SEX වලින් ලෝකෙන් එක ලOකාව වුනේ මේ හෙතු නිසාද..? උ&#3

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,344
    5,462
    113
    Panadura
    අපේ තියෙන නොදැනුවත්කම තමයි. අපි දන්න එකම වචනේ ''SEX'' නේ. :( අපේ කඩ්ඩ අවුල් නිසා KEYWORD ගැන දන්නේ නැති නිසා තමයි ඕක වුනේ. :(:(:( මාත් ඔහොම සර්ච් කරලා තියෙනවා :rolleyes:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    ගෝත්‍රික සමාජයේ ඔව්ව අසික්කිත වැඩ. ඒක හින්ද තද කරල ජන්ගිය ඇදන් වෙන වැඩක් බලාගන්න එක තමා හොදම වැඩේ. අනික මේ රෙද්ද පෙට්ටි සන්ස්ක්‍රිතිය හින්ද කෙල්ලෙක්ට හිතට එකගව උඩ පනින්නවත් බෑ කැඩුනොත් ජිවිතේම ඉවරයිනෙ
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    sira bn. yako mama pera garden ekata giya ape set ekat ekka. etakota dakke ban me amba nakiyek cuple ekak kis karanawa dakala un 2nata eliyata yanna kiyanawa. pau bn. un etana heluwen natuwe nane. anit eka anik minisu balagena inakotamai aru haiyen banne. elaga dawase un room ekatane yanne. etakota serama wenawa. eta passe kella anatai
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    sira bn. yako mama pera garden ekata giya ape set ekat ekka. etakota dakke ban me amba nakiyek cuple ekak kis karanawa dakala un 2nata eliyata yanna kiyanawa. pau bn. un etana heluwen natuwe nane. anit eka anik minisu balagena inakotamai aru haiyen banne. elaga dawase un room ekatane yanne. etakota serama wenawa. eta passe kella anatai

    balapan mage kalin comment eke wisthare athi garden eka gana...epawenawa... sonna sikko:angry:
     
    May 4, 2013
    228
    20
    0
    ලන්කාව අරාබියක් වේගෙන එන්නෙ.. එතකොට මිනිස්සු තමන්ගෙ අවශ්‍යතා ඉටුකරගන්න අලුත් ක්‍රම හොයාගන්නව. මේකත් එහෙමයි. අනික අපේ උන් දන්න එකම වචනෙ සෙක්ස්.:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගෝත්‍රික සමාජයේ ඔව්ව අසික්කිත වැඩ. ඒක හින්ද තද කරල ජන්ගිය ඇදන් වෙන වැඩක් බලාගන්න එක තමා හොදම වැඩේ. අනික මේ රෙද්ද පෙට්ටි සන්ස්ක්‍රිතිය හින්ද කෙල්ලෙක්ට හිතට එකගව උඩ පනින්නවත් බෑ කැඩුනොත් ජිවිතේම ඉවරයිනෙ

    :lol::lol::lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඕකට තියෙන සරල පෑහෑදිලි කිරීම තමා ලන්කාවේ ඉන්දියාවේ වගේ බත් කන හරක් වෑඩියෙන් ඉන්න රටවල සෙක්ස් කියල සර්ච් කරද්දි වෙන රටවල ඉන්න උන් පෝර්න් කියල සර්ච් කරනවා . අන්තිමට අපි නරක මිනිස්සු වෙනවා. අනික් රටවල ඉන්න උන් උපාසකයෝ වෙන්වා
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    මම නම් හිතනනේ අපේ අය දන්නේ sex විතරයි. මමනම් හොයන්නේ porn කියලා.
    නොදන්නා කම විය හැක