sex walin thora adarayak thiyewida?

sex , Love , and marriage ???

  • sex nethuwa Love karanna puluwan.

    Votes: 35 27.6%
  • sex nethuwa Love karanna baa

    Votes: 53 41.7%
  • bendata passeth sex nethuwa Love karanna puluwan.

    Votes: 5 3.9%
  • bendata passe nam sex oonemai

    Votes: 34 26.8%

  • Total voters
    127

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ආදරය කියන්නේ ලිංගිකත්වය ප්‍රකාශකරන්නා වූ දොරටුවක්..
    විරුද්ධ අය තමන්ගේ මතයෙම හීටියට කමක් නෑ..​
     
    • Like
    Reactions: fox

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    sex kiyana de Love kiyana deta awashyay. (athyawashyay kiyannath puluwan eka athakin) adaraya 100% sanpoorna wenne sex ekathu unahamai ;) mata kiyanna thiyenne sex kiyanneth Love kiyana dema eka kotasak.

    Namuth samaharu ea de waradi widiyata pawichchi karanawa ;) player cn eke inna eka ithin echchara honda wadak nemeine :P

    sex walin thora adarayak thibbath lowak na :P
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    Mama nam hithanne sex ona... Mama kiyanne adare karana kaledi ekathu wenna ona kiyala newe.! Ath adare karaddi a hegeem ethi wenna ona.. 2nnatama 2nna genama asawak thiyenna ona.. Aka thiyenna ona a 2nna athare witharai.. Ethakotai adare lassana wenne.. Mama hithanne hegeemak thibuna nam ethi.. Awa Karannama ona ne adare karana kaledi... Kochchara kiwwath ,adugane sex gena hegeemakwath neththam tika kalekin a adare epa wenawa.. Api kawruth rahath wela nene mchan... Mekai mage adahasa..
     

    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    Love sex kiyanne wena wenama dekak.

    Bandi nathuwa sex karanna puluwan

    Eth love nathuwa bandinna ba
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කාමය මුහුදු රළක් පමණි......
    ප්‍රේමය නම් දහසක් රළ නගන මහ සයුරයි.
    අද දැකලා හෙට හිනා වෙලා අනිද්දා යාළු වෙලා
    ඉන් අනිද්දාට සෙක්ස් කරන්න ප්ලෑන් කරනවනම්.....එතන ලොකු වැරදීමක් තියෙනව.සෙක්ස් තියෙන්න ඕන විවාහයෙන් පස්සෙ.ඒකට නීතිමය වගේම සදාචාරමය ගැටළුවකුත් නෑ.විවාහයෙන් පස්සෙ නෑදෑයො බලන් ඉන්නෙ දරුවෙක් ලැබෙනකන්......ඒ කියන්නෙ සෙක්ස් තියෙන්න ඕන.නැතුව රෝස කැලෙන් අහුලන් එන්න බෑනෙ.