Sex ගැන මුලින්ම දැනගත්තේ කොහොමද?

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    reputation_neg.gif
    Sex ගැන මුලින්ම... 09-08-2015 10:00 AM fantasy hah?
    රිදිලා.... හුහ්...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    reputation_neg.gif
    Sex ගැන මුලින්ම... 09-08-2015 10:00 AM fantasy hah?
    රිදිලා.... හුහ්...

    හොඳ ත්‍රෙඩ් එකක් දාපු ගමන් රෙප් 1000ක් විතර වැටෙන නිසා, වැඩිපුර එවුව කැපෙන්නත් එපයි.... මොකෙක් උනත් හොඳටම රිදිලා කපල තියෙන්නේ... පවර් එක 8ක් තියෙන එකෙක්... 4ක් අඩු වෙලා... :oo:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    හොඳ ත්‍රෙඩ් එකක් දාපු ගමන් රෙප් 1000ක් විතර වැටෙන නිසා, වැඩිපුර එවුව කැපෙන්නත් එපයි.... මොකෙක් උනත් හොඳටම රිදිලා කපල තියෙන්නේ... පවර් එක 8ක් තියෙන එකෙක්... 4ක් අඩු වෙලා... :oo:

    එහෙනම් එකෙක්ට සෑහෙන්න රිදිලා වගේ :lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එහෙනම් එකෙක්ට සෑහෙන්න රිදිලා වගේ :lol:

    සෙක්ස් මගුලකට කොමෙන්ට් කලෝතින් රෙප් 40ක් වත් කැපෙනවාමයි... අනේ මන්ද මෙහෙම ලෝකයක්... පොඩි එවුන්ගේ ආසාවනේ... ඔන්න ඔහේ කපපුදෙන්...
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    mama nam hithan hitiye MUDU maarukalama Babala Labenawa kiyala.

    1. Yaaluwonge Tharkayak aawa Ethakota Gaenu Pirimi Labenne Kohomada Kiyala. Mama yojana kale samahara wita Wam Athata Daapuwama Pirimi. Dakunata dapuwama Gaenu kiyala.

    2. Eelanaga baba enne bandala inna kota muddak daanawa athi kiyala hituwa.

    3.Niwunno Labeene mudu 2k ekawara daapuwama

    4.Ekek kiwwa etakota mudu 10k witara dammoth kohomada kiyala. Mama kiwwane kolloth ekka Kasada bandinakota kole liyanawa athi kiyala Daanna puluwan mudu gaana. Hire yanna wei kiyala qwa wadiyen mudu dammoth :rofl::rofl: Lajjawe bea

    මේ theory එක පට්ට මචං උබට හැම දෙකටම උත්තරයක් තියෙනවා
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    පට්ට කමෙන්ට්ස් ටික. :lol::lol::lol::lol::lol::lol:
    පොඩි කාලේ හිතන් උන්නෙ අම්මයි තාත්තයි සහෝදර සහෝදරියෝ, ඒ නිසා බැඳලා එකට ඉන්නවා කියලා. ඒ හින්දා මටත් හැමදාම මගේ නංගි එක්කම තමා ඉන්න වෙන්නෙ කියල හරි හිතේ අමාරුවෙන් උන්නේ. ඕක හිතේ තිබුන හින්දා නංගියි මමයි දරුණු වලි ගියාම මම ඔයාව බදින්නෙ නෑ මයි කිය කියා තමා ගහ ගත්තේ.
    ඉස්සර කාටූන් එක්ක කොක්කු ඇවිත් හරි ගෙදර තෝරලා බබාලා දීලා යනවා දැකලා තිබුනා. හිතන් උන්නේ මාවත් කොකෙක් තමා ගෙනත් දීල යන්න ඇත්තේ කියල. පස්සෙ 7-8 වසර වලට ආවම කොල්ලෝ එකා දෙන්නා ගෙන් ටික ටික අහගත්තා.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කොහොමත් ගෑනු අය‍ට එක වයසකදී ළමයි හම්බෙනවා, ඒ කාලෙට ඒගොල්ලෝ පරිස්සම් කරන්න, බලාගන්න ඕනේ හින්ද තමයි කසාද බන්දලා දෙන්නේ කියල
    :angry:

    මමනම් හොයලමයි ඕවා දැනගත්තේ 6-7 වගේ....

