Sex, Magic සහ අපි

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
තම තමංගේ පටු අදහස් මුළු සමාජයටම අදේශකරගෙන බොරු විවෘත්ත බවක් පෙන්නන්න හදන එක සදාචාරාත්මක නැහැ...............
මේ ලිපිය ලියපු කෙනා කවුද කියලාවත් දන්නේ නැතිව තමංගේ වගේ මෙතන පොස්ට් කරල තියන එක අනුමත කරන්න බැහැ.......
මේක තනිකරම බොරුවක් ඇත්ත කරලා මවා පාලා පෙන්නන්න ගත්තු උත්සාහයක්........

ජනප්‍රවාදයෙන් එන කතා ගොඩක් කියලා ඒකෙන් තමංගෙම ජාතියට මඩගහන එක තමං වදපු අම්මා තාත්තාටත් කරන නිග්‍රහයක්........

මේක වෙන ජාතියක කෙනෙක් කියපු දෙයක්නං මම තනියෙන් හිනාවෙලා යනවා යන්න......
ඒත් හිතට දුක අපේම මිනිස්සු අපිටම විරුද්ධව මෙහෙම මන්දබුද්ධික විදිහට හැසිරෙන එකයි.......
කෙලිං කතා කරනවා කියන්නේ ඕක නෙමෙයි සහෝ...........
දැං මං මේ කකා කරන්නේ කෙලිං.............
මම උඹේ ගොඩක් ත්‍රෙඩ්ස් වලට රිප්ලයි කරල තියනවා...........
ලොකේ ඕනම ජාතියක, ඕනම සමාජයක් තුල ස්ත්‍රී දූෂණ තියනවා..........
ඒ මානසික අවපීඩනයක් තියන මිනිස්සු සමාජයේ ඉන්න නිසා..........
ඒක බල්ලෝ බලල්ළු වගේ තැන තැන සෙක්ස් කරලා විසඳන්න පුළුවං දෙයක්ද?
හොඳට ඉන්න උංවත් පිස්සු වට්ටන වැඩක් නේද.........?

මොන තාත්තාද, මොන සහෝදරයද, කැමති තමංගේ දුව සහෝදරිය.........

ඔය කියන විවෘත්ත සෙක්ස් කාරයෙක් එක්ක බුදියං ඉන්නවා දකින්න.....
මම පිලිගන්නවා විවෘත්ත බව කියන එක සමාජයක තියෙන්න ඕන දෙයක් කියලා.........
ඒත් ඔය උඹලා ෆිල්ම්ස් වලින් දකින කාමුකත්වය ඔය කියන බටහිර රටවලත් නැහැ සහෝ............

විවෘත්ත බව තියෙන්න ඕනෙ හිතේ............

ඕනම ජාතියකට ගරු කරන්න...........
ඕනම ආගමකට ගරු කරන්න...........
තමං කතා කරන වචන වලිං අනුංගේ හිතක් නොරිදෙන්න වගබලාගන්න එක..........
ජයග්‍රහණය කරා යන කෙනා දිහා බලලා අවංකවම සතුටු වෙන්න............
මේ වගේ ගතිගුණ වර්ධනය කරගන්න ඔය විවෘත්ත බව යෙදෙව්වොත් නරකද....
සෙක්ස් වලට කලිං.............

ලිපියේ තියන අති‍ශෝක්තිය වැඩි නිසා හරි දේගැනත් සැක මතුවෙනවා............

තරහ වෙන්න එපා............
ඔයා වගේම මමත් කෙලිං කතා කරනවා..........
හැබැයි අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනේදි විතරයි......
අඳුරෙන් එලියට එන්න සහෝ.......

:yes:

මම සම්පූර්ණයෙන්ම උඹත් එක්ක එකඟයි මචන්....

:yes:

.
 
khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    :yes:

    ඉතින් ඒ නැතිවෙච්ච නිදහස් මනස ආපහු ඇති කරන්න අපි මොනාද කරන්න ඕනි...

