SF නැති යුද්ධය

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ගොටාටත් බොම්බේ ගැහුවා, හැබැයි ඌ බොම්බේ කෑවේ නෑ. SF බොම්බේ කෑවා.... දැන් කවුද වැඩකට නැති එකා? උඹේම ලොජික් තමයි ඈ......🤣
    හම්මේ මෙන්න ලොජික්. :lol: :lol: :lol: :lol:
     

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    පාටලී ල හිටියේ නැත්නම් සරත් කොරයි ලබ්බ ....සරත් ෆොන්සේකා ගිය අවරුදු 5ටම හදල තියෙන්නේ බෝක්කු විතරයි ....එකට බලපන් පාටලී
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    එක එක පකේ ටෝක් දාන්නෙ නැතුව ස ට බැරිනම් මොන ලබ්බට හරි කියලා මුස්ලිම් මරණ ටික පුච්චාන් අනාගන්නෙ නැතුව...
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මහින්දල එන්ඩ කලිනුත් SF හමුදාවෙ හිටිය හැබැයි යුද්ධෙ ඉවර උනේ නෑ
    SF ට වැඩිය දක්ශ අයත් හිටිය, ඒත් යුද්ධෙ ඉවර උනේ නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෝඩ ටොයියො පෝස්ට් හදාගෙන අහුමුලු වල කුටු කුටු කුටු ගෑවට යුද්දේ දින්නෙ කාගේ කාගේ දායකත්වයෙන්ද කියල ලංකා ඉතිහාසේ රන් අකුරින් ලියවිලා ඉවරයි :yes: මුන්ගේ හිතේ පොටෝසොප් වලින් ලංකා ඉතිහාසේ මකල අලුතෙන් ලියන්න :rofl:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දැන් ගමක තියන බුදු පිලිමෙක වීදුරුවක් කැඩුවත් මුන් කුලප්පු නම් වෙනව. ගිහින් නිවුස් බලපිය ඕක කඩපු එකාව හොයාගෙනත් ඉවරයි. මුන්ගෙ වැරදි තියනව තමා හැබැයි හිටිය උන්ට වඩා හොදයි. කලින් පිලිම කඩල ගහනව කියල 97 පාරක් කියලත් අල්ලගන්ඩ බැරි උන උන්ගෙ කටු ලෙවකන කුක්කො ටික ඒ කාලෙ කොහෙද දන්නෑ හිටියෙ :lol: :lol:
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ගොටාටත් බොම්බේ ගැහුවා, හැබැයි ඌ බොම්බේ කෑවේ නෑ. SF බොම්බේ කෑවා.... දැන් කවුද වැඩකට නැති එකා? උඹේම ලොජික් තමයි ඈ......🤣
    ගෝඨාභයට පිත්තල හන්දියෙදි ගහපු මරාගෙන මැරෙන එකෙන් කොමාන්ඩෝ සෙබලෙක් මැරුණා, SF හරකා වගේ දීලා තිබුන වෙඩි වදින්නේ නැති කාර් එකෙන් යන්නේ නැතුව Sponser කෙනෙක කොමිස් වලට දීපු වාහනේක ගිහින් බෝම්බේ කෑවේ.