    හිතන් හිටියේ කසාද බැන්දාම එකේ අස්සන් කරන එක ඉස්පිරිතාලෙට පෙන්නුවම එහෙන් ළමයෙක් දෙනවා කියලා....

    මමත් මේකමයි හිතාගෙන හිටියේ.
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    1) 8 වසරෙදි වගේ දැනගත්තා ඒ ඉස්කෝලේ යාලුවෙක් අයන්න ඉඳල කියල දුන්න මෙහෙම මෙහෙම කරන ඕන කියලා
    2) 8 වසරදි
    3) බය හිතුනා මොකටද මගේ මල්ලිව වෙන කෙල්ලෙක් ට මම පෙන්නන්නේ කියල හිතුනා මොකද ඒකාලෙඔ කෙල්ලෝ ලඟ ඉඳගන්නව කියන්නේ නෝන්ඩිම වැඩක් දැන් වගේ නෙමේ නේ මල් මල් ළමයි නේ
    4)හිතාගන්න බැරි උනා නිකම්ම ළමයෙක් ගැනියෙක් ගේ බඩෙන් එලියට එනව කියල තමයි හිතුවේ ඔය තරම් කුප්ප විදියට හිතාගන්න බැරි උනා පොඩියි නේ
     

    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    හිතන් හිටියේ කසාද බැන්දාම එකේ අස්සන් කරන එක ඉස්පිරිතාලෙට පෙන්නුවම එහෙන් ළමයෙක් දෙනවා කියලා....[/SIZE][/CENTER][/COLOR][/QUOTE]

    adooo patta bn.... hinawa nawaththagnna bari una... ubawa chatr krnna neme meka kiwwe :no::no::no:.. sirawatma hina giya nisa kiwwe... :lol::lol::lol:
     

    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    mannm hithan hitye bada tiyena ona ekkenkta lamai hmbenwa kiyala :shocked::shocked: oya cn eka mata hithune bn man grade 5 or 6 waladi kadda class ekakta giya a class eka tibune a madmge gedarami :( :( :( a madamge thaththa witharai hitiye porata tiyenwa raaa bada wage badak.. madamge amma nathi wela :( :( :( (amma nathi una kiyla danne passe kaleka) :( :( :( man hithan hitiye bada tiyena hamotama lamai hambenwa kiyala ganu pirimi bedayak nathiwa :lol: :lol: :lol: ai yako hama bada mahatha ekkenkma kiwwe malliyek hri nangiyek hri innwa kiyalne bolaw :frown: :frown: :angry:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම පොඩි කාලේ, ඒ කියන්නේ අවුරුදු 5 විතර... අහල පහල ළමයි එක්ක හැංගි මුත්තන් සෙල්ලම් කළා... මාත් එක්ක එක කෙල්ලෙක් පඳුරක් අස්සේ හැංගුනා... එතෙන්දි මට චු බර හැදිලා චු කරද්දී අරකි අහනවා කුරුමිනියෙක් ද කියල... මම කිවුව නැහැ මගේ ලබ්බ කියල... මම ඇහුව ඔයාට එහෙම නැත්ද කියල... ඒකි එයාගේ එක පෙන්වල කියනවා චු කරද්දී හලිලද කොහෙද කියල... එතකොට එකිත් චු කළා, එපා උනා දැක්කම ඇඟ පුරාම... එදා හිතුවේ මගෙත් එහෙම වෙයි කියල... හැමදාම නිදාගන්න ගිහිල්ලත් අල්ලලා බලනවා හැලිලද කියල... ලැජ්ජයි ඕයි මතක් වෙද්දී...

    මිශ්‍ර පාසලකට ගියේ, කෙල්ලෝ කොල්ලෝ එකට චු කරන්නේ... අද වගේ උනොතින් දුෂණය තමයි... අපිට එහෙම දෙයක් දැනුනෙත් නැහැ, දන්නෙත් නැහැනේ.... ඉස්සෙල්ලම ටීචර් කෙනෙක්ගෙන් ඇහුව කොහොමද ළමයි හම්බ වෙන්නේ කියල, අම්මගෙන් අහගන්න කිවුව.. ඒ පාර අම්මගෙන් ඇහුව, ඕන කරන වයසට ආවම කියල දෙන්නම් කිවුව... එතනින් පස්සේ මම ඇහුවේ නැහැ... ඉස්කෝලෙදි නවරස පත්තරේ කියවල තමයි සෙක්ස් ගැන දැනගත්තේ...

