



කකුල තිබ්බ විතරයි මම ලිස්සල ගියා සෙවල වගේ බිම හැමතැනම.. 



හා කොමද මචන් ක්‍රිස්මස් පාර්ටි එහෙම ඉවරද?හෆ්ෆා මම යනකොට පොලිස්කාරයො ටික වැටිච්ච වැටිච්ච තැන්වල නිදි..එකෙක්ටවත් නැගිටගන්න පන නෑ.....කකුල තිබ්බ විතරයි මම ලිස්සල ගියා සෙවල වගේ බිම හැමතැනම..
![]()
![]()
karadara iwarai wadayak nathuwa bulak balanna polisiyata yanna..................![]()






















