SF නඩු_මගට

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    fonseka-420x0.jpg

    තමන් මරාගෙන මැරෙන්න බෝම්බයක් බැඳගෙන ආ කාන්තාව සමඟ අනියම් සම්බන්ධත්වායක් පැවැත්වූයේ යයි නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධණ මසතා විසින් කරන ලද ප‍්‍රකාශයකට එරෙහිව නඩු පවරන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.

    එසේ නොකිරීමට නම් තමන්ට කල අපහාසය වෙනුවෙන් දින 14ක් ඇතුලත් රුපියල් මිලියන 500ක මුදලක් ගෙවන්නැයි දන්වා එන්තරාවාසි යැවූ බවද කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා සඳහන් කලේය.

    තමන්ට කල අපහාසයට මිලක් නියමකල නොහැකි වුවද විකෘති මනසක් සහිත මේ නියෝජ්‍ය ඇමතිවරයාට පාඩමක් ඉගැන්වීම සඳහා මෙම පියවර ගත්බවද ඔහු එහිදී කීය.

    සරණ නමැති මෝඩ අවලමා කියූ කතාව

    http://www.elakiri.com/forum/showthread.php?t=1591415
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    එතකොට අර සුදු කොඩි අරන් ආපු අයට වෙඩි තිබ්බ කියල හමුදාවෙ කොල්ලොන්ට දාපු චාටරේට ගෙවන්නෙ නැද්ද? ඒ චෝදනාව නිසා තමයි චැනල් 4ල පටන් ගත්තෙ අපේ එවුන් ලමයි මැරුව ගෑනු දූශනේ කරා කියල.
    පොන්සේකා තවම යටින් චැනල් 4 එකට සපෝර්ට්. එයාගෙ දුවල දෙන්න තමයි වැඩේ හොඳටම අරන් යන්නෙ. එයාල ලංකාවෙ අය නෙමේ. පුරවැසිබාවයවත් නෑ. තාත්තගෙ හොර වැඩ කරන් යනව එහෙ ඉඳන්. රනිල් නම් එලිපිට ලංකාව පාවල දුන්න. බෞද්ද බලවේග පාවල දුන්න. ඒත් පොන්සේක රහසෙන්. ජේ වී පී එක කොල්ලොන්ගෙ මොල සුද්ද කරන්න පුලුවන් තැන්වල.
    ඇත්තටම මේ තියෙන උන්මාදෙ හැටියට ලංකාවෙ ඉන්න පොන්සේකා උන්මාද කාරයොත් කවද හරි අපේම හමුදාවට චෝදනා කරන්න බැරි නෑ.
    පොන්සේකා විතරක් නෙමේ ලේ හැලුවෙ. මගෙත් හොඳම යාලුවෙක් යුද්දෙ අන්තිම මාසෙ වෙඩි කාල මලා. වෙඩි කාපු කී දෙනෙක් ඉන්නවද අත පය නැතුව. උන් චන්දෙ ඉල්ලන්න තියා වෙන පහසුකම්වත් ඉල්ලන්නෙ නෑ.
    මේ රටේ තියෙන්නෙ මහ ගොන් දේශපලනයක්, නලු නිලියො සින්දු කියන එවුන්, ක්‍රිකට් කාරයො, ගල් වේසියො, කුඩු කාරයො, හමුදාකාරයො, රට පාව දෙන එවුන්, සුදු කොඩි කාරයො ඔක්කොම චන්දෙ ඉල්ලනව. ඔය එක හරකෙක් වත් දන්න දේශපාලනයක් නෑ.

    දැන් පොන්සේකා දිනේවා කියල ප්‍රාර්තනා කරල මගෙ රෙප් කපපන්. ඕනෙනම් මහින්ද උඹට ඇරියද කියල අහල මැසේජ් එකකුත් දාපන්. අම්මටත් බැනහන් ඕනෙනම්. සියල්ල ඔන්ලයින් පමනයි. ප්‍රොෆයිල් පික්චර්ස් පමනයි. මොකා ආවත් තමන්ගෙ මහන්සිය ඇත්නම් කාර්වලින් යන්න පුලුවන් ලොකු ගෙවල් හදන්න පුලුවන්. අනිත් එවුන් කඩේ යයි රෙප් කපයි ෆනී පෝස්ට් දායි ඕක තමා දිගටම.