    එතකන් දැනගෙන හිටියේ බැඳලා එක ළඟ වාඩි වෙලා හිටියම තමයි ළමයි හම්බ වෙන්නේ කියල... බස් එකක යන්නෙත් බයෙන්... ඉස්සෙල්ලම අටේ ගසන්න හිතුනත් දන්නේ නැති නිසා නිකන් හිටියා..:(:( පස්සේ ගෙවල් ළඟ අක්ක කෙනෙක් ඉන්නවා, එයාට ශේප් එකේ කියල විස්තර අහගත්තෙ... පස්සේ දන්නේ ඒකි බඩුව කියල... ඉස්සෙල්ලම ඒකි තමයි අටේ ගැස්සුවේ... ලැජ්ජයි ඕයි... ගෙදරට කියනවා කියල මගෙන් රුපියල් 100ක් කඩාගත්තා... එයාගේ සේරම එවුව පෙන්නුවා, ළමයි එන්නේ කොහොමද වගේ දේවල් කියල දුන්න... අරක දැක්කම සංසාරේ එපා උනා, හැම ගෑනියෙක්ගේම එහෙමලු... එදා ඉඳල පාරේ යද්දී හැම කෙල්ලෙක් දැක්කම මම බැලුවේ කකුල් දෙක අස්ස.... :lol::lol::lol:

    ඔය ඇති... තව දැම්මොතින් ලිඳේ..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මුලින්ම හරියට දැන්ගත්තේ අපේ ඉස්කෝලේ සෞඛ්‍ය උගන්නපු මිස්ගෙන් 9 වසරෙදි.මිස් පිරිම අයගෙ ගැජට් එකේ ඇඳපු පින්තූරයකුයි,ගෑණු අයගෙ ඇඳපු පින්තූරයකුයි බෝඩ් එකේ අලවලා ලස්සනට කියලා දුන්නා
    කෙල්ලො ලැජ්ජවේ ඇඹරෙනවා....
    ඔක්කොම කියලා මිස් කිවුවා එක එක ඒවා බලලා,එක එක ඒවා කියවලා ඔළුව කුරුවල් කරගන්නේ නැතුව ඕන දෙයක් මිස්ගෙන් අහන්න කියලා

    ඊට කලින් මම හිතාගෙන හිටියේ බැන්ඳම නිකන්ම හම්බවෙනවා කියලා
    අපේ පන්තියේ හිටිය එකෙක් ඕක ගැන කලින් කියල තිබ්බට අපේ එවුන් උගෙ කතා විශ්වාස කලේ නැහැ.උගේ මාමා බැඳලා හිටිය නැන්දා පොරට උගන්න මුවාවෙන් ගෙදරට ගෙන්නගෙන කරලා තියෙනවා කාලයක් තිස්සේ.මූ ඒවා කිවුවට අපි විශ්වාස කලේ නැහැ.ඒත් මිස් කියපු කතාවෙන් පස්සෙ අපෙන් ඌට නිවනක් තිබ්බේ නැහැ කරපු ඒවා අහලා

    ඒ ටීචර්ව අගය කරන්න ඕන බන්. අපේ හිටිය ටීචර් නම් ලිංගික අධ්‍යාපනය පාඩම තියෙන දවසට සර් කෙනෙක්ව එව්වා :lol: ඌ මරු ඩයල් එක බන් ඔක්කොම කියල දුන්න :P කොල්ලො විතරයිනෙ, අවුලක් නෑ ඉතින්. අහන්න ලැජ්ජ නම් කොල කෑල්ලක ලියල එවන්න කිව්වා. අම්මේ අපේ උන් අහල තිබ්බ ඒව මතක් වෙද්දිත් හිනා ඕයි:lol::lol::lol:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    ජන්තු අයියා;16986353 said:
    හරි හමන් මතකයක් නම් නෑ බං ඒ ගැන නම්..එත් මම පොඩි කාලේ ඉදන් සැක කළා මේ ගැජට් එකෙන් චූ කරනවට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා...මගේ සැකය හරි කියල ලොකු උනාම දන ගත්තා...:rofl:

    :):)