Wadagath wageඅනේ මන්දා, යාලුවොන්යමයි වෙන්නෙ
කමක් නැ, thread එකේ වැටෙන Reply ටික බලල, උබ ඉගෙන ගත්තා නම් ආයේ යාලුවාගෙ නම දාලා Thread දාන්න ඕන නැනෙ,.
බැදලා ටික දවසකින් ඕවා වෙන්නෙ උබේ අව්ලක් වත් ගැනිගෙ ප්‍රශ්නයක් වත් නෙමෙයි බං,
පලවෙනි දේ උබට උවමානාවක් නැති එක, බැදලා ටික දවසක් ගියාට පස්සෙ වයිෆ් දිහා බැලුවම මතක් වෙන්නෙ ප්‍රශ්න, පොඩ්ඩක් හිතලා බලපන්, ලගදි වයිෆ් ගෙ ඇග දිහා හරි මූන දිහා හරි උබ හරියට බලපු දවසක් වත් මතකද කියලා ?
ඔෆිස් එකේ පාරෙ දකින කෙල්ලොන්ගෙ අගලෙන් අගල බලනවා ඇති, ඒත් හැම දාම දකින වයිෆ් දිහා බලන්නෙ ගෙදර තියෙන නිකම්ම නිකං Object එකක් වගේ වෙන්න ඇති, ගොඩක අයට අමතක වෙනවා මේ ඉන්නෙත් හොද කැල්ලක් කියලා
අනිත් එක මචො බැන්දට පස්සෙ අපි සෙක්ස් පස්සෙ වැඩිය යන්නෙ නැනෙ, වැඩ අස්සෙ ඕක එහෙම්මම අමතක වෙනවා, සෙක්ස් මතක් වෙන්නෙ කෙල්ලෙක් අපි ලග ඇදුම් ගලවලා දෙකටත් නැමුනට පස්සෙ![]()
ඉස්සර නම් දවසට 10 පරක් වත් එක එක ඒවා මතක් වෙලා, දැකලා ෆීලින්ග්ස් එනවා, ඒත් පස්සෙ ඔලුවෙ ප්‍රශ්න වැඩි උනාම ඒ සයිඩ් එක අමතකම වෙනවා,
ඕවා කාලෙත් එක්ක හරි යයි බං, ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඔහොම වෙන කාලෙ තමයි අපි හොර ගැනු හොයන්නෙ, ගෙදර එක හැම දාම දකින එක නිසා, අලුත් එකක් දැක්කම ඒකෙ පොඩි ගතියක් පේනවා
ගැනිට වඩා කැත එකක් හරි කමක් නැ ජිගි ජිගියක් දාන්න තමයි හිතන්නෙ, ගොඩක් වෙලාවට බැදපු මිනිස්සුන්ට ඉන්නෙම නෝනට වඩා කැත ගැනු
උබට කරන්න තියෙන්නෙ ඇගේ හෝමොන ලෙවල් එක අඩු වෙන්න දෙන්න එපා,
වැල බලන එක නැවතිලා නම් පොඩ්ඩක් ආයෙ වැලක් එහෙම බලන්න ගන්න,
ඒත් විනාඩි 3 ක පොඩි ක්ලිප් එකක් බලලා අත හොලවලා ඉවර කරන්න එපා.
පැයක් දෙකක් දිග එකක් බලන්න, බලල ඉවර වෙලා අත පාවිච්චි කරන්න ඕනම නම්, එත්කොට නැති වෙල ගිය හෝමොන ආයෙ ඇගේ හැදෙන්න ගන්නවා,
අනිත් එක නිකමට අර කිව්වා වගේ වියාග්‍ර, සිලාග්‍රා, ටීෆිල් වගේ නිකං බෙහෙතක් අරන් බලන්න. සම්පූර්න ටැබ් එකම ගන්න එපා, බාගයක් කාලක් විතර ගන්න, විටමඉන් E කරලක්, Ginsomin වගේ ටැබක් එක්ක, එක දිගටම බොන්නෙ නැතුව ඉදලා හිටලා අරන් බලන්න, ටික දවසකට පස්සෙ ආයෙ ඕන නැති වෙයි.
