
හොඳ ත්‍රෙඩ් එකක් දාපු ගමන් රෙප් 1000ක් විතර වැටෙන නිසා, වැඩිපුර එවුව කැපෙන්නත් එපයි.... මොකෙක් උනත් හොඳටම රිදිලා කපල තියෙන්නේ... පවර් එක 8ක් තියෙන එකෙක්... 4ක් අඩු වෙලා...![]()

එහෙනම් එකෙක්ට සෑහෙන්න රිදිලා වගේ![]()
mama nam hithan hitiye MUDU maarukalama Babala Labenawa kiyala.
1. Yaaluwonge Tharkayak aawa Ethakota Gaenu Pirimi Labenne Kohomada Kiyala. Mama yojana kale samahara wita Wam Athata Daapuwama Pirimi. Dakunata dapuwama Gaenu kiyala.
2. Eelanaga baba enne bandala inna kota muddak daanawa athi kiyala hituwa.
3.Niwunno Labeene mudu 2k ekawara daapuwama
4.Ekek kiwwa etakota mudu 10k witara dammoth kohomada kiyala. Mama kiwwane kolloth ekka Kasada bandinakota kole liyanawa athi kiyala Daanna puluwan mudu gaana. Hire yanna wei kiyala qwa wadiyen mudu dammothLajjawe bea






කොහොමත් ගෑනු අයට එක වයසකදී ළමයි හම්බෙනවා, ඒ කාලෙට ඒගොල්ලෝ පරිස්සම් කරන්න, බලාගන්න ඕනේ හින්ද තමයි කසාද බන්දලා දෙන්නේ කියල
මමනම් හොයලමයි ඕවා දැනගත්තේ 6-7 වගේ....
හිතන් හිටියේ කසාද බැන්දාම එකේ අස්සන් කරන එක ඉස්පිරිතාලෙට පෙන්නුවම එහෙන් ළමයෙක් දෙනවා කියලා....


.. sirawatma hina giya nisa kiwwe... 



oya cn eka mata hithune bn man grade 5 or 6 waladi kadda class ekakta giya a class eka tibune a madmge gedarami
a madamge thaththa witharai hitiye porata tiyenwa raaa bada wage badak.. madamge amma nathi wela
(amma nathi una kiyla danne passe kaleka)
man hithan hitiye bada tiyena hamotama lamai hambenwa kiyala ganu pirimi bedayak nathiwa
ai yako hama bada mahatha ekkenkma kiwwe malliyek hri nangiyek hri innwa kiyalne bolaw

මම පොඩි කාලේ, ඒ කියන්නේ අවුරුදු 5 විතර... අහල පහල ළමයි එක්ක හැංගි මුත්තන් සෙල්ලම් කළා... මාත් එක්ක එක කෙල්ලෙක් පඳුරක් අස්සේ හැංගුනා... එතෙන්දි මට චු බර හැදිලා චු කරද්දී අරකි අහනවා කුරුමිනියෙක් ද කියල... මම කිවුව නැහැ මගේ ලබ්බ කියල... මම ඇහුව ඔයාට එහෙම නැත්ද කියල... ඒකි එයාගේ එක පෙන්වල කියනවා චු කරද්දී හලිලද කොහෙද කියල... එතකොට එකිත් චු කළා, එපා උනා දැක්කම ඇඟ පුරාම... එදා හිතුවේ මගෙත් එහෙම වෙයි කියල... හැමදාම නිදාගන්න ගිහිල්ලත් අල්ලලා බලනවා හැලිලද කියල... ලැජ්ජයි ඕයි මතක් වෙද්දී...
මිශ්‍ර පාසලකට ගියේ, කෙල්ලෝ කොල්ලෝ එකට චු කරන්නේ... අද වගේ උනොතින් දුෂණය තමයි... අපිට එහෙම දෙයක් දැනුනෙත් නැහැ, දන්නෙත් නැහැනේ.... ඉස්සෙල්ලම ටීචර් කෙනෙක්ගෙන් ඇහුව කොහොමද ළමයි හම්බ වෙන්නේ කියල, අම්මගෙන් අහගන්න කිවුව.. ඒ පාර අම්මගෙන් ඇහුව, ඕන කරන වයසට ආවම කියල දෙන්නම් කිවුව... එතනින් පස්සේ මම ඇහුවේ නැහැ... ඉස්කෝලෙදි නවරස පත්තරේ කියවල තමයි සෙක්ස් ගැන දැනගත්තේ...
එතකන් දැනගෙන හිටියේ බැඳලා එක ළඟ වාඩි වෙලා හිටියම තමයි ළමයි හම්බ වෙන්නේ කියල... බස් එකක යන්නෙත් බයෙන්... ඉස්සෙල්ලම අටේ ගසන්න හිතුනත් දන්නේ නැති නිසා නිකන් හිටියා..පස්සේ ගෙවල් ළඟ අක්ක කෙනෙක් ඉන්නවා, එයාට ශේප් එකේ කියල විස්තර අහගත්තෙ... පස්සේ දන්නේ ඒකි බඩුව කියල... ඉස්සෙල්ලම ඒකි තමයි අටේ ගැස්සුවේ... ලැජ්ජයි ඕයි... ගෙදරට කියනවා කියල මගෙන් රුපියල් 100ක් කඩාගත්තා... එයාගේ සේරම එවුව පෙන්නුවා, ළමයි එන්නේ කොහොමද වගේ දේවල් කියල දුන්න... අරක දැක්කම සංසාරේ එපා උනා, හැම ගෑනියෙක්ගේම එහෙමලු... එදා ඉඳල පාරේ යද්දී හැම කෙල්ලෙක් දැක්කම මම බැලුවේ කකුල් දෙක අස්ස....
ඔය ඇති... තව දැම්මොතින් ලිඳේ..

















