SFට බැන්නොත් ගුටිම තමයි

gudhaya

Banned
Dec 21, 2010
284
13
0
MR ge p***** hamadama hangila gahanawa.. :P

sure umbata me pissagen - rep labila athi:angry:
image.php

eka hinda magen + rep:Dgudhaya
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
යුධ හමුදා විශේෂ කාර්ය බලකායත් එක්ක හැප්පුනොත් සොරිම තමයි....
පොලිසියෙ උන්ට පංචිකාවත්තෙන් තමයි කෑලි ටික ගන්න වෙන්නේ.........

යුධ හමුදා විශේෂ කාර්ය බලකායත් එක්ක හැප්පුනොත් සොරිම තමයි....
පොලිසියෙ උන්ට පංචිකාවත්තෙන් තමයි කෑලි ටික ගන්න වෙන්නේ.........
I don't know whose right
LankaeNews tells a different story.
http://www.lankaenews.com/English/news.php?id=10724
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    යුධ හමුදා විශේෂ කාර්ය බලකාය කියන්නේ මොකක් ද බන්..... එහෙම එකක් අහල නෑනේ.... :rolleyes::rolleyes:

    මෙහෙම අහන්න වෙන්නේ මෝඩ කතා කියන කොට තමා ..

    දන්නෝ දනිති
     

    Bathiya_nilan

    Member
    Nov 4, 2008
    273
    21
    0
    mahinda lokka War aka witharak moko hariyata kara, ai Economy akat ahma hadanna bari, wanchawa, dushanaya nawathaganna bari moko, athakota war eka mahindama hitapu nisa kara kiyana aka hitanna puluwnada ................?
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    උඔලා දෙපැත්තට බෙදිලා ගහ ගන්නවා
    ජෙනරාල්ව ඔය තත්ත්වයට පත් කරපු
    සිංහයෙක් වගේ හිටපු කෙනෙක් බල්ලෙක් ගානට දාපු
    ජේවිපි කාරයෝ
    මුකුත් දන්නේ නැහැ වගේ ඉන්නවා

    මහින්දනේ හිරේ දැම්මේ කියලා කියයි උඔලා දැන්

    ජේවිපි එක්ක එකතු නොවි යු එන්පි එක්ක විතරක් එකතු වෙලා මහමැතිවරණය ඉල්ලුවානම් මේ පාර අගමැති ජෙනරාල් හුගක් වෙලාවට

    ජෙවිපි එක්ක එකතු වෙච්ච එකෙක්ට වත් හොදක් වුණේ නැහැ විනාශ වෙලා ගියා