    කොහොමත් මුස්ලිම් චන්ද ටිකනම් එනව පොන්සේකට. මහින්දයගෙ පේජ් එක දැක්කම ඒකෙ තියෙන්නෙ හැමදාම බෞද්ද රෙද්දවල්. අනිත් චන්ද එන්නෙ නෑ. ඒත් බෞද්ද අය මෙහෙ වැඩි කේස් එකක් තියෙන්නෙ. හම්බයො වැඩි උනාම ඒක හරි යයි මන් හිතන්නෙ :D
     
    Last edited:
    • Like
    Reactions: Thilantdm

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    කලු පූසා;16092913 said:

    machan ethakota Gotabayata , Basilata USA wela PR CITIZEN nedda ? :rolleyes::rolleyes:
     
    පොන්සේකා නෙමේ ෆොන්සේකා...එතුමාගේ නමවත් හරියට දාන්නේ නැති කෙනෙක් එතුමා කරපු කියපු දේවල් මෙතන කියවන එක විහිළුවක්..
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කලු පූසා;16092913 said:
    එතකොට අර සුදු කොඩි අරන් ආපු අයට වෙඩි තිබ්බ කියල හමුදාවෙ කොල්ලොන්ට දාපු චාටරේට ගෙවන්නෙ නැද්ද? ඒ චෝදනාව නිසා තමයි චැනල් 4ල පටන් ගත්තෙ අපේ එවුන් ලමයි මැරුව ගෑනු දූශනේ කරා කියල.
    පොන්සේකා තවම යටින් චැනල් 4 එකට සපෝර්ට්. එයාගෙ දුවල දෙන්න තමයි වැඩේ හොඳටම අරන් යන්නෙ. එයාල ලංකාවෙ අය නෙමේ. පුරවැසිබාවයවත් නෑ. තාත්තගෙ හොර වැඩ කරන් යනව එහෙ ඉඳන්. රනිල් නම් එලිපිට ලංකාව පාවල දුන්න. බෞද්ද බලවේග පාවල දුන්න. ඒත් පොන්සේක රහසෙන්. ජේ වී පී එක කොල්ලොන්ගෙ මොල සුද්ද කරන්න පුලුවන් තැන්වල.
    ඇත්තටම මේ තියෙන උන්මාදෙ හැටියට ලංකාවෙ ඉන්න පොන්සේකා උන්මාද කාරයොත් කවද හරි අපේම හමුදාවට චෝදනා කරන්න බැරි නෑ.
    පොන්සේකා විතරක් නෙමේ ලේ හැලුවෙ. මගෙත් හොඳම යාලුවෙක් යුද්දෙ අන්තිම මාසෙ වෙඩි කාල මලා. වෙඩි කාපු කී දෙනෙක් ඉන්නවද අත පය නැතුව. උන් චන්දෙ ඉල්ලන්න තියා වෙන පහසුකම්වත් ඉල්ලන්නෙ නෑ.
    මේ රටේ තියෙන්නෙ මහ ගොන් දේශපලනයක්, නලු නිලියො සින්දු කියන එවුන්, ක්‍රිකට් කාරයො, ගල් වේසියො, කුඩු කාරයො, හමුදාකාරයො, රට පාව දෙන එවුන්, සුදු කොඩි කාරයො ඔක්කොම චන්දෙ ඉල්ලනව. ඔය එක හරකෙක් වත් දන්න දේශපාලනයක් නෑ.

    දැන් පොන්සේකා දිනේවා කියල ප්‍රාර්තනා කරල මගෙ රෙප් කපපන්. ඕනෙනම් මහින්ද උඹට ඇරියද කියල අහල මැසේජ් එකකුත් දාපන්. අම්මටත් බැනහන් ඕනෙනම්. සියල්ල ඔන්ලයින් පමනයි. ප්‍රොෆයිල් පික්චර්ස් පමනයි. මොකා ආවත් තමන්ගෙ මහන්සිය ඇත්නම් කාර්වලින් යන්න පුලුවන් ලොකු ගෙවල් හදන්න පුලුවන්. අනිත් එවුන් කඩේ යයි රෙප් කපයි ෆනී පෝස්ට් දායි ඕක තමා දිගටම.

    කොහොමත් මුස්ලිම් චන්ද ටිකනම් එනව පොන්සේකට. මහින්දයගෙ පේජ් එක දැක්කම ඒකෙ තියෙන්නෙ හැමදාම බෞද්ද රෙද්දවල්. අනිත් චන්ද එන්නෙ නෑ. ඒත් බෞද්ද අය මෙහෙ වැඩි කේස් එකක් තියෙන්නෙ. හම්බයො වැඩි උනාම ඒක හරි යයි මන් හිතන්නෙ :D

    ෆොන්සේකාට සරණයා කියපු කතාවට මමත් එකඟ නෑ
    ඒත් ෆොන්සේකාම තමයි ඉස්සෙල්ලා කියලා යුධ හමුදාව තරම් යුද්ධේ වෙනුවෙන් වෙන කවුරුවත් කැපකිරීම් කරේ නෑ...ජයග්‍රහණයේ වැඩි ගෞරවය යුධ හමුදාවට ලැබෙන්න ඕන කියලා පස්සේ දේශපාලනයට ඇවිල්ලා ඒ යුධ හමුදාවම සුදු කොඩි කතාව කියලා පාච්චල් කරේ...ඒ අනුව බැලුවහම දැන් ඉන්න දේශපාලකයන් වගේම මෙයාගෙත් ඇති ප්‍රතිපත්තියක් නෑ

    ඒක නිසා මහින්දට කඩේ යන එවුන් වගේම ෆොන්සේකාට කඩේ යන එවුනුත් ජරාජීර්ණ දේශපාලනයේ අන්ධ භක්තිකයෝ කියලයි මම හිතන්නෙ

    මුස්ලිම් චන්ද ගැන කතාකරොත් මචං උන් ඔය එකෙකුටවත් දෙන්නේ නෑ...කොන්ග්‍රසේ කොක්ක ගහන පැත්තට තමයි චන්දෙ දෙන්නේ....හැබැයි මහින්දගේ ආණ්ඩුව කරන අමන වැඩ නිසා ආණ්ඩුවට සිංහල බෞද්ධ චන්දටිකනම් නැති වෙනවා....
    බලහං මුස්ලිම් කොන්ග්‍රසේ එන්නේ මුස්ලිම් උන් වෙනුවෙන්
    දෙමළ සන්ධානේ දෙමළුන්ට....මේ දෙගොල්ලම එළිපිට ජාතිවාදේ දේශපාලනයට ගේනවා...
    දෙමලුයි මුස්ලිම් අයයි බහුතරය චන්දෙ දෙන්නේ ඒ පක්ෂෙට මොකද ඒ පක්ෂ වල ඉන්න දේශපාලකයොත් තමන්ගේ ජාතිය වෙනුවෙන් අන්තගාමිව බය නැතුව කතාකරනවා
    සිංහල දේශපාලකයෝ ජීවිතේට එහෙම කරනවද ? උන් තරම් කුහක හැත්තක් තවත් නෑ...හැබැයි අපේ මිනිස්සු උන්ට කඩේනම් යනවා කිසි අඩුවක් නෑ
    හැබැයි සිංහල චන්ද ටික මහින්දලා ෆොන්සේකලා පොන්සි ජවිපෙයි අතරේ බෙදිලා යනව...
    මේ දේශපාලනයෙන් අන්තිමට අවාසිය වෙන්නෙ කාටද කියල එකෙන් පේනවා නේද
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කලු පූසා;16092913 said:

    එතකොට අර සුදු කොඩි අරන් ආපු අයට වෙඩි තිබ්බ කියල හමුදාවෙ කොල්ලොන්ට දාපු චාටරේට ගෙවන්නෙ නැද්ද? ඒ චෝදනාව නිසා තමයි චැනල් 4ල පටන් ගත්තෙ අපේ එවුන් ලමයි මැරුව ගෑනු දූශනේ කරා කියල.
    සරත් ෆොන්සේකා මහත්තයා දේශපාලන ලණු ගිලලා කරපු ලොකුම මෝඩකම තමයි ඒ ප්‍රකාශය..ඒකෙන් වෙච්ච පාඩුව නම් පිරිමහන්න බෑ... දැන් එහෙම කිව්වේ නැහැ කිව්වට :dull:

    පොන්සේකා විතරක් නෙමේ ලේ හැලුවෙ. මගෙත් හොඳම යාලුවෙක් යුද්දෙ අන්තිම මාසෙ වෙඩි කාල මලා. වෙඩි කාපු කී දෙනෙක් ඉන්නවද අත පය නැතුව. උන් චන්දෙ ඉල්ලන්න තියා වෙන පහසුකම්වත් ඉල්ලන්නෙ නෑ.
    ඒක ඇත්ත සහෝ..මටත් තේරෙනවා ඔයාගේ කතාව.ඒත් සරත් ෆොන්සේකා කියන්නේ ඒ වෙලාවේ එක සෙබලෙක් නෙවෙයි.එතුමා නියෝජනය කරේ මුලු හමුදාවම.එතුමා‍ට මොකක් හරි වුනා නම් ඒ වෙලේ මුලු රටම වැටෙනවා.ඒ හන්දා තමයි මහින්ද මමා එතුමාව ටක් ගාලා රට ඇරලා ගොඩ දා ගත්තේ.

