ train තියෙනවද පොල්ගහවෙල / අලව්ව හෝ කුරුණෑගල ඉදන්?

    නැත්හ්ටම් ඒ ලගට හරි තියෙනවද?

    ගොඩක් පින්

    P.S:
    කොච්චි / බස් දෙකම නෑ වගේ.
    මේ වගේ දුරක් (කුරුණෑගල <> අග්නිදිග) Bike එකක යන එක ප්‍රයොගිකද?
    TW වගේ Bike එකක?
    මාසෙට දෙපාරක් විතර?
     
    Last edited:
    SEUSL-univesity-26-07-16.jpg

    bump
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    සිංහලයිනි නැගිටිව් එළකිරි ජාතිහිතෛශී පෙරමුණට වරෙව්

    http://www.elakiri.com/forum/showthread.php?t=1763531

    lanka_flag.gif

    Send your suggestions, complains, media etc.. for ElaKiri.com from PM or as email to [email protected]

    MSN/Yahoo IM – [email protected]

    ||||||||||| Face Fears. Live Dreams! |||||||||||

    Join the ElaKiri friendship campaign!
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Last edited:

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    කෝච්චිනම් නෑ මහත්තයෝ. කෝච්චියෙන්ම යන්න ඕන්නම් මඩකලපුවට ගිහින් එතන ඉඳන් අක්කරපත්තුව හරි පොතුවිල හරි බස් එකක් ගන්න. කල්මුණ පහුකරලා කිමී 10ක් විතර යද්දි හම්බෙනවා. හෙන දුරක් ඉතින්.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මං හිතන්නේ කොච්චි නම් නෑ....
    අලව්වෙන් කල්මුනේ වගේ බස් එකක නැග්ගනම් හරි.හැබැයි ඉතින් ගොඩක් කල්මුනේ මඩකලපු බස් යන්නේ රෑට .ඒවත් බුකින් යන්නේ.... අලව්වේ වගේ නවත්තයිද කියල නම් ෂුවර් නෑ
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    මං හිතන්නේ කොච්චි නම් නෑ....
    අලව්වෙන් කල්මුනේ වගේ බස් එකක නැග්ගනම් හරි.හැබැයි ඉතින් ගොඩක් කල්මුනේ මඩකලපු බස් යන්නේ රෑට .ඒවත් බුකින් යන්නේ.... අලව්වේ වගේ නවත්තයිද කියල නම් ෂුවර් නෑ

    ඔයා ඉස්සෙල්ලම ත්‍රෙඩ් එක දාපු කෙනාට කියනවා අලව්වෙන්, කල්මුනේ බස් එකට නගින්න කියල. ඊට පස්සේ කියනවා ඒ බස් එක අලව්වේ නවත්වන එක ෂුවර් නෑ කියල. ඒ කියන්නේ දැන් අරු කරන්න ඕන උගේ ලොකු මල්ලත් අරගෙන අලව්වේ මග රැක ගෙන ඉදල ධාවනය වන බස් එකට පැනල එල්ලෙන එකද මචෝ ??? :confused::confused::shocked:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔයා ඉස්සෙල්ලම ත්‍රෙඩ් එක දාපු කෙනාට කියනවා අලව්වෙන්, කල්මුනේ බස් එකට නගින්න කියල. ඊට පස්සේ කියනවා ඒ බස් එක අලව්වේ නවත්වන එක ෂුවර් නෑ කියල. ඒ කියන්නේ දැන් අරු කරන්න ඕන උගේ ලොකු මල්ලත් අරගෙන අලව්වේ මග රැක ගෙන ඉදල ධාවනය වන බස් එකට පැනල එල්ලෙන එකද මචෝ ??? :confused::confused::shocked:

    කොච්චිත් නෑ බසුත් නෑ වගේ.
    TW වගේ bike එකකින් ඔහෝ යන එක ප්‍රයොගිකද?
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    කොච්චිත් නෑ බසුත් නෑ වගේ.
    TW වගේ bike එකකින් ඔහෝ යන එක ප්‍රයොගිකද?

