ජෙනරාල් ෆොන්සේකා රෝගාතුරවේ
දේශීය 2010 අගෝස්තු 31 වෙනි අඟහරුවාදා, 18:52
හිටපු හමුදාපති, ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රෝගාතුරව ඇති බව වාර්තාවේ. මේ හේතුවෙන් නාවික හමුදා වෛද්‍යවරුන් පැමිණ ඔහු දැඩි වෛද්‍ය පරීක්ෂණයකට ලක්කොට ඇති අතර ඔහුට විවේක ගන්නා ලෙස එම වෛද්‍යවරුන් උපදෙස් දී තිබේ.
ඔහුගේ අසනීප තත්ත්වය නිසා අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවන යුද්ධාධිකරණ නඩු විභාගය ද පවත්වා නැති අතර, විභාගයට හෙට (01) ට කල් දමා ඇත.
දේශීය 2010 අගෝස්තු 31 වෙනි අඟහරුවාදා, 18:52
ඔහුගේ අසනීප තත්ත්වය නිසා අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවන යුද්ධාධිකරණ නඩු විභාගය ද පවත්වා නැති අතර, විභාගයට හෙට (01) ට කල් දමා ඇත.

අන්තිමේදි 