SF කුරුණෑගල රැළියට මහා ජන ගඟක[new pictures]

K.D

Active member
  • Jul 11, 2009
    819
    26
    28
    උබේ ** කහනවද නිකං කෑ ගහන්නෙ? තාම චන්දෙ වත් නැතුව එනව :rofl::rofl::rofl::rofl::rofl:

    Uba UNP eke kiyala hariyatama Oppu karala pennuwa
    Mokada UNP ekata yanne Oya wage unthama..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    etakota mahinda??? uge ehemawat nehene

    Sampoorna Atthha... MR ta Ping badak witharai thiyenney...:lol::lol::lol::lol:

    mrinjaffna5.jpg
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    Sampoorna Atthha... MR ta Ping badak witharai thiyenney...:lol::lol::lol::lol:

    mrinjaffna5.jpg

    බෝම්බෙකට වත් අහු නොවී ඉන්න දෙවියන් වහන්සේගෙ බැල්ම තියෙන්න ඔන පූස් අයියා :D
    බලන්නකො සැපට ඉන්න හැටි මෙයා. මේ විදියට බේරෙන්න තරං වාසනාවක් තිබ්බ. මාර පිනක්.
    පිං බඩක් කියන්නෙ හොද දෙයක් බං. :lol: අපෝ උඹ නං :lol::lol:
    පව් බඩ නෙ හොද නැත්තෙ. :lol::lol: ගොං පූසා. :P:P
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    බෝම්බෙකට වත් අහු නොවී ඉන්න දෙවියන් වහන්සේගෙ බැල්ම තියෙන්න ඔන පූස් අයියා :D
    බලන්නකො සැපට ඉන්න හැටි මෙයා. මේ විදියට බේරෙන්න තරං වාසනාවක් තිබ්බ. මාර පිනක්.
    පිං බඩක් කියන්නෙ හොද දෙයක් බං. :lol: අපෝ උඹ නං :lol::lol:
    පව් බඩ නෙ හොද නැත්තෙ. :lol::lol: ගොං පූසා. :P:P
    :lol: poosai mai danna pin :P
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    SF2010!!!

    s කියන්නෙ ඉංගීසි හොඩියෙ 19 වැනි අකුර (1+9 = 10 = 1 + 0 = 1 )
    f කියන්නෙ ඉංගීසි හොඩියෙ 6 වැනි අකුර ( 6)

    මේ දාන SF2010 පාඨය සුබ ද කියල බලමු.

    1 + 6 + 2 + 0 + 1 + 0 = 10 = 1

    එන්නෙ 1

    :D

    Election Date eka 2010 01 26

    2 + 0 + 1 + 0 + 0 + 1 + 2 + 6 = 12 = 1 + 2 = 3

    ඡන්දය දවසේ අංකය 3

    වැඩි වාසි තියෙන්නෙ 3 ලැබෙන පාඨයන්ට පමණයි.

    :eek:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    බෝම්බෙකට වත් අහු නොවී ඉන්න දෙවියන් වහන්සේගෙ බැල්ම තියෙන්න ඔන පූස් අයියා :D
    බලන්නකො සැපට ඉන්න හැටි මෙයා. මේ විදියට බේරෙන්න තරං වාසනාවක් තිබ්බ. මාර පිනක්.
    පිං බඩක් කියන්නෙ හොද දෙයක් බං. :lol: අපෝ උඹ නං :lol::lol:
    පව් බඩ නෙ හොද නැත්තෙ. :lol::lol: ගොං පූසා. :P:P

    Mahinda Rajapaksha Pinwathek Wenna Athi but.. mey Modi lamaya kawda kiyala mata poddak Kiyanna..

    3074c8b07eec820d360dca666ac7cacd.jpg
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    Mahinda Rajapaksha Pinwathek Wenna Athi but.. mey Modi lamaya kawda kiyala mata poddak Kiyanna..

    3074c8b07eec820d360dca666ac7cacd.jpg

    මොඩි ලමයෙක් ද මෝඩ ලමයෙක් ද කියල මට මම දන්නෑ පූස් අයියා.

    මේ ගැන තිබ්බෙ යුධ විරෝධී ආණ්ඩු විරෝධී සයිට් වල විතරයි.
    මේ බාලචන්දන් කියන පබාගෙ පුතා කියලයි කියන්නෙ.
    ඔයා දැකල තියෙද පබාගෙ පුතාව මීට කලින්. කවුද දන්නෙ එයාම ද කියල.
    අනික, හමුදාව මෙයාව මැරුව බවට සාක්කි නෑනෙ. අපි හිතමු මැරුවයි කියල.
    බලං ගියාම මේ එකක් වත් සරත් පොන්සේක දන්නෙ නැද්ද.

    එතකොට උඹ කියන්නෙ මේ කොල්ලව මැරුවෙ මහින්ද කියලද :lol:

    අනෙ යකෝ. මේවට විතරක් යුද්ධෙ කරේ මහින්ද. :lol:
    ඡන්දෙ දිනන්න විතරක් යුද්ධෙ කරේ ජෙනරාල්. :lol:

    ඇයි ජෙනරාල්ට මේවගෙ වගකීමක් ගන්න බෑ නං මනුස්සය පඹයෙක් වගේනෙ ඉන්න ඇත්තෙ.
    සේරම මරන්න කියන නියෝග අරන් තියෙන්නෙ මහින්ද :lol:

    එහෙනං යුද්දෙ සැබැ වීරයා මහින්දනෙ :P:P:P:lol::lol:

    අනේ පූසො.

    ඔන්න මම උත්තර දුන්නා.

    මේ එකයි නෙ.

    දැන් කියපං මේ අයට මක්කයි උනේ කියල :nerd:

    issuespic-3-a.jpg

    z_p34-Humanist.jpg

    AsiaweekcoverMarch31989.jpg

    ඊ ළගට තරුණ කොල්ලො කෙල්ලො දාස් ගාණක් 1989 මැරුණ.
    ඒ මිනිමරුවො පින්වන්තයො ද :nerd:
    ජවිපෙ ඇන්ඩ් එජාපෙ ඉන්නෙ ලේ වලින් අත් හොද ගත්ත මිනිස්සු.
    තමන්ගෙම මිනිස්සුන්ගෙ ලේ. තස්තවාදීනුන් නෙවේ. :no:
    සමහර විට මොකුත් දන්නෙ නැති තරුණයො. තරුණ නං ඇති උන්ට මරන්න. :no:

    උන් ද ඔය පිං වන්තයො :frown:

    මුන් එක්ක බලද්දි මහින්ද පින්වන්තයි තමයි :nerd: