මේක විහිලුවකට ගන්න එපා..!
මන් පොඩි දේටත් කලබල වෙන කෙනෙක්, සෙක්ස් වලදිත් එහෙමයි ,
ප්‍රශ්නෙ තියෙන්නෙ සෙක්ස් කරන්න යද්දි වැඩියෙන් වාතය පිටවෙනවා. වෙන වෙලාවල් වලදි නැති විදියට. එතකොට ගොඩක් ගදයි. ඒ ගදට මටම ෆිලින්ග්ස් නැතිවෙලා යනවා. කෙල්ල නම් මුකුත් නොවුන ගානට ඉන්නවා. ඒත් හැමදාම ඕක ඉවසන එකක් නෑ. වතුර බොන්න කියන්න එපා වැඩක් නෑ. මන් සෙක්ස් කරන්න කලින් ටොයිලට් යනවා. ඒත් වාතය ගදයි. මේකට කරන්න දෙයක් තියනවද?
ප.ලි. මෙක විහිලුවකට ගන්න උන්ගෙ ගෑනි ලියුම්කාරයා එක්ක පැනලා යනවා.

Last edited: