මුලිනම් කියපන් උඹ ඇනලා මාරුවෙන්නද හදන්නේ?එහෙනම් තොට ජාති ජාතිත් පළදෙනවා.හරි උඹ දැන් ඔය කෙල්ලට ඇරියට පස්සේ උඹ මොනයම් විදියකට හරි මැරුණා කියපන්කො,දැන් උඹේ කෙල්ලට යන කල මොකක්ද? මේක තාමත් ලංකාව මචං..හදිසියේ උඹ පාවිච්චි කරන උපත් පාලන ක්‍රමේ වැරදුනා කියපන්කො එතකොට? විනාඩි කිහිපයක ආතල් එකකට කොල්ලෝ කෙල්ලෝ විඳවන විඳවිල්ල උඹ මේ එළකිරි එකේම වැටෙන ත්‍රෙඩ් වලින් දැකල නැද්ද? ජීවිත කීයක් අනතුරේද?අනික උඹ බැන්දට පස්සේ ඕක එපා වෙනවා බඳින්න කලින් ගහලා ගහලම.උඹ හිතනවද ඔය දොරටුව ඇරියට පස්සේ උඹ නිකන් ඉඳී කියලා කෙල්ල හුරතල් කර කර.බැන්දට පස්සේ මෙලෝ රහක් නැතිවෙයි.තිබ්බ ගමන ඇතුලේ .මේ කාලේ මොන කෙල්ලද බන් බඳින්න කලින් ඕවට ඉඩ දෙන්නේ? මෙහෙමත් මෝඩ කෙල්ලෝ තාමත් ඉන්නවද?අනිත් එවුන් බැනපල්ලා මට දැන්.මේක තාමත් ලංකාව මචන්ලා...
agreeeeeeeeeeeeeeeee 100%....................................




kagewath jeewithayak ekka sellan karanna epa bun.ubatath nangila akkala innawanan therai.e kella jiwithe purawatama araksha karapu de wadagath widyata uba ganin room wala ringala cheap widiyata gan nathuwa.


edata ekita uba ganath ubata eki ganath loku adarayak athi wewi........................



