

පොඩි කාලේ බිව්වා බන්. දැන් නම් බොන්නෙ නෑ.
දවසට එකක් බොන්න කියලා ඇත්තේ එකක පෝෂණය දවසකට ඇති නිසා වෙන්න ඕන.![]()
නිකන් බන්. ලෙඩකට නෙමෙයි.![]()
Oka biwama brain function improve wenwa kiynne aththada
Ekak tiyenn epaye improve wenna

Oka biwama brain function improve wenwa kiynne aththada


නැහැ බන්.
උබේ බ්රේන් එකේ අවුලක් තියෙනව කියල කොහොමද දන්නේ?![]()

Dan Mata hithanna, therum ganna amarui
Creativity gathiya adui![]()




ethakota ube ?Owa 1000k biwwath lankawe unge mole improve wenne ne ban![]()
විහින් බොරුවට ලෙඩෙක් වෙන්න එපා බන්.
උබ හැමදාම වගේ උදේට ආනමාලු, කෝලිකුට්ටු වගේ කෙසෙල් ගෙඩි දෙකක් කාපන්. මේක දිගටම කරගෙන පලයන්.
උබේ හිතට ලොකු මෝටිවේශන් එකක් තියෙයි. කරලා බලපන්.
ඔන්න දැන් කෙසෙල් ගන්න විදිහක් නෑ කියලා එහෙම කියන්න එපා.![]()