SFටත් බඩුම තමයි.

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
ජෙනරාල් ෆොන්සේකා රෝගාතුරවේ දේශීය 2010 අගෝස්තු 31 වෙනි අඟහරුවාදා, 18:52
SF_1.jpg
හිටපු හමුදාපති, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රෝගාතුරව ඇති බව වාර්තාවේ. මේ හේතුවෙන් නාවික හමුදා වෛද්‍යවරුන් පැමිණ ඔහු දැඩි වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්කොට ඇති අතර ඔහුට විවේක ගන්නා ලෙස එම වෛද්‍යවරුන් උපදෙස් දී තිබේ.

ඔහුගේ අසනීප තත්ත්වය නිසා අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවන යුද්ධාධිකරණ නඩු විභාගය ද පවත්වා නැති අතර, විභාගයට හෙට (01) ට කල් දමා ඇත.
 

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
:shocked:අන්තිමේදි
මේ මළ කරදරෙන් නිදහස් උනොත් හොඳයි කියල
ලොක්කට හිතිල වගෙයි.
අනේ පව්, SF.:(
 

duka

Active member
  • Nov 1, 2007
    260
    58
    28
    ලංකාවේ SF වරදියි කියන අමනයොත් ඉන්නවනෙ.