Sex during pregnancy

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,604
    3,474
    113
    Marries boys, Whats your sex experience during pregnancy of your wife?
    Do you have sex or wait 10months?
    I mean having sex with pregnant wife, not with other women. :lol:
    වයිෆ්ට අවුලක් නැත්නම් කිසිම කේස් 1ක් නැ මාස 3-4න් විතර පස්සසේ. බබා නෝමල් ගන්න පහසු වෙනවලු අන්තිම මාස වල සෙක්ස් කරපුවාම. බඩ උඩ නැගලා බෑ. වෙන පොසිෂන් බලපන්
     
    • Like
    Reactions: Dhanushka.N

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Don't do it during 1st trimester and last one. In the middle it's okay as long as your wife doesn't have any complications with the womb. Better ask from your doctor to be sure.
     
    • Like
    Reactions: randika078

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ප්‍රෙග්නන්සි කාලයේ සෙක්ස් කරන එක ගැන මෙන්න මේ දේවල් ටික පොඩ්ඩක් දැන ගන්නම ඕන...

    සාමාන්‍යෙන් කලලයක් ආරක්ශා වෙනවා ගර්භාශයේ තියෙන මාංශ පේශි සහ ඇමිනියොටික් කියලා තියෙන තරලයකින්. ඒක නිසා ගැබ් කාලය තුල ලිංගිකව එකතු වෙන තියරිය අනුව අවදානමක් නෑ. නමුත්

    පලමු මාස තුන - සෙක්ස් කරන්න එපා කියලා කියන්නෙ යම්කිසි විසබීජයක් ඇතුල් වුනොත් ගර්භාශයට කලලයට හානි සිදුවිය හැකි සම්භාවිතාවය වැඩි නිසා. ඒ විතරක් නෙවෙයි ලිංගික ක්‍රියාවලියන් වලදි සමහර අවස්ථා වලදි ගර්භාශය හැකිලීම විය හැකියි. ශුක්‍රානු වල තියෙන ප්‍රොස්ටැග්ලැන්ඩින් තරලයේ තියෙන හෝමෝන නිසා තමා ගර්භාශ හැකිලීම වෙන්නෙ. මේක වැරදියට තේරුම් ගන්න එපා ගොඩක් අය කියනවා සෙක්ස් කලොත් ගර්භාශය පුශ් වෙනවා එතකොට ගබ්සා වෙන්න පුලුවන් කියලා. එහෙම එකක් නෙවෙයි මේක. මුල් මාස තුන දි එපා කියන්නෙ ( ඇත්තටම ඩොක්ටර්ස් ලා එහෙම කියන්නෙ නෑ ) ඔය විසබීජ ඇතුල් වීමේ සම්භාවිතාවයක් තියෙන නිසා.

    මාස තුනකින් පස්සෙ කලලය පූර්ණ ආරක්ශිතයි කියලා සැලකෙනවා. දෙවන මාස තුන සහ හය ඇතුලත ලිංගිකව එකතු වීම අනුමත කරනවා. කාන්තාවට අපහසු නොවන ඕනෑම පොසිශන් එකකින් සෙක්ස් කරන්න කිසිම ගැටලුවක් නැහැ. ගැස්සෙන ඒවා හෙල්ලෙන ඒවා ගැන හිතන්න එපා.. ගර්භාශ තරලය සම්පූර්නයෙන්ම ශොක් ඇබ්සෝබ් වෙන විදියට තමා හැදිලා තියෙන්නෙ.

    අවසාන මාස 6 සහ 9 ගත්තොත් මේ කාලයේ පොඩ්ඩක් වැලකී ඉන්නවා නම් ( විශේශයෙන්ම අවසාන සති හය ) හොදයි. හේතුව මේ කාලය වෙනකොට ගැබ් ගෙල තරමක් ඈත් වෙලා තියෙන්නෙ. යෝනි විවරය පවා තරමක් ඈත් වෙලා තියෙන්නෙ. ඉතින් අනවශ්‍ය ලෙස ඈත් වීම වැලැක්වීමට තමා එපා කියලා කියන්නෙ.