    නිකන් කරුණු මතු කරලා වැඩක් නැහැ...
    විසඳුම් සහ යෝජනා ඉදිරිපත් කරන්න....

    සමාජය හදන්නෙ පටන් ගන්න ඕනි පවුලෙන් නෙ...
    පවුල් ඒකකය තුල මොනාද වෙන්න ඕනි...?

    :rolleyes:

    මුලින්ම ඔයා මෙ thred එකෙ 1 වෙනි පිටුවට ගිහිල්ලා thred එක මුල ඉදන් බලන්න එකෙ තියෙන්නෙ සෙ‍ක්ස් කියන දෙ අපිට මැජික් එකක් වෙලා තියෙන එක ගැනනෙ
    ඉලගට මන් කියන්නෙ මොකක්ද කියලා ආයි කියවලා බලන්න
    අපි වික්ටොරියන් සදාචාරය බදාගන්න ඉස්සෙල්ලා මොනතරම් නිදහස් ලෙස ලින්ගික කටයුතු ගැන හිතුවද කියලා බලන්න
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඉතින් දැන් මොකද්ද කරන්න ඕනි...

    අදහස තෙරුම් ගන්නනෙ කිව්වේ...?
    මටනම් තෙරුනේ ඒ කාලෙත් ඒ දේවල් උනානම් අද කාලෙත් එහෙම උනාට ඔයාට ප්‍රශ්නයක් නෑ වගෙයි....

    ඉතින් ඔයාගෙ ගෙදරට කවුරු හරි ආවොත් ඔයා කාවද දෙන්නේ...?
    බිරිඳවද, සහෝදරියවද නැත්තන් අම්මවද...?

    මෙන්න මේක තමයි සමහරුන්ට වෙලා තියෙන්නේ....මහ ලොකුවට පොරවල් වෙන්න සෙක්ස් ගැන කතා කරනවා....
    අන්තිමට කරන්න ගියාම ලොවෙත් නෑ...

    .

    ඔන්න සාමාන්‍යය සංස්කෘතික කාරයන්ගේ පිලිතුර, "උඹෙ අම්ම දෙනවද, උඹෙ අක්ක දෙනවද", ඔච්චරම විතරය්, තර්කයක් නගා ගන්න තරම් වත් බුද්ධියක් නැහැ. තාර්කික කරුනු මගහැරල තර්කය ගොඩ නගන්නාගේ emotional buttons ඔබන්න හදනව. බුද්ධිමත් පවුල් වලනම් අක්ක හරි අම්ම හරි කාත් එක්ක හරි යන්න ඕනෙද එපාද කියල තීරනය කරන්න ඔවුන්ට නිදහස වගේම බුද්ධිය තියෙනව. ලිංගික අසහනයෙන් පෙලෙන සංස්කෘතික කාරයො හිතන්නෙ ලිංගිකත්වයය් ගනිකා වෘත්තියය් එකය් කියල. ලිංගිකත්වය කියන්නෙ හැඟීම් සහ ආදරය එක්ක බැඳිච්ච දෙයක්, ඒක නිසා අම්ම හෝ අක්ක හෝ කියල විශේශයක් නැහැ සමාජයේ ගැහැනියෙක් පිරිමියෙක් එක්ක එකතු වෙන්නෙ හේතුවක් ඇතුව, ජීවිතේට ලිංගිකව එකතු වෙලා නැති සංස්කෘතික කාරයොන්ට ඕව magic නිසා උන් හිතන්නෙ ගෙවල් වලින් ගෑනු ඉල්ලන් ගියාම හම්බෙය් කියල, උන් හිතන් ඉන්නෙ ලිංගිකත්වය ගැන විවෘතව කතා කරන හැමෝම රෙද්ද උස්සන් සන්සර්ගයේ යෙදෙන්න බලන් ඉන්නව කියල, මානසික අසහනයක තරම.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,515
    5,974
    113
    meke inana ganiyek ekka kawadawath sex karapu nathi choo kollo gana dukai..mey apey rate inna lin madiyo kawadawath diyunu wenne nah...

    habai mehema ekak thiyanwa.. mey sanskruthiye watina kamakuth thiyanawa... apey rate karana eka kohomath karanwa..... mama awrudu 15 indan thama sex theory expert une.. kare nam 20 di.. karana eka kohomath karanawa...

    mewa magic neme.. ewa watahenna ithin mey 17 , 18 online weerayanta tikak kal yanwa...
     
