Sex අසහනය නිසා ලංකාව වාර්තාවක් තබයි. Hot Discuss Topic

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ප්‍රධාන හේතුවක් තමයි අන්තර්ජාලය පරිහරණය කරන්න එන්නෙ සෙක්ස් හොයන්න. වැඩිපුර එන්නෙ කොල්ලො, අඩු වයසෙ. මෝල් ටොයින් වෙච්ච උන්. :lol::lol::lol: ඒ වගේම අන්තර්ජාලය ගැන දැනුමක් නැති කම. එකම Keyword එක පාවිච්චි කරන එක. උදාහරෙනට Porn, Sex කියන Keywords තමයි පාවිච්චි. කරන්නෙ.:lol::lol::lol:
 
පිස්සු පුසා;14159650 said:
දෙයක් ලාබ වෙන්න ලාබ වෙන්න සීග්‍රයෙන් පැතිරෙනවා එට පස්සේ එකේ වටිනාකම හරි හැටි දන්නේ නැති නුගතුන් උනත් එක පාවිච්චි කරනවා
මේක ඕන දෙකට පොදුයි, ජංගම දුරකථන, අන්තර්ජාලය facebook වගේ ඕනම දෙයක්
එට පස්සේ වෙන දේවල් වලින් එකක් තමයි ඔය අනේකව අපි පහුගිය කලේ ඇහුව දැක්ක
අට පාස් නැති ගොඩේ බයියෝ මේවා පාවිච්චි කරනකොට එහෙම වෙනවා

:rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl::rofl:
reputation_neg.gif
Sex අසහනය නිසා ලංකාව... 01-05-2013 01:34 PM --
:lol::lol::lol::lol::lol::lol:
 

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,851
    1,263
    113
    Mars
    Porn site ban karapu eken une ape un serama google eken sex kiala gahal search karana eka...MAHINDA PLEASE :D
     

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Anith ratawal wala wayasa 16,18 wage weddi practical set walata motivate wenawane.enisa unta mehe eunta wage asahanayak na.ekath hethuwak wenna ahi mehema wenna.
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    ලංකාවෙ අය හරිම ගවේශනාත්මකයි එයාල හැම දෙයක්ම කරන්න කලින් ඒ දෙය ගැන විස්තර හොයනව. (70% vithara එහෙමයී ඉස්සරත් එහෙමයි අන්ත rජාලය නැති kaale, yaaluvangen ahala ehema dhAnuvath unaa. issara apea appochchilage kaale upath paalanaya gAna pavaa igenagena thiyenne ea vage kathaavela (prasidhdhiye neveyi) kasaadha banndhinna kalin unath kollo kiyanavalu vihilu karanavalu upadhes dhenavalu. eath adha samaaje ehema neveyi dhiyunuyi anthar jaaleta ringuvama oeana dheyak hoyaaganna puluvan thamange pawdhgalikathve uparimenma aarakshaa කරගන්න ගමන්ම.

    අනික තමයි ලංකාවෙ අය ආසයි අපි මෙහෙම කරද්දි ඇමෙරිකන් ඉස්ටයිල් එක මොකද්ද කාබේරි ඉස්ටයිල් එක මොකද්ද ඉන්දියන් ඇරබියන් ඉස්ටයිල් කොහොමද කියල දැනගන්න. ඉතින් ඕව හොයන්න සර්ච් කරනව ඇති. ඒ හැම එකක්ම වල් කමට කරන එව කියන්න බැහැ.