    උබ ඔය කැම්පස් එකට යන්නේ දවසක/ දෙකක කෝර්ස් එකකට හෝ විභාගයකටද ? එහෙම නැත්නම් අවුරුදු තුනේ /හතරේ ඩිග්රි එකකටද ? බයික් එකේ ඔච්චර දුරක්යන එක සේරටම වඩා අවුල් බන්.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උබ ඔය කැම්පස් එකට යන්නේ දවසක/ දෙකක කෝර්ස් එකකට හෝ විභාගයකටද ? එහෙම නැත්නම් අවුරුදු තුනේ /හතරේ ඩිග්රි එකකටද ? බයික් එකේ ඔච්චර දුරක්යන එක සේරටම වඩා අවුල් බන්.

    අවුරුදු තුනකට.
    එත් යන්නේ මාසෙකට 1-2 පාරක්
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    අවුරුදු තුනකට.
    එත් යන්නේ මාසෙකට 1-2 පාරක්

    මාරුවක් හදා ගන්න බැරිද බන් ? බෝට්ටුවක් (by selection)සෙට් වෙන එකක් නැද්ද උබට ?? මාසෙට පාරක් /දෙකක් එනවා නම් බස් එකේ පලයන් බන්. තව එකෙක් දෙකෙක් සෙට් කරගෙන කයියක් ගහගෙන වරෙන්.
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    oya campus eakata yanna epa. kisi therumak na, mama kiyana hinda nemei, giyappu sinhala or demala ekekgen ahala balapan, anthimata jobuth na, piliganimakuth na, giyapara convocation thibbe awurudu 2k pahuwela. esult denna hambaneka pahukaranwa.
    mama danna ekek innawa oya redden degree eka aran amaruwen job ekak set kragaththe padiya 11yi, uge gf e campus ekemai, thama jobak na out wela awurudu 2k wage.
    thambintanam hondai, oya campus eka haduwe ashroff kiyana anthawadi hambaya. oke staff (academic + non academic) okkoma wage inne hambayo. un sinhala ekek thiya demala ekekwath gananganne na.

    anika wathura ehemath na oya paththe, bus na. kisi arakshawakuth na kellekta ehemanam.
    okata gihin nasthi wena kalei salliy baluwama nayawela private course ekak hari open eke course ekak hari karana eka dahaswarayak watinawa.

    mama ayth kiyanne, mama kiyana nisa nemei, eke giya ekekgen ahapan.

    ps: bike eke yanwanam dawal palayan, habai katta awwa, dadiya dala kaluwela yayi gannama deyak nathi wenna. maga kada ehemath na wadiya. rata yanna epa kohen giyath ali inna pathi set wenawa.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඔයා ඉස්සෙල්ලම ත්‍රෙඩ් එක දාපු කෙනාට කියනවා අලව්වෙන්, කල්මුනේ බස් එකට නගින්න කියල. ඊට පස්සේ කියනවා ඒ බස් එක අලව්වේ නවත්වන එක ෂුවර් නෑ කියල. ඒ කියන්නේ දැන් අරු කරන්න ඕන උගේ ලොකු මල්ලත් අරගෙන අලව්වේ මග රැක ගෙන ඉදල ධාවනය වන බස් එකට පැනල එල්ලෙන එකද මචෝ ??? :confused::confused::shocked:

    උබට නොතේරුනා ට මම මොනවා කරන්නද බන් .........
    නයිට් කල්මුනේ මඩකලපු යන බුකින් බස් නවත්තන එක ෂුවර් නෑ කියලා කිවුවේ (එක්කෝ නවත්තයි.එක්කෝ නැති වෙයි )
    සිට් එකක් බුක් කරගත්තම වැඩේ ඉවරයිනේ.....ඕන පොඩි එකෙක්ට තේරෙනවා ඒක උබට නොතේරුනාට
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    bus eke palayan,
    oya paththe inne hambayo,
    accident ekak ehema unoth ube kaliwath hoyanna wenne ne,,
    register wenna yanawanam bus eke palayan..