    • Like
    Reactions: IveyStyle

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මුලින්ම ඔයා මෙ thred එකෙ 1 වෙනි පිටුවට ගිහිල්ලා thred එක මුල ඉදන් බලන්න එකෙ තියෙන්නෙ සෙ‍ක්ස් කියන දෙ අපිට මැජික් එකක් වෙලා තියෙන එක ගැනනෙ
    ඉලගට මන් කියන්නෙ මොකක්ද කියලා ආයි කියවලා බලන්න
    අපි වික්ටොරියන් සදාචාරය බදාගන්න ඉස්සෙල්ලා මොනතරම් නිදහස් ලෙස ලින්ගික කටයුතු ගැන හිතුවද කියලා බලන්න

    මේ ත්‍රෙඩ් එකක් මුල ඉඳන් බලලා තමයි රිප්ලයි කරේ...

    සෙක්ස් කියන දේ අපිට මැජික් කියලා කියන්නේ මේක ලියපු කෙනා නේද...?
    පෞද්ගලිකව ඒක ඔයාට මැජික් එකක්ද..?

    මමනම් තාම සෙක්ස් කරලා නෑ...
    අවංකවම මමත් ආසයි කරන්න...හැබැයි මම ආදරේ කරන, මට ආදරේ කරන කෙනත් එක්ක විතරයි...

    සෙක්ස් කියන දේ ගැන මිනිස්සුන්ට අමුතුවෙන් උගන්නන්න දෙයක් නෑ...
    ඒක කාලයත් එක්ක ස්වභාවිකවම තෙරුම් යන දෙයක්...

    ඕනිම සමාජයක සෙක්ස් නිසා ජීවිත විනාස වෙන, විනාස කරන, විනාස කර ගන්නා පිරිස් ඉන්නවා...
    ලංකාවෙ එහෙම වෙන්නේ අපි මේ හිතන විදියෙ ප්‍රශ්නයක් නිසා කියලානෙ ඔය නොකියා කියන්න හදන්නේ....
    ඒත් ඒක නෙමෙයි ඇත්ත...

    ලංකාවෙ පවුල කියන සංකල්පය අදටත් ඉතිරි වෙලා තියෙන්නේ අපිට පොඩි කාලෙ ඉඳන්ම පුරුදු වෙලා තියෙන හැඟීම් පාලනය නිසා...

    එහෙම නැතුව ලිංගික අධ්‍යාපනය දෙන වෙන බටහිර රටවල වගේ අපිට dating, living together වගේ සංකල්ප නැහැ....

