sex ප්‍රශ්නයක් - අවන්කවම Help එකක් දෙන්න
මචන් මගේ යාලුවෙක් ඉන්නවා..මෑන්ගෙ මෑතක ඉදන් ලිංගය ප්‍රානවත් වෙනව බින්දුවටම අඩු වෙලා..බැදපු කෙනෙක්...වයස 29ක්
ඉස්සර වගේ හොදට සෘජුවෙලා තියෙන්නෙත් නැලු..
අනික ෆීලින් ආවම සෙක්ස් කරන වෙලාවෙ,,එකපාරටම ප්‍රානවත් වෙච්චි ගමන්ම බඩු ගිහිල්ල අප්‍රාණික වෙනවලු..එනිසා මැන්ට වයිෆ්ට මූන දෙන්න අමාරු නිසා යාලුවන්ගෙ ඇහුව මේකට හම්බ වෙන්න හොද වෙදමහත්තයෙක් කොළඹ ගම්පහ වගේ ඉන්නවද කියල..බටහිර වෛදවරයෙක් උනත්කමක් නැ
මිනිහ මෙහෙම කතාවක් කිව්ව,,අවුරුද්දකට කලින් ඉදල මිනිහ කාන්දම් තියෙන බෙල්ට් එකක් දානවලු ...ඒක නිසා මෙහෙම උනා කියල එයාට සැකයි....එනිසා මෑන් ඒ බෙල්ට් එකත් අයින් කලා කිව්ව
මචන්ල,,මේක ඇත්තම ප්‍රශ්නයක්
එනිසා විහිලුවට ගන් නැතුව
හොද එලකිරියො වගේ දන්න කෙනෙක් හොද වෛදයවරයෙක් හරි බෙහෙතක් හරි කියන්න
බොහොම ස්තුතියි

. Fake eken apu eke atthama kathawa kiwwa nam iwaraine machan
ගෑනි කැත හම්පඩ ගෑනියෙක් වෙන්න ඇති ... ලස්සන උනත් හිතට මැච් වෙන්නෙ නැතිනම් ෆීලින්ග්ස් එන්නෙ නෑනෙ බන් .. අනිත් එක ඕව එච්චර හිතට ගන්න එපා ... දොස්තර පූසෙක් ගෙන් අහල, viagra හරි sildenafil එකක් හරි ගහපන් වැඩේ කරන්නම බැරි තරම් අවුල් නම් ... ඇඟේ ලෙඩ නෙමෙයි බන්, ඕව ගොඩක් වෙලාවට හිතේ ලෙඩ ..