    නොමේරූ දරු ප්‍රසූතියක අවදානමක් තියෙන කෙනෙක් නම් ( වී ඕ ජී මේක ගැන කියනවා මාස 5 පැන්නම ) ලිංගිකව එකතු වීම අවදානම්. මම මේ කිව්වෙ හැමෝටම දැන ගන්න. ගර්භනී කාලය තුල අපේ සියලුම විස්තර දන්න එකම කෙනා වී ඕ ජී ඩොක්ටර්. ලැජ්ජ වෙන්න එපා බය වෙන්න එපා.. ඩොක්ටර් ගෙන් අහන්න ඩොක්ට අපි සෙක්ස් කලාට කමක් නැද්ද කියලා. ගොඩක් වෙලාවට හැම වී ඕ ජී කෙනෙක්ම වගේ ක්ලිනික් එකේ දි කියනවා සෙක්ස් කලාට කමක් නෑ පහසු ඕනෑම ඉරියව්වක සෙක්ස් කරන්න කියලා.

    හැබැයි ඩොක්ටර් කිව්වොත් ලිංගික කාර්‍ය්න් වලින් ඈත් වෙන්න ඕන කියලා, එහෙම කියන්නෙ යම්කිසි අවදානමක් නිසා. ලිංගික කාර්‍යන් කිව්වොත් මෙතනදි සිප ගැනීම් අවයව සිප ගැනීම් මුක සංසර්ගය අතපත ගෑම වගේ හැම එකක්ම අයිතියි.

    ඒක නිසා එලකිරියනි, හොදම දේ තමන්ගෙ වී ඕ ජී ගෙන් අහන්න ඩොක්ටර් කියනවා නම් ප්‍රශ්නයක් නෑ කියලා කැමති හැටියක සතුටු වෙන්න...

    තව දෙයක් - ගම් වල මිනිස්සු නම් කියනවා ගැස්සෙන්න හොද නෑ සෙක්ස් කරන්න හොද නෑ පඩිපෙල් නගින්න බහින්න හොද නෑ වගේ බයිලා. මම ඉතාම වගකීමෙන් කියනවා එහෙම දේවල් නෑ... එහෙම දේවල් තිබ්බ නම් ඇබෝශන් සෙන්ටර්ස් ඇති වෙන්නෙ නෑ නේ. හදිසියේ ගැබ් ගත්තා. ඇබෝශන් එකක් කරගන්නෝන නම් දවසක්ම උඩ පනිනවා පඩිපෙල් නැග නැග බහිනවා නෙ.

    ස්වාභාවික ඇබෝශන් එකක් වෙන්නෙ කලලයේ තියෙන දුර්වල තා නිසා පමණයි. වැටිලා තද බල පහරක් වැදිලා තරලය ලීක් වෙලා කලලය විනාශ වෙන්න පුලුවන්.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    do it for 3 reasons

    1. pregnant doesn't mean your wife's sex feelings suddenly stopped, she still loves it. So do it (otherwise one of her work mates will)

    2. You must keep her happy, sex can pleasure women equally to men.

    3. Childbirth will be somewhat easier when you do it until the end (imagine keeping something tight for 10 months)

    having said that, choose a convenient position for both of you. Missionary is possible on a desk or on the bed where you dont give much pressure on her tummy. Dont try anal

    good luck
     
    • Like
    Reactions: charith05

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    Hug and care, travelling through natural scenaries. Make visits of her childhood friends and relations.
    I went 4x4 touring to fishing hut for 03 days. 😂
    pissuda yako. 4x4 thats the stupidest thing i've ever heard. Stay at home where is safe and have sex
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    Marries boys, Whats your sex experience during pregnancy of your wife?
    Do you have sex or wait 10months?
    I mean having sex with pregnant wife, not with other women. :lol:


    other men can have sex with other women while your wife is pregnant. This is completely fine and healthy. Happens all the time.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    පිස්සුද යකෝ, අර ළමය ඉපදෙන්නත් ඉස්සෙල්ල තව එකෙක් බඩට ආවොත් එහෙම
     
    • Haha
    Reactions: Honda.putha

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    Marries boys, Whats your sex experience during pregnancy of your wife?
    Do you have sex or wait 10months?
    I mean having sex with pregnant wife, not with other women. :lol:
    Technically there's no risk. If you do it on the third trimester, there's a risk of provoking the early birth, as sperm act as a catalyst to start pains. ( some muslim guys do sex just before the child birth to make woman go easy on the process). Anyway, I didn't do it as a we don't want any risk and the love towards the wife and child.