SEX VIDEO SRILANKA AND INDIA

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    උපුටා ගැනීම - https://secdevil.com/forum/topic/sex-video-srilanka-and-india/ :love:

    වෙබ් අඩවිතුල ඇතිවන net traffic වලට හේතුව අසභ්‍ය web අඩවි මගිනි. :P

    මේවන විට ලෝකයේ අන්තර් ජාලයේ තුනෙන් එකක්ම පිරි පවතින්නේ අසබ්ය වෙබ් අඩවි වලිනි. ඉතින් මෙම වෙබ් අඩවිවලට දිනකට විශාල ප්‍රමාණයක් ඇතුළු වන නිසා net traffic එක ඉහලගොස් ඇත.
    ඉතින් මේ වෙබ් අඩවි මගින් සිදුවන සාමාජ හානියනනම් කියාන්න බැරි තරම් විය හැක. නමුත් 37% වන මෙම web අඩව් තුලින් අද්‍යාපනික, වියාපාරික. නොයෙකුත් අන්තර්ජාල සේවාවලට මෙය සෘජුවම බලපා ඇත.

    තවද මෙම වෙබ් අඩවිතුල විශාල පිටු සන්කියාවක් ඇති නිසා මෙම web site වලට යන අයට පහසුවෙන් ඉවත් විය නොහැක ,මේ නිසා වෙබ් තදබදය තව තවත් ඉහල නංවයි ,cisco web අඩවිය කියා සිටිනුයේ මෙම අසබ්‍ය වෙබ් අඩවි වල තිබෙන දත්ත කනදරාව ගිගා බයිට් කොටි 140ක් තරම් බවයි.

    extreme teach වාර්තාවට අනුව popular porn sites වලට දිනකට පැමිණෙන සෙනග කොටි 10ක් යන එන බවයි. sex වචනය වැඩිපුරම බාවිතා කොට google search කරනු ලැබූ රටවල් අතර ඉන්දියාව හා ලංකාව ප්‍රමුක තැන අරගෙන ඇති බව google වාර්තා ප්‍රකාශ කර ඇත.

    මම අද මේ ලිපිය ලියන්න සිතුවේ මේවාට අපතේ යවන කාලය අද්‍යාපනයට යොමුකිරිම තුලින් රටක ආර්ථිකමය වශයෙන් දියුනුවක් අත්පත් කර ගත හැකි බැවිනි.​

    උපුටා ගැනීම - https://secdevil.com/forum/topic/sex-video-srilanka-and-india/ :angry:
     
    • Like
    Reactions: SuperX

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සිරාවට මල මගුලක් බං
    මොනාටද බලන්නෙ කියල හිතෙනව වෙලාවකට
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    සමහර උන් කැමති නැති වෙයි මෙහෙම කියනවට ඒත් මේක කියන්න ඕන..ලංකාවේ telegram ban කරන්න ඕන අනිවා..පට්ටම බලු විදිහට telegram අපේ උන් use කරන්නේ..child porn වැහි වැහලා.රිපෝර්ට් කරත් වැඩක් නැහැ..මේක ගැන මම පර්සනලි දන්න මිරිහාන පොලිසියේ කෙනෙක්ව දැනුවත් කරා..:yes:
     
    • Like
    Reactions: sithija.h

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    සමහර උන් කැමති නැති වෙයි මෙහෙම කියනවට ඒත් මේක කියන්න ඕන..ලංකාවේ telegram ban කරන්න ඕන අනිවා..පට්ටම බලු විදිහට telegram අපේ උන් use කරන්නේ..child porn වැහි වැහලා.රිපෝර්ට් කරත් වැඩක් නැහැ..මේක ගැන මම පර්සනලි දන්න මිරිහාන පොලිසියේ කෙනෙක්ව දැනුවත් කරා..:yes:

    Sirawata ooyi. Sick minded ungen lamayi parissam karanna wenawa issarahata.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell

    Amaru wadak bn
    Un pisso wage
    Gewal wala CCTV cameras hack krala ewage videos tiyena private groups tiyenawa
    Group Private krama hoyanna amarui
    Anika un backup group tiyan inne :(
    Man dan 2years Telegram use karanawa
    Dakka dewal . Dan kisima ekek wa wiswasa na bn
    Russian Bangladesh Chinese Brazil ewun tama telegram kawe
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    Sirawata ooyi. Sick minded ungen lamayi parissam karanna wenawa issarahata.

    Camera block kranna wenawa
    Podi ewunta GPS trackers danna wenawa(ex:- school bag,earring,watches)
    Messaging app monitors kra nam berenna puluwan
    Hri amarui issara tofi dunna ewun dan denne apple product puthe
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    Sirawata ooyi. Sick minded ungen lamayi parissam karanna wenawa issarahata.

    Amaru wadak bn
    Un pisso wage
    Gewal wala CCTV cameras hack krala ewage videos tiyena private groups tiyenawa
    Group Private krama hoyanna amarui
    Anika un backup group tiyan inne :(
    Man dan 2years Telegram use karanawa
    Dakka dewal . Dan kisima ekek wa wiswasa na bn
    Russian Bangladesh Chinese Brazil ewun tama telegram kawe

    :yes:බලන් ඉදපන්කෝ මොකෝ වෙන්නේ කියලා..;)
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,531
    3,269
    113
    ubala pavichi karanne wena telegram ekakda yako
    Apita kisima porn ekak hambela nene hariyata
    ath wedada mokadda magulaka hitiya ecahra thamai
    thiyena ewa methana dapan apitath balanna :rofl::rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,822
    98,985
    113
    සමහර උන් කැමති නැති වෙයි මෙහෙම කියනවට ඒත් මේක කියන්න ඕන..ලංකාවේ telegram ban කරන්න ඕන අනිවා..පට්ටම බලු විදිහට telegram අපේ උන් use කරන්නේ..child porn වැහි වැහලා.රිපෝර්ට් කරත් වැඩක් නැහැ..මේක ගැන මම පර්සනලි දන්න මිරිහාන පොලිසියේ කෙනෙක්ව දැනුවත් කරා..:yes:
    100% ඇග්‍රීඩ් ප්‍රශ්නෙ තියෙන්නෙ වෙන ඔප්ශන් එකක් හදාගන්නව ඔක නැති උනොත් මොටිවෙශන් එකයි නැති කරන්න ඔනි.