අඩෝ මට ප්‍රයිවට් කේස් එකක් තියෙනව බන්.
මේක සෙක්ස් කේස් එකක්. මම බැඳල දැන් මාස 9ක් වෙනව
බැඳමු මුල් දවස්වල මට ගෑනිත් එක්ක ඒ තරම් වෙලාවක් ඉන්න බෑ විනාඩි 5ක් විතර දර පලනකොට ඔයිල් ටික මාරු වෙනව. 
ඒත් මම පට්ට විදියට සෙක්ස් එන්ජෝයි කරා. මුල් දවස් වල දවසට 4 පස් වතාවක් කෙලපු අවස්ථාත් තියෙනව. කරද්දි පට්ට සතුටක්, ආතල් එකක් තිබ්බ. දෙන්නම හැපි එකේ හිටිය.
මම වැඩට හම්බන්තොට ඇවිල්ල බ්‍රහස්පතින්දා ගෙදර දුවන්නේ ඉස්සර දර පලන්න තියෙන ආසාවට.

(මම සිකුරාදා බොහෝවිට වැඩට යන්නෑ
) අඩෝ අර පැණිවරක ගහටත් හෙන වදිනව වගේ මගේ ලයිෆ් එකටත් හෙන කේස් එකක් ඇවිත් බන්. 

මම දන්නව මේක කිව්ව ගමන් උබල මට කියාවි නයා අරින්නේ නැතිව ඉඳපන් කියල.

සහතික ඇත්ත බන්, සිරාවට

මේකයි කේස් එක.
මට මචං දැන් ලේසියෙන් බඩු යන්නෑ.

සෑහෙන්න වෙලා දර පලන්න ඕන. ඒකත් පට්ට ස්පීඩ් එකෙන් 

මට හෙන මහන්සියි බන් සෑහෙන්න වෙලා දර පලනකොට ඒසී තිබ්බත් දාඩිය දානව. 

හරියට මීටර් සීයය දිව්ව වගේ. 

මගේ මල්ලිනම් කෙලින් වෙලා තියෙනව අවුලක් නැතිව. ඒත් බන් සෙන්සිටිව් ගතිය අඩුවෙලාද දන්නෑ ගොඩාක් වෙලා කෙලින්න ඕන උපරිම සතුටට එන්න. ඒක මගේ ගෑනිටත් ටිකක් අමාරුයි. ඒකි කියනව මට රිලැක්ස් වෙන්නලු. ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ කියල.

ගහන ගැහිල්ලට මගේ මල්ලි ඉදිමෙනවත් එක්ක
කොටින්ම කියනව නම් Gym යන්න ඕන නෑ. 
බැරිම තැන මම බීලත් ගහන්න ගියා, එතකොට ඊට හපන්. අනික ගෑනිත් කැමති නෑ. ලොකුම අවුල මට යනකන් ගෑනිට අල්ලන් ඉන්න අමාරුයි. ඒකි නොකිව්වට ඒකිටත් එපාවෙලාද දන්නෑ බන්. 

වෙනද කෙලිනකොටයි, කෙලල ඉවර උනාමයි පට්ට සතුටක්, රිලැක්ස් ගැතියක් ඔලුවටයි ඇගටයි දෙකටම දැනනව. ඒත් දැන් ඒ එකක්වත් මට නෑ පට්ටම මහන්සියක් තියෙන්නේ. මේක ඉවර වෙන්නේ කොයිවෙලාවෙදි කියලයි මම ගහන්නේ.

දැන් මට ඒ හැටි මේකට ආසවකුත් නෑ වගේ බන්. එපා වෙලා ඉන්නේ.
මේකට මොකෝ බන් කරන්නේ? මගේ යාලුවොන්ට කිව්වම උනුත් හිනා වෙනව මම නයි අරිනව කියල හිතල. සමහරු කියනව ඉතින් යකෝ හොදයිනේ කියල. බම්බුව තමයි. මේක වෙලා ඕන බලන්න තියෙන ආතල් එක. සමහර දවස්වලට මල්ලි ටිකක් රිදෙනවත් එක්ක ටිකක් වෙලා යනකන්.