ටැබ්ලට් වලට කැමති නැත්නම් හොදමබෙහෙත පැනි කොමඩු, පැනිකොමඩු පොඩි ගෙඩියක් අරගෙන ගෙඩියම කන්නරතු පාට ඒවට වඩා වැඩියෙන් sildenafil තියෙන්නෙ පොත්තෙ, හොදට හෝදාලා පොතු දෙක තුනක් කැවා නම් 2500 දිලා cialis ටැබ් එකක් ගැහුවා වගේ තමයි
පැනිකොමඩු පොත්ත එක්ක දෙලුම්
natural viagra
තව දෙයක්, පොඩ්ඩක් ඇගේ ලේ අඩුවෙලාද කියලා බලන්න, අනිත් දේ කැම හරියට ගන්නෙ නැත්නම් මල්ටිවිටමින් එකක් ගන්න, මල්ලි ආයෙ තරුන වෙලා එයි
------------------ Edit -------------------------
මගෙන් ගොඩක් අය PM කරලා අහල තිබුනා ඔය Tablets Pharmacy එකෙන් නිකං දෙනවද ? දවස් දෙක තුනක් බිව්වොත් ආයෙ කවදාවත් මල්ලි නැගිටින්නෙ නැද්ද ? බීපු ගමන් වකුගඩු දෙක වැඩ කරන්නෙ නැතුව ගිහින් මැරෙනවද,
මට නම් කියන්න තියෙන්නෙ හැම බෙහෙතකම අතුරු ආභාධ තියෙනවා, එත් එහෙම කියලා මිනිස්සු මැරෙන්නෙ නැ,
![]()
මේ මම දැන් Errors වගයක් Fix කර කර ඉන්න, Pharmacy එකක ERP System එකක database එකෙන් ගත්ත පොඩි data ටිකක්, ඔය තියෙන්නෙ ලංකාවෙ සාමන්යෙන් ඔය ලෙඩේට බොන බෙහෙත් ටිකක්,
පාලක පරීක්ශනයට මම දාලා ඇති විටමින් C විකිනෙන ගානත්, විටමින් c කියන්නෙ නිතර හැදෙන උන හෙම්බිරිස්සාවට ඕනම ඩොක්ට කෙනෙක් ලියන බෙහෙතක්.
ඒ Vitamin C විකිනෙන ගානයි, ඔය නගින්නෙ නැති නිසා බොන බෙහෙත් වලයි විකිනුන ගාන ගලපලාඅ හිතාගන්න කොච්චර මිනිස්සු ඕවා බොනවද කියලා.
ෆාමසි එකකට එන මිනිස්සුන්ගෙන් 20% විතරම එන්නෙ ඕය බෙහෙත විතරක්ම අරන් යන්න
සාමන්යෙන් vitamin C 300 k විකිනෙනකොට, ඔය බෙහෙත් පෙති 100 ක් විකිනෙනවා, ඒ තරම් ඕක සාමන්‍ය දෙයක්..
මම නම් ඕය හැම පෙත්තක්ම වගේ බීලා ඇතිPharmacy වල POS systems Install කරන්න ගියාම ඕය ඕන එකක් නිකං හම්බ වෙනවා, බාර් වල සිස්ටම් දානවෙලාවට හැම බෝතලයක්ම ගහන්න හම්බ වෙනවා ඒ වගෙ තමයි,
ඔය ටැබ් වලින් එහෙම අතුරුආභාද නම් දවස් දෙක තුනකින් එන්නෙ නැ..
උදේට ඔලුව රිදෙන එකයි.
නහය හිර වෙලා හුස්ම ගන්න අමාරු වෙන එකයි,
පපුව හයියෙන් හැහෙන එකයි.
ඇස් රතු වෙන එකයි.
විසිවෙන ගතියයි නම් එනව වැඩිපුර ගත්තොත්..
අඩෝ සුක්‍රාණු සුනඛයා..
බොලාට වගේද වේසියො අපිට..
වැඩ කරන විදියටනේ පඩි ගෙවන්නෙ..
වැඩ කලා බං පොඩ්ඩක් බර දාලා..
ජොබ් කරන උන්ගෙන් පොතේ සතපහක් නැති එකම එකා මං වෙන්න ඇති..





රත්තරං;19606696 said:අනික "සෙක්ස්" කියන්නේ මොකක්ද කියලා දැනගන්නනම් හොද ලස්සන ඇගපත තියෙන සුපිරි කෑල්ලකට ලව් කරලා ආදරෙන් කරලා බලපන් කියල තමා කට්ටියටම කියන්න තියෙන්නේ
එහෙන් මෙහෙන් පොල් පිති පිට පලු කෙසෙල් පට්ට කොස් කොට පුවක් දෙබල් වලට ගහන්න ගිහාම ආයුදේ මොට වෙන එක විතරයි වෙන්නේ...