    ලංකාවෙ එහෙම නැත්තේ අපි හිතන්න පුරුදු වෙලා තියෙන විදිය නිසා...අන්න ඒ අපි හිතන ක්‍රමයට තමයි මේ පහර ගහන්නේ....
    අපේ නිදහස නෑ, අරුන්ගේ තමයි නිදහස තියෙන්නේ කියලා උඩ බලාගෙන කෙළ ගහගන්නවා...
    ඒ මදිවට
    වික්ටොරියන් සදාචාරයක් ගැනත් කියනවා...
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ඔන්න සාමාන්‍යය සංස්කෘතික කාරයන්ගේ පිලිතුර, "උඹෙ අම්ම දෙනවද, උඹෙ අක්ක දෙනවද", ඔච්චරම විතරය්, තර්කයක් නගා ගන්න තරම් වත් බුද්ධියක් නැහැ. තාර්කික කරුනු මගහැරල තර්කය ගොඩ නගන්නාගේ emotional buttons ඔබන්න හදනව. බුද්ධිමත් පවුල් වලනම් අක්ක හරි අම්ම හරි කාත් එක්ක හරි යන්න ඕනෙද එපාද කියල තීරනය කරන්න ඔවුන්ට නිදහස වගේම බුද්ධිය තියෙනව. ලිංගික අසහනයෙන් පෙලෙන සංස්කෘතික කාරයො හිතන්නෙ ලිංගිකත්වයය් ගනිකා වෘත්තියය් එකය් කියල. ලිංගිකත්වය කියන්නෙ හැඟීම් සහ ආදරය එක්ක බැඳිච්ච දෙයක්, ඒක නිසා අම්ම හෝ අක්ක හෝ කියල විශේශයක් නැහැ සමාජයේ ගැහැනියෙක් පිරිමියෙක් එක්ක එකතු වෙන්නෙ හේතුවක් ඇතුව, ජීවිතේට ලිංගිකව එකතු වෙලා නැති සංස්කෘතික කාරයොන්ට ඕව magic නිසා උන් හිතන්නෙ ගෙවල් වලින් ගෑනු ඉල්ලන් ගියාම හම්බෙය් කියල, උන් හිතන් ඉන්නෙ ලිංගිකත්වය ගැන විවෘතව කතා කරන හැමෝම රෙද්ද උස්සන් සන්සර්ගයේ යෙදෙන්න බලන් ඉන්නව කියල, මානසික අසහනයක තරම.

    ඔව් ඔව්...
    ඔයා වගේ කෙනෙක් එක්ක තර්ක කරන්න තියා හැරෙන්නවත් පුලුවන්ද...

    "බුද්ධිමත් පවුල් වලනම් අක්ක හරි අම්ම හරි කාත් එක්ක හරි යන්න ඕනෙද එපාද කියල තීරනය කරන්න ඔවුන්ට නිදහස වගේම බුද්ධිය තියෙනව."

    ඔයානම් ඉතින් හොඳ වැදගත් බුද්ධිමත් පවුලක ළමයෙක් වෙන්න ඕනා....
    අනේ වාසනාවන්....
    .
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඔව් ඔව්...
    ඔයා වගේ කෙනෙක් එක්ක තර්ක කරන්න තියා හැරෙන්නවත් පුලුවන්ද...

    "බුද්ධිමත් පවුල් වලනම් අක්ක හරි අම්ම හරි කාත් එක්ක හරි යන්න ඕනෙද එපාද කියල තීරනය කරන්න ඔවුන්ට නිදහස වගේම බුද්ධිය තියෙනව."

    ඔයානම් ඉතින් හොඳ වැදගත් බුද්ධිමත් පවුලක ළමයෙක් වෙන්න ඕනා....
    අනේ වාසනාවන්....
    .

    අනිව. පිලිගත්තට ස්තූතියි :D
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    සුපිරි ත්‍රේඩ් එකක් මචන්
    කියන්න ඕන එක කෙලින් කියල තියනවා
    You must spread some Reputation around before giving it to EHDEHD again
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මචන් මහ පාරේ බල්ලෝ වගේ sex කරන්න ඕනි කියල නෙමේ කියන්නේ..අපේ රටේ ලිංගික අසහනත්වය කොච්චර වැඩිද කි‍යල උබල දන්නවනේ...ඕනිම දෙයක් market කරන්න මොකද්ද අද යොදාගන්නේ කියල බලපාන...අලුත් සින්දුවක් out කරත් කොට ගවුමක් නේ දාන්නේ..වැඩිය ඕනි නැ පහු ගිය කාලේ... පබාල අනර්කලී දැම්මල දේශපාලනෙත් sex වලින් මර්කෙට් කරානේ
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    මචෝ මමත් හිතන්නෙ නීතිගත කලානම් හොඳයි කියලා. එතකොට ජොබ් එක කරන අයට මෙඩිකල් ටෙස්ට් එකක් කරලා ලයිසන් එකක් දෙන්න පුළුවන්. ලෙඩත් අඩුයි. රජයේ ආදායමත් වැඩි කර ගන්න පුළුවන්.