sex walin thora adarayak thiyewida?

sex , Love , and marriage ???

  • sex nethuwa Love karanna puluwan.

    Votes: 35 27.6%
  • sex nethuwa Love karanna baa

    Votes: 53 41.7%
  • bendata passeth sex nethuwa Love karanna puluwan.

    Votes: 5 3.9%
  • bendata passe nam sex oonemai

    Votes: 34 26.8%

  • Total voters
    127

shawije

Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    machan mage best friend love karala thiyenawa 8yrs. bt kiss witharai deela thiyenne mage thawath yaluwek love karala maasayai eya innema roooms wala, love ekka sex yanawada? nadda? kiyana eka theeranaya karanna ona girl.bt love karana gaman sex kalama marry kalama karanna deyak nethuwa yanawane
     

    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    well in human nature there is lust in everyone..and yeah when the love comes evn a tiny bit of lust coming along with that..its human nature..but if your inner souls is strong you can avoid those sexual feelings..but we are not much improved from our minds..but if we follow the way of buddha we'l be able to do that..but as i believe there is lust with love..but its way better not to have sex before marriage because after marriage there wont be anything new for to do :P so its battr not to have sex before marriage..but if you are really willing to do it and both girl and boy is okay with that its ok to have sex before marriage..but dont take it muchfar :P :rolleyes:
     

    cm2004cm4ever

    Member
    Aug 21, 2008
    1,079
    88
    0
    adare karanna sex one na eka mama athdekimen dannawa mage gf inne wena rataka den awrudu ganak eth adarenam kisi aduwak na machan.. sex kiyanna adare newei.. making love kiyanneth ekama newei.. eth dareth ekka ekath one wenawa.. eth adare karanna sex onema ma na.
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ආදරය හා ලිංගිකත්වය කියන එක අහසයි පොලවයි වගේ. ආදරය කියන එක ලිංගිකත්වයට පරිබාහිරව ඇති වෙන්න පුලුවන්. ලිංගික ඇසුරකදී ආදරය ඇතිවෙන්නම ඔනෙත් නෑ. ලිංගිකත්වය නැමැති සාධකය අවශ්ය වන්නේ තම වර්ගයා බෝකරගැනීමටත් යම් තෘප්තියක් ලබාගැනීමටත් පමණයි. ආදරය කරනා කාලයෙදී (විවාහයට පෙර.) ලිංගික සම්බන්ධකම් අවශ්ය නෑ කියලයි මගේ හැඟීම ඒවාගේම ලිංගිකත්වයක් නැතුව වුනත් ඉදිරියට යන විවාහ තිබෙනවා. තරුණ කාලයේදී ලිංගික සම්බන්ධකම් වලට වැඩි ඉඩක් අඹු සැමියන් වෙන්කරත් පහුකාලයේදී ලිංගිකත්වය නැතිවෙන්න පුලුවන්. ඒ වුනත් විවාහය මරණය දක්වාම නොකැඩී තියෙනවා බොහෝ අයගේ
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    මෙකට ලේසියෙන් උත්තරයක හොයා ගන්ඩ පුලුවන් ක'මයක් තියෙනවා පුලුවන් නමි කරලා බලපල්ලා :D ‍ මේකෙ ඉන්නෙ ගොඩක් කොල්ලා් හිනදා ‍මෙක දෙන්නෙ කෙල්ලෙ එහෙම බොන්ඩ එපා :no: ‍පාමසියකින් හරි දොස්තර කෙනෙක් ගෙන් හරි ටෙස්ටෙසටරන් හෝමෝන් එක නැතිකරන බෙහෙතක් ඉල්ල ගෙන බිපල්ලා ( ‍බෙහෙත් කියෙනවා) එතකොට කිසිම sexහැිමක් එන්නෙ නැ අන්න එතකොට sex නැතව love කරන්ඩ පුලුවන්ද කියලා බලාගන්ඩ පුලුවන් ක:yes::yes::yes:
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    adaraya kiyanne sex neme
    ath adarayath ekkama sexnut enawa
    dennagema hodata(wisheshayen girlge) badina thuru sex(kisses ganan gan ba;)) nokara inna1i hari
    aaka ape sanskruthiya anuwath hari
    bandata passe sex nokara inna awashyathawayak pana nagi kyla man htan na
    bandama denna laginmai inne
    etakota dennatama a hagim nikanma enawa

    sira kathawa
    badinna kalin sex karan epa thamange kella karanna kiuwath karan epa mamanan hithanne eka paw kara wadak