මම මේ Thread එක දාන්නේ SEX කරන්න බය අයට. විශේෂයෙන් ගෑනු අයට. මාත් මේක ලොකුවට හිතුවේ නැති කාරනාවක් උනාට, මටත් මගේ බිරිඳටත් ලිංගිකව එකතුවෙන්න බැරුව ලොකු කාලයක් පිළියම් හෙව්වා එයාගේ තිබ්බ බය නිසා සහ එයාට පවුල් පසුබිමෙන් ඇතිකරලා තිබ්බ වැරදි මිත්‍යා මත නිසා. සෑහෙන දොස්තරලා, විවිධ පිළියම් සහ අනවශ්‍ය විශාල මුදල් වියදමකින් පස්සේ අපිට සාර්ථක පිළියම් ලැබුනා. දැන් මස දෙකකට කලින් අපිට දරු සුරතල් බලන්නත් පුලුවන් උනා.
ඉතින් මගේ බිරිඳ කැමත්තෙන් ඉන්නවා ඒ වගේ ඉන්න තවත් අය ඉන්නවා නම් එයලත් එක්ක අත්දැකීම් බෙදාගන්න සහ උදව් කරන්න. අනවශ්‍ය මුදල් වියදම් නොකර, අනවශ්‍ය බෙහෙත් පාවිච්cඉයක් නැතුව, අපිට උන කරදර වල නොවැටී බය නැතිකරගන්න උදව් වෙන්න එයා කැමති.
කැමති අය ඉන්නවා නම් රහස්‍ය බව සුරකිමින් එයාලට උදව් වෙන්න පුළුවන්. ඔයාලට තියන ප්‍රශ්ණ [email protected] ඊමේල් එකෙන් අහන්න.