SEX VIDEO SRILANKA AND INDIA

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    සමහර උන් කැමති නැති වෙයි මෙහෙම කියනවට ඒත් මේක කියන්න ඕන..ලංකාවේ telegram ban කරන්න ඕන අනිවා..පට්ටම බලු විදිහට telegram අපේ උන් use කරන්නේ..child porn වැහි වැහලා.රිපෝර්ට් කරත් වැඩක් නැහැ..මේක ගැන මම පර්සනලි දන්න මිරිහාන පොලිසියේ කෙනෙක්ව දැනුවත් කරා..:yes:

    i strongly believe this too... u know what.. u should write a direct letter to the President!
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,369
    9,905
    113
    සිරා ටෙලිග්‍රෑම් නම් බල්ලට ගිහින් තියෙන්නෙ! සින්හල පොත් pdf ගෲප් එකක් තියෙනවා කෙල්ලො,පොඩි උන් පවා ඉන්න. ඒකට පනින වේස්සිගෙ හැත්ත උන්ගෙ කෙල්ල දිහා බලාගෙන කුනුහරප කියන්න inbox එන්නලු. යකෝ පෝන් චැනල් එකකුත් නෙමේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    ඕවා Ban කරලා ඉවර කරන්න බැහැ . එකක් Ban වෙනකොට තව 10 ක් අලුතෙන් එනවා .තියෙන එක තිබ්බනං එකක් විතරයි වෙන ඒකක්කට කට්ටිය නැහැ:lol::lol:. කොච්චර ban කළත් අළුත් 10 විතර මසෙට එනවා ඇති අලුතෙන්
     
    මම හිතන්නෙ මුන්ගෙ අදහසක් තියෙනවා කවද හරි youtube වගේ මේකෙ චැන්නලුත් මොනිටයිස් කරයි කියල !
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    මම හිතන්නෙ මුන්ගෙ අදහසක් තියෙනවා කවද හරි youtube වගේ මේකෙ චැන්නලුත් මොනිටයිස් කරයි කියල !

    ඔව් කියන්න බැහැ . ටෙලිග්‍රෑම් coin isssu එකකුත් කරන්න ගිය නේද එතෙරියම් plat form එකේ. මං හිතන්නේ එක තමා මුන්ගේ payment method එක විදියට ගන්න යන්නේ
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,369
    9,905
    113
    ඔව් කියන්න බැහැ . ටෙලිග්‍රෑම් coin isssu එකකුත් කරන්න ගිය නේද එතෙරියම් plat form එකේ. මං හිතන්නේ එක තමා මුන්ගේ payment method එක විදියට ගන්න යන්නේ

    නැහැ මචන් කවදාවත් ඒහෙම වෙන්නෙ නෑ මොකද දැනටම ටෙලිග්‍රෑම් වලට bad reputation එකක් ඇවිත් ඉවරයි ගොඩක් රට වලින්!
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    සමහර උන් කැමති නැති වෙයි මෙහෙම කියනවට ඒත් මේක කියන්න ඕන..ලංකාවේ telegram ban කරන්න ඕන අනිවා..පට්ටම බලු විදිහට telegram අපේ උන් use කරන්නේ..child porn වැහි වැහලා.රිපෝර්ට් කරත් වැඩක් නැහැ..මේක ගැන මම පර්සනලි දන්න මිරිහාන පොලිසියේ කෙනෙක්ව දැනුවත් කරා..:yes:

    Uba kiyapu kathawa aththa mey ratey ilaga winasaya oya telegram eka. TRCL hari policeye cyber department eken wath mukuth wath nokoloth ratey inna podi lamayinwa wawath beraganna bariweyi kamanthurayangen.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,832
    99,005
    113
    මම හිතන්නෙ මුන්ගෙ අදහසක් තියෙනවා කවද හරි youtube වගේ මේකෙ චැන්නලුත් මොනිටයිස් කරයි කියල !

    එහෙම දෙයක් නෙවෙයි උන්ට ඒකෙ කතා කරන්න නිදහස තියෙනව අනික් ඒවට වඩා. උන්ගෙ චැට් හිස්ට්‍රි එක බලන්න පුළුවන් එකම ගොඩක් උන්ට වටිනව. ඔය පෝන් සයිඩ් එක වගේම ඩ්‍රග් සයිඩ් එකත් ඕකෙ යනව.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    from http://www.elakiri.com/forum/showthread.php?t=1921721

    n5qhjert0q241.jpg
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    සිරා ටෙලිග්‍රෑම් නම් බල්ලට ගිහින් තියෙන්නෙ! සින්හල පොත් pdf ගෲප් එකක් තියෙනවා කෙල්ලො,පොඩි උන් පවා ඉන්න. ඒකට පනින වේස්සිගෙ හැත්ත උන්ගෙ කෙල්ල දිහා බලාගෙන කුනුහරප කියන්න inbox එන්නලු. යකෝ පෝන් චැනල් එකකුත් නෙමේ

    Sinhala ebook 1k innawda
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    සමහර උන් කැමති නැති වෙයි මෙහෙම කියනවට ඒත් මේක කියන්න ඕන..ලංකාවේ telegram ban කරන්න ඕන අනිවා..පට්ටම බලු විදිහට telegram අපේ උන් use කරන්නේ..child porn වැහි වැහලා.රිපෝර්ට් කරත් වැඩක් නැහැ..මේක ගැන මම පර්සනලි දන්න මිරිහාන පොලිසියේ කෙනෙක්ව දැනුවත් කරා..:yes:

    ටෙලිග්‍රැම් ට්‍රැක් කරන්න බැරිද බං? ඒක විස්තර පිටට දෙන්නැති වෙන්න එච්චරම සේෆ් ද?