||LOVE and SEXUALITY||
Sex walin thora Love ekak thibiya Heki da?
meka gena oyalage adahasa mokadda?
මේ මේගැන ලියැවුන ලස්සන සිංදුවක්.
අමරසිරි පීරිස් මහත්තය තමයි මේක කියන්නෙ
ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වෙද ඒ මෙත් පුරේ
යෞවනේ නිල් නුවන් සේ රැදී
රන් මලක් වේද හද සල් වනෙ…
නෙත් පහන් දල්වලා.. සිත් සදුන් දුන් දවා
රන් සිනා පාමි පූජාසනේ
මේ නවා තැන් ගෙවා ආත්මයේ
යන තුරා මිලින වී මතූ දිනේ
සෙනෙහසේ සිහිල මෙන්.. දොවන සේ යදිනි මන්
පූජනීයයි උතුම් ආදරේ
ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වෙද ඒ මෙත් පුරේ



Sex walin thora Love ekak thibiya Heki da?
meka gena oyalage adahasa mokadda?
මේ මේගැන ලියැවුන ලස්සන සිංදුවක්.
අමරසිරි පීරිස් මහත්තය තමයි මේක කියන්නෙ
ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වෙද ඒ මෙත් පුරේ
යෞවනේ නිල් නුවන් සේ රැදී
රන් මලක් වේද හද සල් වනෙ…
නෙත් පහන් දල්වලා.. සිත් සදුන් දුන් දවා
රන් සිනා පාමි පූජාසනේ
මේ නවා තැන් ගෙවා ආත්මයේ
යන තුරා මිලින වී මතූ දිනේ
සෙනෙහසේ සිහිල මෙන්.. දොවන සේ යදිනි මන්
පූජනීයයි උතුම් ආදරේ
ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වෙද ඒ මෙත් පුරේ



apita aththa kiyala hithana kisima deyak aththa neme 
) nokara inna1i hari