බදිනවනම් හරි හමන් එකක් බැදහල්ලා. නැත්නම් නිකන් ඉදහල්ලා. තමන්ටම එපා වෙනවා නැත්නම්



vela thiyenne harihaman eun hoyaganna nane raththaran aiye?රත්තරං;19606696 said:අනික "සෙක්ස්" කියන්නේ මොකක්ද කියලා දැනගන්නනම් හොද ලස්සන ඇගපත තියෙන සුපිරි කෑල්ලකට ලව් කරලා ආදරෙන් කරලා බලපන් කියල තමා කට්ටියටම කියන්න තියෙන්නේ
එහෙන් මෙහෙන් පොල් පිති පිට පලු කෙසෙල් පට්ට කොස් කොට පුවක් දෙබල් වලට ගහන්න ගිහාම ආයුදේ මොට වෙන එක විතරයි වෙන්නේ...
බදිනවනම් හරි හමන් එකක් බැදහල්ලා. නැත්නම් නිකන් ඉදහල්ලා. තමන්ටම එපා වෙනවා නැත්නම්

ක්ෂණික මෝචනය (Premature Ejaculation) ලෙස පවසන ඉක්මණින් ශුක්‍රානු පිටවීම පිළිබඳව තරුණයන් පමණක් නොව මැදිවියට පත්ව සිටින පුද්ගලයන් පවා නිතර විමසනු ලබන ගැටලුවකි. ඊට හේතුවී ඇත්තේ ක්ෂණික මෝචනය යනු කුමක් දැයි බොහෝ දෙනා නිවැරැදි අයුරින් වටහාගෙන නොතිබීමය.
ක්ෂණික මෝචනය පිළිබඳ ලිංගික විද්‍යාව පිළිබඳ අන්තර් ජාතික සංගමය අර්ථ දක්වා ඇත්තේ මෙසේය.
කාන්තාවක් සමග එක්වීමේදී විනාඩි දෙකකට අඩු කාලයකදී ශුක්‍රානු පිට වේ නම් එය ඔහුට පාලනය කළ නොහැකි නම් සහ මෙම තත්ත්වය ඔවුන් දෙදෙනාටම මානසික පීඩාවක් බවට පත්ව තිබේ නම් එය ප්‍රතිකාර ලබාගත යුතු මට්ටමේ ක්ෂණික මෝචනයක් බවය.
මෙම ක්ෂණික මෝචනය සඳහා ප්‍රතිකාර ලබාදීමේ ක්‍රම කිහිපයක් ඇත. එම ප්‍රතිකාර ක්‍රම භාවිත කරනුයේ මතුව ඇති ගැටලුව අනුවය.
ශාරීරික රෝගී තත්ත්වයක් නිසා ඉක්මනින් ශුක්‍රාණු පිටවීම සිදුවන්නේ නම් එම රෝගී තත්ත්වය නිවැරැදි කිරීම ඉතාම වැදගත් ය. මෙසේ ක්ෂණික මෝචනය ඇති කරන රෝගී තත්ත්වයන් අතර තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික ක්‍රියාකාරීත්වය ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනයේ ඌනතා පුරස්ති ග්‍රන්ථියේ ආසාදන තත්ත්වයන් ප්‍රධාන වේ.
මෙවැනි රෝගී තත්ත්වයන් එතරම් බහුල නොවූනත් ක්ෂණික මෝචනය ඇති අයකුගේ මෙවැනි තත්ත්වයක් තිබේ දැයි හඳුනා ගැනීමත් ඒ සඳහා ප්‍රතිකාර කිරීමත් ඉතා වැදගත්ය.
ප්‍රාණවත් වීමේ අඩුවක් ඇති විටදී ද ඉක්මනින් ධාතු පිටවීම සිදුවිය හැකිය. මෙවැනි අවස්ථාවකදී ප්‍රාණවත් වීමේ ගැටලුවට හේතු කාරක හඳුනාගෙන එම තත්ත්වයට ප්‍රතිකාර කිරීම තුළින් ක්ෂණික මෝචනය නිවැරැදි කළ හැකිය.