    මේ රටේ තියෙන්නෙ මහ ගොන් දේශපලනයක්, ගල් වේසියො, කුඩු කාරයො, හමුදාකාරයො, රට පාව දෙන එවුන්, ඔය එක හරකෙක් වත් දන්න දේශපාලනයක් නෑ.
    :love::love:

    මොකා ආවත් තමන්ගෙ මහන්සිය ඇත්නම් කාර්වලින් යන්න පුලුවන් ලොකු ගෙවල් හදන්න පුලුවන්. අනිත් එවුන් කඩේ යයි රෙප් කපයි ෆනී පෝස්ට් දායි ඕක තමා දිගටම.

    :yes::yes:

    කොහොමත් මුස්ලිම් චන්ද ටිකනම් එනව පොන්සේකට. මහින්දයගෙ පේජ් එක දැක්කම ඒකෙ තියෙන්නෙ හැමදාම බෞද්ද රෙද්දවල්. අනිත් චන්ද එන්නෙ නෑ. ඒත් බෞද්ද අය මෙහෙ වැඩි කේස් එකක් තියෙන්නෙ. හම්බයො වැඩි උනාම ඒක හරි යයි මන් හිතන්නෙ :D
    :angry::angry:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ෆොන්සේකාට සරණයා කියපු කතාවට මමත් එකඟ නෑ
    ඒත් ෆොන්සේකාම තමයි ඉස්සෙල්ලා කියලා යුධ හමුදාව තරම් යුද්ධේ වෙනුවෙන් වෙන කවුරුවත් කැපකිරීම් කරේ නෑ...ජයග්‍රහණයේ වැඩි ගෞරවය යුධ හමුදාවට ලැබෙන්න ඕන කියලා පස්සේ දේශපාලනයට ඇවිල්ලා ඒ යුධ හමුදාවම සුදු කොඩි කතාව කියලා පාච්චල් කරේ...ඒ අනුව බැලුවහම දැන් ඉන්න දේශපාලකයන් වගේම මෙයාගෙත් ඇති ප්‍රතිපත්තියක් නෑ

    ඒක නිසා මහින්දට කඩේ යන එවුන් වගේම ෆොන්සේකාට කඩේ යන එවුනුත් ජරාජීර්ණ දේශපාලනයේ අන්ධ භක්තිකයෝ කියලයි මම හිතන්නෙ

    මුස්ලිම් චන්ද ගැන කතාකරොත් මචං උන් ඔය එකෙකුටවත් දෙන්නේ නෑ...කොන්ග්‍රසේ කොක්ක ගහන පැත්තට තමයි චන්දෙ දෙන්නේ....හැබැයි මහින්දගේ ආණ්ඩුව කරන අමන වැඩ නිසා ආණ්ඩුවට සිංහල බෞද්ධ චන්දටිකනම් නැති වෙනවා....
    බලහං මුස්ලිම් කොන්ග්‍රසේ එන්නේ මුස්ලිම් උන් වෙනුවෙන්
    දෙමළ සන්ධානේ දෙමළුන්ට....මේ දෙගොල්ලම එළිපිට ජාතිවාදේ දේශපාලනයට ගේනවා...
    දෙමලුයි මුස්ලිම් අයයි බහුතරය චන්දෙ දෙන්නේ ඒ පක්ෂෙට මොකද ඒ පක්ෂ වල ඉන්න දේශපාලකයොත් තමන්ගේ ජාතිය වෙනුවෙන් අන්තගාමිව බය නැතුව කතාකරනවා
    සිංහල දේශපාලකයෝ ජීවිතේට එහෙම කරනවද ? උන් තරම් කුහක හැත්තක් තවත් නෑ...හැබැයි අපේ මිනිස්සු උන්ට කඩේනම් යනවා කිසි අඩුවක් නෑ
    හැබැයි සිංහල චන්ද ටික මහින්දලා ෆොන්සේකලා පොන්සි ජවිපෙයි අතරේ බෙදිලා යනව...
    මේ දේශපාලනයෙන් අන්තිමට අවාසිය වෙන්නෙ කාටද කියල එකෙන් පේනවා නේද

    :yes::yes::yes::yes::yes:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    Million 500k kappan saraneta kajjak nemei.
    Sarane mechchara kappan aran yahathin jeevath venava dekkama,budhu dhahama boru da kiyalath hithenava!