Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අන්තර්ජාලය වර්ජනය කරන්න ශෙයා කර පෙලගැසෙමුලු, අනේ හුකේ අන්තර්ජාලය වර්ජනය කරපුවහම තොගේ අහවල් එකේද ශෙයා කරන්නේ වල හිපාටුවෝ.:angry::angry::angry:
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    බයි පොන්ස් ලංකාවේ ඇමරිකාවට ඔත්තු බලන්න නියෂ්ටික ආයුධ තියනවා නේ. අනේ යකෝ ඇමරිකාවට ඔත්තු බලන්න බැලුන් ඕනේ නැහැ පොන්ස්. යුධ චන්ද්‍රිකා ජාලයක් ලොව පුරා ක්‍රියාත්මක වෙනවා. එවන් අපි හිතනවට වැඩ දෙයක් වෙනවා. මන් අහල තියනවා අලුත් චන්ද්‍රිකා වලින් බිම ඉන්න මිනිස්සුන්ගේ ෆෝන්ස් වල ස්ක්‍රීන් එක හිටන් බලන්න පුළුවන් මට්ටම සුම් කරන්න පුළුවන් කියලා. උන්ට බැලුමක් ඕනේ වෙන්නේ ඔත්තු බලන්න.. අනෙක ඇමරිකාව ඔත්තු බැලුවොත් බලන්නේ අන්තවාදී රටවල් වන උතුරු කොරියාව රුසියාව සහ අරාබි රටවල්. අපේ මහා ලොකු රෙද්දක් තියනවා නේ බලන්න ඔත්තුව. මන් හිතන්නේ සමහරක් විට උන් ඔය බැලුමෙන් උබේ ගෑනි නානවා බලයි ද කියලනම් මන් දන්නේ නැහැ. :lol:

    හැම රෙද්දටම දේශපාලනේ හරස් කරගන්න එපා බන්. එකයි අපේ රට දියුණු වෙන්නේ නැත්තේ.

    hahahahahaha :lol: well said bro ;)
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මොන්ටිසෝරි ගිහින් වරෙන් බොගෙ පූර්ව ළමාවිය සංවර්ධනය වෙලා නෑ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ඔය පොස්ට් හදන්නේ යු ඇන පි එකේම සෙට් එකක්
    ඕවා දාල සන්දානේ අප්‍රසාදයට පත් කරනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,983
    12,506
    113
    උබ වගේ හරකෙක් ,

    News එකවත් හරියට කියවලා නැහැ ගොනා. News එකේ තිබුනේ අඩු මිලට Internet දෙනවා කියලා බැලුන් 13 කින්
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    CLC6wMvUMAAIxLl.jpg

    CLC6knaUYAAxWkU.jpg
    වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැද්ද බන් උබ..හැමදාම උබලට කියනවා මීඩියා ටීම් එකෙන් එවන හැම මගුලම මෙතන කොපි පේස්ට් කරන්න එපා කියල..බලපන් මෙතනත් නැට්ටේ ඉදන් ගොමනේ බන්..දැන් ගිහින් ගූ කාපිය ගොඩේ බයිය..:lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය තියෙන්නෙ මහින්දට කඩේ යන එවුන්ගෙ බුද්ධියේ පරිමාව! :lol:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,050
    386
    83
    සිංහලදීපේ
    බයි පොන්ස් ලංකාවේ ඇමරිකාවට ඔත්තු බලන්න නියෂ්ටික ආයුධ තියනවා නේ. අනේ යකෝ ඇමරිකාවට ඔත්තු බලන්න බැලුන් ඕනේ නැහැ පොන්ස්. යුධ චන්ද්‍රිකා ජාලයක් ලොව පුරා ක්‍රියාත්මක වෙනවා. එවන් අපි හිතනවට වැඩ දෙයක් වෙනවා. මන් අහල තියනවා අලුත් චන්ද්‍රිකා වලින් බිම ඉන්න මිනිස්සුන්ගේ ෆෝන්ස් වල ස්ක්‍රීන් එක හිටන් බලන්න පුළුවන් මට්ටම සුම් කරන්න පුළුවන් කියලා. උන්ට බැලුමක් ඕනේ වෙන්නේ ඔත්තු බලන්න.. අනෙක ඇමරිකාව ඔත්තු බැලුවොත් බලන්නේ අන්තවාදී රටවල් වන උතුරු කොරියාව රුසියාව සහ අරාබි රටවල්. අපේ මහා ලොකු රෙද්දක් තියනවා නේ බලන්න ඔත්තුව. මන් හිතන්නේ සමහරක් විට උන් ඔය බැලුමෙන් උබේ ගෑනි නානවා බලයි ද කියලනම් මන් දන්නේ නැහැ. :lol:

    හැම රෙද්දටම දේශපාලනේ හරස් කරගන්න එපා බන්. එකයි අපේ රට දියුණු වෙන්නේ නැත්තේ.
    :yes::yes::yes:
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,246
    579
    113
    me post hadan eka mariyanako wadagath wdak karana ynakota moda athala den we*g* puthala