මේක සෙක්ස් කේස් එකක්. මම බැඳල දැන් මාස 9ක් වෙනව
බැඳමු මුල් දවස්වල මට ගෑනිත් එක්ක ඒ තරම් වෙලාවක් ඉන්න බෑ විනාඩි 5ක් විතර දර පලනකොට ඔයිල් ටික මාරු වෙනව. 
ඒත් මම පට්ට විදියට සෙක්ස් එන්ජෝයි කරා. මුල් දවස් වල දවසට 4 පස් වතාවක් කෙලපු අවස්ථාත් තියෙනව. කරද්දි පට්ට සතුටක්, ආතල් එකක් තිබ්බ. දෙන්නම හැපි එකේ හිටිය. මම වැඩට හම්බන්තොට ඇවිල්ල බ්‍රහස්පතින්දා ගෙදර දුවන්නේ ඉස්සර දර පලන්න තියෙන ආසාවට.

(මම සිකුරාදා බොහෝවිට වැඩට යන්නෑ
) අඩෝ අර පැණිවරක ගහටත් හෙන වදිනව වගේ මගේ ලයිෆ් එකටත් හෙන කේස් එකක් ඇවිත් බන්. 

මම දන්නව මේක කිව්ව ගමන් උබල මට කියාවි නයා අරින්නේ නැතිව ඉඳපන් කියල.

සහතික ඇත්ත බන්, සිරාවට

මේකයි කේස් එක.
මට මචං දැන් ලේසියෙන් බඩු යන්නෑ.

සෑහෙන්න වෙලා දර පලන්න ඕන. ඒකත් පට්ට ස්පීඩ් එකෙන් 

මට හෙන මහන්සියි බන් සෑහෙන්න වෙලා දර පලනකොට ඒසී තිබ්බත් දාඩිය දානව. 

හරියට මීටර් සීයය දිව්ව වගේ. 

මගේ මල්ලිනම් කෙලින් වෙලා තියෙනව අවුලක් නැතිව. ඒත් බන් සෙන්සිටිව් ගතිය අඩුවෙලාද දන්නෑ ගොඩාක් වෙලා කෙලින්න ඕන උපරිම සතුටට එන්න. ඒක මගේ ගෑනිටත් ටිකක් අමාරුයි. ඒකි කියනව මට රිලැක්ස් වෙන්නලු. ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ කියල.

ගහන ගැහිල්ලට මගේ මල්ලි ඉදිමෙනවත් එක්ක
කොටින්ම කියනව නම් Gym යන්න ඕන නෑ. 
බැරිම තැන මම බීලත් ගහන්න ගියා, එතකොට ඊට හපන්. අනික ගෑනිත් කැමති නෑ. ලොකුම අවුල මට යනකන් ගෑනිට අල්ලන් ඉන්න අමාරුයි. ඒකි නොකිව්වට ඒකිටත් එපාවෙලාද දන්නෑ බන්. 

වෙනද කෙලිනකොටයි, කෙලල ඉවර උනාමයි පට්ට සතුටක්, රිලැක්ස් ගැතියක් ඔලුවටයි ඇගටයි දෙකටම දැනනව. ඒත් දැන් ඒ එකක්වත් මට නෑ පට්ටම මහන්සියක් තියෙන්නේ. මේක ඉවර වෙන්නේ කොයිවෙලාවෙදි කියලයි මම ගහන්නේ.

දැන් මට ඒ හැටි මේකට ආසවකුත් නෑ වගේ බන්. එපා වෙලා ඉන්නේ. මේකට මොකෝ බන් කරන්නේ? මගේ යාලුවොන්ට කිව්වම උනුත් හිනා වෙනව මම නයි අරිනව කියල හිතල. සමහරු කියනව ඉතින් යකෝ හොදයිනේ කියල. බම්බුව තමයි. මේක වෙලා ඕන බලන්න තියෙන ආතල් එක. සමහර දවස්වලට මල්ලි ටිකක් රිදෙනවත් එක්ක ටිකක් වෙලා යනකන්.

Last edited: