SF නැති යුද්ධය

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    SF ට බෝම්බ වැදුනා මතක නැද්ද බන්? කිලෝමීටර් 150ක් එහායින් තියෙන පිළිමෙට ගලක් වැදුනා කියලා උඩ පනින්නේ හමුදා මුලස්ථානය ඇතුලේ බෝම්බයක් වැදුන ඩයල් එකක් ෆෝම් කරන්නද බන්?😅 දැන් ඉතින් කෙලෙහිගුණ දන්නේ නැති බල්ලා කියාගෙන එන්න එපා උඹලගෙම ලොජික් එක තමයි ඔය....
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,110
    113
    Capture.JPG
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    SF ට බෝම්බ වැදුනා මතක නැද්ද බන්? කිලෝමීටර් 150ක් එහායින් තියෙන පිළිමෙට ගලක් වැදුනා කියලා උඩ පනින්නේ හමුදා මුලස්ථානය ඇතුලේ බෝම්බයක් වැදුන ඩයල් එකක් ෆෝම් කරන්නද බන්?😅 දැන් ඉතින් කෙලෙහිගුණ දන්නේ නැති බල්ලා කියාගෙන එන්න එපා උඹලගෙම ලොජික් එක තමයි ඔය....
    තෙර්ඩ් ක්ලෝස්
     
    max4uall

    Active member
  • Mar 4, 2008
    2,259
    19
    38
    SF ට බෝම්බ වැදුනා මතක නැද්ද බන්? කිලෝමීටර් 150ක් එහායින් තියෙන පිළිමෙට ගලක් වැදුනා කියලා උඩ පනින්නේ හමුදා මුලස්ථානය ඇතුලේ බෝම්බයක් වැදුන ඩයල් එකක් ෆෝම් කරන්නද බන්?😅 දැන් ඉතින් කෙලෙහිගුණ දන්නේ නැති බල්ලා කියාගෙන එන්න එපා උඹලගෙම ලොජික් එක තමයි ඔය....
    ඒ යුද්දෙ තිබුන කාලෙනෙ බන්.. යුද්ද නැති රටක් නේ මේක උබලගෙ අප්පොච්චා කොටි නැති කොරාට පස්සේ.. දැන් මොකද මේ අන්තවාදෙ නැති කරන්ඩ බැරි? උබලට කියන්නැතුව බුරියානිවත් කාලද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ යුද්දෙ තිබුන කාලෙනෙ බන්.. යුද්ද නැති රටක් නේ මේක උබලගෙ අප්පොච්චා කොටි නැති කොරාට පස්සේ.. දැන් මොකද මේ අන්තවාදෙ නැති කරන්ඩ බැරි? උබලට කියන්නැතුව බුරියානිවත් කාලද?
    මොකක්ද පොන්නයො අන්තවාදය??? සිහල කුඩ්ඩෙක් ගහල තියෙන්නෙ ඒකෙ මොකක්ද තියෙන අන්තවාදය?????..

    තනි අකුරෙන් විහිලුවක් කරන්නද? 'ස' 😂
    අපිට නම් හිනා යන්නෙ නැ රනිගෙ පුකට දිව දදා උන්න තොපිට නම් හිනා යනව ඇති...
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    SF ට බෝම්බ වැදුනා මතක නැද්ද බන්? කිලෝමීටර් 150ක් එහායින් තියෙන පිළිමෙට ගලක් වැදුනා කියලා උඩ පනින්නේ හමුදා මුලස්ථානය ඇතුලේ බෝම්බයක් වැදුන ඩයල් එකක් ෆෝම් කරන්නද බන්?😅 දැන් ඉතින් කෙලෙහිගුණ දන්නේ නැති බල්ලා කියාගෙන එන්න එපා උඹලගෙම ලොජික් එක තමයි ඔය....

    ඉතිං ඒ බුද්ධි අංශේ තිබ්බ කාලෙ ජනාධිපති කවුද?😂😂සිරිසේන ද??😂😂

    අාරක්ෂක ලේකම් කවුද?රනිල් ද?😂😂😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න තැරි දාර පොල් බයියෙකුට තද වෙලා... හූ
    පොයින්ට් එකක් ඇතුව කතාකරන්ඩ ඉගෙන ගනින් පොන්ස් නරි වගේ හු හු හු ගාන්ඩ වෙන්නෙ නැ එතකොට..

    ඉතිං ඒ බුද්ධි අංශේ තිබ්බ කාලෙ ජනාධිපති කවුද?😂😂සිරිසේන ද??😂😂
    ජනාධිපති මහින්ද හමුදාපති සියල්ල දත් ෆොන්සේකා.. lol

    මොකෝ බන් උබල පචයව හලල ෆොන්සේකව අල්ල ගත්තෙ පචයට කෙලla පන්නපු නිසාද????
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඉතිං ඒ බුද්ධි අංශේ තිබ්බ කාලෙ ජනාධිපති කවුද?😂😂
    එතකොට ඒක ජනාධිපතිගේ වැරැද්ද? හැබැයි යුද්දේ දින්නේ SF? යුද්දේ දිනනකොට හිටපු ජනාධිපතිට එතකොට ඒක යන්න බෑ, ඒකේ ගෞරවේ SFට. හැබැයි SF බෝම්බ කාපු එකේ අවුල තියෙන්නේ ජනාධිපතිගේ. හොඳ ඒවා ඔක්කොම SFගේ, කෙළවුණ ඒවා මහින්දගේ? පට්ට ලොජික් බන්. ඉලන්ගපාර බූරුපුතාව ජනාධිපති කරයි වගේ උඹලා 😅
     
    • Like
    Reactions: erozan

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    SF ට බෝම්බ වැදුනා මතක නැද්ද බන්? කිලෝමීටර් 150ක් එහායින් තියෙන පිළිමෙට ගලක් වැදුනා කියලා උඩ පනින්නේ හමුදා මුලස්ථානය ඇතුලේ බෝම්බයක් වැදුන ඩයල් එකක් ෆෝම් කරන්නද බන්?😅 දැන් ඉතින් කෙලෙහිගුණ දන්නේ නැති බල්ලා කියාගෙන එන්න එපා උඹලගෙම ලොජික් එක තමයි ඔය....

    වැඩකට ඇති එකෙක්ට නේ බොම්බ උනත් ගහන්නෙ. ලොජික් ඈ :lol:
     
    • Haha
    • Like
    Reactions: starcred007 and dxx

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,600
    22,749
    113
    අම්බකිස්ස
    මම නන් හිතන්නේ යුද්ධයක් කියන්නේ සාමූහික ප්‍රියත්නයක ජයග්‍රහණයක් ..ඔය ඔක්කොම නැතුව sf විතරක් ඉන්දලත් දින්න බෑ යුද්දේ.ඔක්කොම ඉන්දලා මැරෙන ගානට මෙහෙන් කට්ටිය බැදුනේ නැත්තං ඒත් දින්නබෑ.එහේ යුද්දේ යනකොට අනිත් සිවිල් මිනිස්සු ඒකට සහය කලේ නැත්තං දින්න බෑ...
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    එතකොට ඒක ජනාධිපතිගේ වැරැද්ද? හැබැයි යුද්දේ දින්නේ SF? යුද්දේ දිනනකොට හිටපු ජනාධිපතිට එතකොට ඒක යන්න බෑ, ඒකේ ගෞරවේ SFට. හැබැයි SF බෝම්බ කාපු එකේ අවුල තියෙන්නේ ජනාධිපතිගේ. හොඳ ඒවා ඔක්කොම SFගේ, කෙළවුණ ඒවා මහින්දගේ? පට්ට ලොජික් බන්. ඉලන්ගපාර බූරුපුතාව ජනාධිපති කරයි වගේ උඹලා 😅

    අමු බයියෙක් කියල හිතුණා කලින්ම..😀😀😀😂
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    වැඩකට ඇති එකෙක්ට නේ බොම්බ උනත් ගහන්නෙ. ලොජික් ඈ :lol:
    ගොටාටත් බොම්බේ ගැහුවා, හැබැයි ඌ බොම්බේ කෑවේ නෑ. SF බොම්බේ කෑවා.... දැන් කවුද වැඩකට නැති එකා? උඹේම ලොජික් තමයි ඈ......🤣

    අමු බයියෙක් කියල හිතුණා කලින්ම..😀😀😀😂
    බයියෙක් නොවී ඉන්න මී හරකෙක්ට කඩේ යන්න වෙනවනම් මම බයියෙක් වෙලා ඉන්නවා 😂
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,990
    27,610
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම නන් හිතන්නේ යුද්ධයක් කියන්නේ සාමූහික ප්‍රියත්නයක ජයග්‍රහණයක් ..ඔය ඔක්කොම නැතුව sf විතරක් ඉන්දලත් දින්න බෑ යුද්දේ.ඔක්කොම ඉන්දලා මැරෙන ගානට මෙහෙන් කට්ටිය බැදුනේ නැත්තං ඒත් දින්නබෑ.එහේ යුද්දේ යනකොට අනිත් සිවිල් මිනිස්සු ඒකට සහය කලේ නැත්තං දින්න බෑ...

    ඒ කාලේ නම් මටත් හිතුනේ ඔහොම තමා.
    ඒත් දැන් වෙන දේවල් එක්ක නම් අනිත් උන්ගේ සහබාගිත්වය ගැන සැකයි බන් :giggle: :giggle:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ගොටාටත් බොම්බේ ගැහුවා, හැබැයි ඌ බොම්බේ කෑවේ නෑ. SF බොම්බේ කෑවා.... දැන් කවුද වැඩකට නැති එකා? උඹේම ලොජික් තමයි ඈ......🤣

    බයියෙක් නොවී ඉන්න මී හරකෙක්ට කඩේ යන්න වෙනවනම් මම බයියෙක් වෙලා ඉන්නවා 😂

    දැන් ඉන්නෙ මී හරකෙක් නෙමෙයිද ඵතකොට අා?😂😂😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉන්නෙ මී හරකෙක් නෙමෙයිද ඵතකොට අා?😂😂😂
    ලොල් උබල වගේ කාලකන්නින්ට ඇලජික් නම් එකෙන්ම බුද්ධිmaතෙක්..

    එතකොට ඒක ජනාධිපතිගේ වැරැද්ද? හැබැයි යුද්දේ දින්නේ SF? යුද්දේ දිනනකොට හිටපු ජනාධිපතිට එතකොට ඒක යන්න බෑ, ඒකේ ගෞරවේ SFට. හැබැයි SF බෝම්බ කාපු එකේ අවුල තියෙන්නේ ජනාධිපතිගේ. හොඳ ඒවා ඔක්කොම SFගේ, කෙළවුණ ඒවා මහින්දගේ? පට්ට ලොජික් බන්. ඉලන්ගපාර බූරුපුතාව ජනාධිපති කරයි වගේ උඹලා 😅
    :yes: :yes: මේවට උත්තර දෙන්ඩ පුලුවන් නම් සජියන් නම් සජිය මෙලහට දිනල..
     
    • Like
    • Haha
    Reactions: wiky123 and Maui_15