නOගි: අයියේ මට කපුගේ අයියට කියලා අහස උසට ගහ ගන්න ඕනෑ..
සOවිධායක තුමා:ම්.........නOගී අද කපුගේ මාස්ටර් නම් එන්නේ නැහැ...
ඔයාට ඕනෑ නම් කසුන් අයියා ආපුවහම එයාට කියලා මල් මිටක් ගස්සගමු..
එහෙම නැත්නම් සනත් මාස්ටර් ට කියලා ඇවිලුනු ගිනිදැල් ගස්ස ගමු.
නOගී: එපා...එපා මම ඒවාට කැමති නැහැ..
එහෙනම් මට ටී.ඇම්. අයියා ආවහම හදිස්සියේ හනි හනිකට ගහලා දෙනවද?ප්ලීස්Z..
සOවිධායක තුමා:ම්....අනේ නOගෝ දැන් කෝල් එකක් ආවා එයාගේ කාර් එකේ ට්රබ්ල් එකක්ලු..
දැන් තව ටිකකින් අමරදේව මාස්ටර් එනවා.
එයාට කියලා වක්කඩ ලඟ ගස්සගමු.
නOගී කැමතිද දන්නේ නැහැ ස්ලෝව් ව'ර්ශන් වලට..
නOගී:අපෝ නින්ද යනවා ගෙම්බො සද්දෙට...
ඊට හොඳයි වික්ටර් මාස්ටර් ආවහම තොටුපොල අයිනේ ගහගන්නවා හුලO පාරක් වැදි වැදි
NB:හුදී ජනයාගේ ආතල් එකට පමනි..අපහාසය පිනිස නොවේ..
හැබැයි මස්සිනා බෙග් මාස්ටර්ට කියලා කෝටු කෑලි ගස්ස ගගන්නවා තරම් ෆන් එකක් නැහැ











