sexual fantacy

Shelter

Member
Jan 9, 2019
183
16
0
meka balala ubala mata baninna epa asahana thread danawa kiyala. meka mata thiyana sira prashnayak.:sorry: man ntiharama balanne foursome, couple swap wage porn category. welawakata normal iddi podi asawakuth thiynwa kiyala hithenwa. eth owa oluwe thiyagena kella ekka sex karala iwara unama mata Mangena jara feeling ekak enawa man mage kella gena komada mema hithuwe kiyala:sorry::sorry:. arawage dewal baluwe aparade kiyalath hithnwa. ubalatath mehema wenawada? mekata monawada karanna ona?


(anika manusayek prashnayk ahuwama wedagath wdiyta uththara deepalla.methane kunuharapen banina ungei meka whiluwata ganna ungei ganu allapu gedara eka ekka penala yanawa)
 

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,468
    1
    42,548
    113
    කෙල්ලන්ගෙ waves සෙරෙප්පු තියෙන කඩේකට ගියාම තමා ඉතිං...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,468
    1
    42,548
    113
    අපිනං ඔය පෝන් බලන්නෙ නෑ.. අපි බලන්නෙ වෙන කැටගරි :D

    foursome, couple swap wage porn category

    උඹේ ඇඟ තෘප්තිමත් වෙනවනං ඒ අනුව හිත හදා ගනින්.. හිතට අයාලෙ යන්ඩ දෙන්ඩ එපා..
    ශරීරයත් සමඟ හිත ගෙනියන්ඩෝන..
     

    Shelter

    Member
    Jan 9, 2019
    183
    16
    0
    කෙල්ලන්ගෙ waves සෙරෙප්පු තියෙන කඩේකට ගියාම තමා ඉතිං...
    uba sereppu balala athe ghnwda?
    අපිනං ඔය පෝන් බලන්නෙ නෑ.. අපි බලන්නෙ වෙන කැටගරි :D



    උඹේ ඇඟ තෘප්තිමත් වෙනවනං ඒ අනුව හිත හදා ගනින්

    therune na:confused:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,468
    1
    42,548
    113
    dan kohomada ritalinwala thathwe
    positive effect eka thaama thiyeda?

    මම ඒක පරිස්සමට බොන්නෙ...
    කියල වැඩක් නෑ තාම සුපිරි... :cool:

    හැබැයි මම ඉක්මනට මොකුත් කරන්ඩ ගත්තෙ නැත්තං වැඩක් නෑ...
     

    Shelter

    Member
    Jan 9, 2019
    183
    16
    0
    මම ඒක පරිස්සමට බොන්නෙ...
    කියල වැඩක් නෑ තාම සුපිරි... :cool:

    හැබැයි මම ඉක්මනට මොකුත් කරන්ඩ ගත්තෙ නැත්තං වැඩක් නෑ...
    uba oka marenakanma bonawada?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,468
    1
    42,548
    113
    uba oka marenakanma bonawada?

    මම දැන් දන්නවනෙ මට ඕන වෙලාවක මූඩ් එක අප් කරගන්ඩ පුලුවන් කියල
    එහෙම හිතද්දිත් හිතට ලොකු හයියක් එනව..
    බෙහෙත්වලටම දිගටම ඇබ්බැහි වෙන්ඩ බෑ.. Stimulants කොහොමත් බෑ.. මාත් මූඩ් එක අප් කරගන්ඩෝන.. රස්සාවක් කරල.. සල්ලියක් අතට එනකොට කොහොමත් ගොඩ යනවනෙ
    පොඩි කික් එකක් තමා මුලදි ඕන..