මානසික උපදේශනය
නොයෙකුත් මානසික තත්ත්වයන් නිසා ක්ෂණික මෝචනය ඇතිවිය හැකිය. මෙවැනි තත්ත්වයන් මානසික රෝග නොවන බව තේරුම් ගැනීම වැදගත් ය. අවශ්‍ය පෞද්ගලිකත්වය නොමැති වීම වෘත්තීය දිවියේ පීඩනයන්, විවාහ දිවියේ ඇති ආතතිය, මානසික පීඩනය සහකාරිය සමඟ ඇති අමනාපකම් තමාගේ ලිංගික හැකියාව අවතක්සේරු කිරීම, ආත්ම විශ්වාසය අඩුවීම වැනි කරුණු නිසා ක්ෂණික මෝචනය ඇති විය හැකිය. නිසි මඟ පෙන්වීම සහ උපදේශනය (Psychosexual counselling) තුළින් මෙම තත්ත්වයන් නිවැරැදි කළ හැකිය.
ලිංගිකව හැසිරෙන ක්‍රමවේදයන්
ලිංගිකව හැසිරීමේදී කාන්තාවගේත් පිsමියාගේත් සිරුරේ මාංශපේෂී ඉහිල්ව පැවතිය යුතුය. එවිට ඔවුන්ගේ ස්නායු පද්ධතිය ද පීඩනයකින් තොරව පවතී. එවිට ඉක්මනින් ශුක්රානූ පිටවීම පාලනය කරගත හැකිය.
එසේම දෙදෙනා එකතු වන ඉරියව් අනුවද ඉක්මනින් ශුක්‍රානු පිටවීමට බලපායි. එනිසා නිසි ඉරියව් අනුගමනය කළ යුතුය.
ඖෂධ ප්‍රතිකාර
ඉක්මනින් ශුක්‍රානු පිටවීම පාලනය කිරීම සඳහා ඖෂධ වර්ග ඇත. එය නිසි වෛද්‍ය උපදෙස්මත ලබාගත යුතුය. මන්දයත් මෙම ඖෂධ ප්‍රතිකාර ලබාගත යුතු කාලය තීරණය වන්නේ ඔවුනට ක්ෂණික මෝචනය මතුව ඇති ආකාරය අනුවය දිගු කාලයක සිට පවතී නම් හෝ පසු කාලයකදී මතුවූවක් නම් හෝ එවැනි අවස්ථාවන් අනුව ඖෂධ ප්‍රතිකාර ලබාදෙනු ලැබේ.
ශුක්‍රානු පිටවීම පමාකරන උපත් පාලන කොපු වර්ගද වර්තමානයේ වෙළෙඳපොළේ ඇත. පවුල් සංවිධාන සංගමය මගින් බෙදාහරින 'ස්ටැමිනා' යන උපත් පාලන කොපු ඊට එක් නිදසුනකි. මෙම කොපු පැළඳිය යුත්තේ ලිංගික සංසර්ගය ආරම්භ කරන මොහොතේ සිටය. මන්දයත් එහි ක්‍රියාකාරිත්වය ඇතිවීමට සුළු වේලාවක් ගත වේ.
මෙම ප්‍රතිකාර ලබාගත යුත්තේ නිසි වෛද්‍ය උපදෙස් මතය. හිතුමතේ මෙවැනි ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵල නොලැබී යා හැකිය. ඉන් තවත් මානිසක පීඩනයක් ඇතිවිය හැකිය.
ස්වයං වින්දනයේදී ද ක්ෂණික මෝචනය ඇති වන බවට ඇතැම් දෙනා පවසති. ස්වයං වින්දනය මගින් ක්ෂණික මෝචනය හඳුනාගත නොහැකිය. ස්වයං වින්දනයෙන් බලාපොරොත්තු වන්නේ ඉක්මනින් ශුක්‍රානු පිට කිරීමකි. එනිසා ස්වයං වින්දනයේදී ඉක්මනින් ශුක්‍රානු පිටවූවා යෑයි කියා ලිංගිකව එක්වීමකදී ඉක්මනින් ශුක්‍රානු පිටවේ යෑයි කියා අනවශ්‍ය' බියක් ඇතිකර නොගත යුතුය.
ලිංගික ගැටලූ පිළිබද විශේෂඥ වෛද්‍ය ලසන්ත මලවිගේ මහතා විසින් පුවත්පතකට ලියනලද ලිපියකින් උපුටාගන්නා ලදි