මුලින්ම හරියට දැන්ගත්තේ අපේ ඉස්කෝලේ සෞඛ්‍ය උගන්නපු මිස්ගෙන් 9 වසරෙදි.මිස් පිරිම අයගෙ ගැජට් එකේ ඇඳපු පින්තූරයකුයි,ගෑණු අයගෙ ඇඳපු පින්තූරයකුයි බෝඩ් එකේ අලවලා ලස්සනට කියලා දුන්නා
කෙල්ලො ලැජ්ජවේ ඇඹරෙනවා....
ඔක්කොම කියලා මිස් කිවුවා එක එක ඒවා බලලා,එක එක ඒවා කියවලා ඔළුව කුරුවල් කරගන්නේ නැතුව ඕන දෙයක් මිස්ගෙන් අහන්න කියලා
ඊට කලින් මම හිතාගෙන හිටියේ බැන්ඳම නිකන්ම හම්බවෙනවා කියලා
අපේ පන්තියේ හිටිය එකෙක් ඕක ගැන කලින් කියල තිබ්බට අපේ එවුන් උගෙ කතා විශ්වාස කලේ නැහැ.උගේ මාමා බැඳලා හිටිය නැන්දා පොරට උගන්න මුවාවෙන් ගෙදරට ගෙන්නගෙන කරලා තියෙනවා කාලයක් තිස්සේ.මූ ඒවා කිවුවට අපි විශ්වාස කලේ නැහැ.ඒත් මිස් කියපු කතාවෙන් පස්සෙ අපෙන් ඌට නිවනක් තිබ්බේ නැහැ කරපු ඒවා අහලා
ඌ මරු ඩයල් එක බන් ඔක්කොම කියල දුන්න
කොල්ලො විතරයිනෙ, අවුලක් නෑ ඉතින්. අහන්න ලැජ්ජ නම් කොල කෑල්ලක ලියල එවන්න කිව්වා. අම්මේ අපේ උන් අහල තිබ්බ ඒව මතක් වෙද්දිත් හිනා ඕයි


හිතන් හිටියේ කසාද බැන්දාම එකේ අස්සන් කරන එක ඉස්පිරිතාලෙට පෙන්නුවම එහෙන් ළමයෙක් දෙනවා කියලා....
ජන්තු අයියා;16986353 said:හරි හමන් මතකයක් නම් නෑ බං ඒ ගැන නම්..එත් මම පොඩි කාලේ ඉදන් සැක කළා මේ ගැජට් එකෙන් චූ කරනවට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා...මගේ සැකය හරි කියල ලොකු උනාම දන ගත්තා...![]()

