99% neme machan hari gaana 99.99% ! Podi typing mistake ekak!
හරි බන්, 99% කියන්නෙ 100 ට 1ක් කියන එකනෙ. . ඒ කියන්නෙ 100 පරක් කලොත් 1කපාරක් sure නැ කියන් එකනෙ. . දවසකට 2 පරක් කලොත් මසෙකට අඩුම ගනෙ 50 පරක් වත් කරලා.. එතකොට මස2ක් කරනකොට අර 1% එක එන්න එපෙයි බන්. . ලොල්...

99% neme machan hari gaana 99.99% ! Podi typing mistake ekak!
හරි බන්, 99% කියන්නෙ 100 ට 1ක් කියන එකනෙ. . ඒ කියන්නෙ 100 පරක් කලොත් 1කපාරක් sure නැ කියන් එකනෙ. . දවසකට 2 පරක් කලොත් මසෙකට අඩුම ගනෙ 50 පරක් වත් කරලා.. එතකොට මස2ක් කරනකොට අර 1% එක එන්න එපෙයි බන්. . ලොල්...මම නම් කියන්නෙ බදින්න කලින් කරන්න එප. . ඕනම නම් වෙන කෙල්ලෙක් හොයා ගන්න වැඩෙට විතරක්. . Office එකෙ, class වල, Club එකේ ඕනි තරම් ඉන්නව ඕන වෙලා ඉන්න කට්ටිය. . අහින්සක කෙල්ලගෙ කඩන්නෙ නැතුව. . අනිත් එක කෙල්ලො අපි වගෙ නෙමෙයි. . කැඩුවට පස්සෙ හම දාම ඕන වෙනවා. . එක දෙන්න බලාගෙන හිටපන් . ..

වැදගත් දේවල් ඉගෙනගන්න මරු ත්‍රෙඩ් එක...![]()

එළ බං කරපන් ඔන්න මගෙන් සුභ පැතුම්, උඹට මගුල් දා අතේ දරුවෙකුත් වඩාගෙන පොරුවේ ඉන්න පුලුවන් නේ බං එළ, කොහොමද එතකොට තියෙන ආතල් එක නේ බං

lol do

ඇයි උබලා ඔහොම බලන්නෙ ? මම ඇත්ත කියන්නේ මම දැන් එහෙම එකෙක් කරපු වැඩක් නිසා අසරන වෙච්ච කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නේ, දැන් අවුරුදු 3+ වෙනවා, මම එහෙම කලාට වෙන ගොඩාක් කොල්ලො එහෙම කරන්නේ නැහැ, ඉතින් ඉස්සර පනවගේ ආදරේ කරපු කොල්ලට හැමදේම දීලා පස්සෙ අහිංසක කෙල්ලො විදවනවා, මම එහෙම විදවන එක කෙල්ලෙක්ගෙ ජීවිතේ බේරගත්තා, නමුත් හැමෝගෙම බැහැ, ඒක නිසා කවදාවත් එහෙම කරන්න එපා,![]()
![]()
මම ඒක කියන්න කවදාවත් ලැජ්ජ නැහැ මචන්ලා, අපි දැන් මම ඉස්සර යාලුවෙලා හිටියට අයට වඩා සතුටින් ඉන්නවා![]()
ආදරේ කියන්නෙ හරි පූජනීය දෙයක්, ඒක කිලිටු කරන්න එපා මචන් .. ; )

කෙල්ලට ඕවා පොවන්න එපා බන්, ඕවා බිව්වම වද වෙනවා, අනික ඕවා මහ පවු වැඩ බන්, බදින්න කලින් කරන්න එපා, මොකෝ එහෙම කලාම රගේ මම දැන් අත්විදිනවා,![]()

.උඹට සුභ අනාගතයක් පතනවා මචං...දැන් කාලේ බහුතරයක් කෙල්ලෝ ඔහොම නෑ ඉන්නේ කොල්ලොන්ගේ ඇඟේ එල්ලෙන්න බලාගෙන ..කොල්ලොන්වත් රවට්ටලා..
එහෙම එවුන්නම් බැන්දත් divorce කරන්න ඕන
කලින් නොකියලා රවට්ටපු එකට