තම තමංගේ පටු අදහස් මුළු සමාජයටම අදේශකරගෙන බොරු විවෘත්ත බවක් පෙන්නන්න හදන එක සදාචාරාත්මක නැහැ...............
මේ ලිපිය ලියපු කෙනා කවුද කියලාවත් දන්නේ නැතිව තමංගේ වගේ මෙතන පොස්ට් කරල තියන එක අනුමත කරන්න බැහැ.......
මේක තනිකරම බොරුවක් ඇත්ත කරලා මවා පාලා පෙන්නන්න ගත්තු උත්සාහයක්........
ජනප්රවාදයෙන් එන කතා ගොඩක් කියලා ඒකෙන් තමංගෙම ජාතියට මඩගහන එක තමං වදපු අම්මා තාත්තාටත් කරන නිග්‍රහයක්........
මේක වෙන ජාතියක කෙනෙක් කියපු දෙයක්නං මම තනියෙන් හිනාවෙලා යනවා යන්න......
ඒත් හිතට දුක අපේම මිනිස්සු අපිටම විරුද්ධව මෙහෙම මන්දබුද්ධික විදිහට හැසිරෙන එකයි.......
කෙලිං කතා කරනවා කියන්නේ ඕක නෙමෙයි සහෝ...........
දැං මං මේ කකා කරන්නේ කෙලිං.............
මම උඹේ ගොඩක් ත්රෙඩ්ස් වලට රිප්ලයි කරල තියනවා...........
ලොකේ ඕනම ජාතියක, ඕනම සමාජයක් තුල ස්ත්‍රී දූෂණ තියනවා..........
ඒ මානසික අවපීඩනයක් තියන මිනිස්සු සමාජයේ ඉන්න නිසා..........
ඒක බල්ලෝ බලල්ළු වගේ තැන තැන සෙක්ස් කරලා විසඳන්න පුළුවං දෙයක්ද?
හොඳට ඉන්න උංවත් පිස්සු වට්ටන වැඩක් නේද.........?
මොන තාත්තාද, මොන සහෝදරයද, කැමති තමංගේ දුව සහෝදරිය.........
ඔය කියන විවෘත්ත සෙක්ස් කාරයෙක් එක්ක බුදියං ඉන්නවා දකින්න.....
මම පිලිගන්නවා විවෘත්ත බව කියන එක සමාජයක තියෙන්න ඕන දෙයක් කියලා.........
ඒත් ඔය උඹලා ෆිල්ම්ස් වලින් දකින කාමුකත්වය ඔය කියන බටහිර රටවලත් නැහැ සහෝ............
විවෘත්ත බව තියෙන්න ඕනෙ හිතේ............
ඕනම ජාතියකට ගරු කරන්න...........
ඕනම ආගමකට ගරු කරන්න...........
තමං කතා කරන වචන වලිං අනුංගේ හිතක් නොරිදෙන්න වගබලාගන්න එක..........
ජයග්‍රහණය කරා යන කෙනා දිහා බලලා අවංකවම සතුටු වෙන්න............
මේ වගේ ගතිගුණ වර්ධනය කරගන්න ඔය විවෘත්ත බව යෙදෙව්වොත් නරකද....
සෙක්ස් වලට කලිං.............
ලිපියේ තියන අතිශෝක්තිය වැඩි නිසා හරි දේගැනත් සැක මතුවෙනවා............
තරහ වෙන්න එපා............
ඔයා වගේම මමත් කෙලිං කතා කරනවා..........
හැබැයි අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනේදි විතරයි......
අඳුරෙන් එලියට එන්න සහෝ.......

මම සම්පූර්ණයෙන්ම උඹත් එක්ක එකඟයි මචන්....

.

