Balan Hitapan Labenakan
sudnish Well-known member Jan 22, 2008 5,687 624 113 Sundara Venisiya!!!!!! Jan 29, 2010 #24 Ane Wewak balan Marenna Barida Athula..Dan Thawa ekak Allagena Kiyawanawa...Harima Boring dan mewa.....Moda joke eka dan ohe....SF aye ithin apath na......ehenam!
Ane Wewak balan Marenna Barida Athula..Dan Thawa ekak Allagena Kiyawanawa...Harima Boring dan mewa.....Moda joke eka dan ohe....SF aye ithin apath na......ehenam!
Scoob Member Feb 20, 2009 1,650 17 0 Colombo Jan 29, 2010 #25 issi said: Thanks 4 d gr8 news..!! We're waiting 4 u sir..You are d only hope...!! Click to expand...
issi said: Thanks 4 d gr8 news..!! We're waiting 4 u sir..You are d only hope...!! Click to expand...
starchild82 Member Jan 9, 2010 581 12 0 Jan 29, 2010 #26 AtulaSiriwardane said: හංසය ලකුණින් මම මහමැතිවරණයට එනවා - ජෙනරාල් ප්‍රධාන පුවත 2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 23:26 තමන් කෙරෙහි මිලියන 5 කට අධික ජනතාවක් විශ්වාසය තැබූ බවත්, එම ජනතාවගේ විශ්වාසය හා බලාපොරොත්තු ඉටු කිරීම වෙනුවෙන් තමන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් ජෙනරාල් සරත් ෛාන්සේකා මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද රාත්‍රී කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජෙනරාල්වරයා මෙසේ ද පැවසීය. "මම හොඳින්ම දන්නවා මට මිලියන 5 කට අධිත ජනතාවක් විශ්වාසය තබා ඡන්දය පාවිච්චි කළා. ඒ බව අපි මීට පෙරදීමයි තහවුරු කර ගත්තේ. නමුත් මේ මැතිවරණයේදී වංචනිකව හා දූෂිතව ඒ ජනමතය වෙනස් කළා. නමුත් මා කෙරෙහි තැබූ ජනතා විශ්වාසය ඒ ආකාරයෙන්ම තිබෙනවා. මම ඒ බව හොඳින්ම දන්නවා. ඒ ජනතා විශ්වාසය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරමින් ඉදිරියටත් කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ ජනතා බලාපොරොතුතව වගේම ජනතා විශ්වාසය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයේදී මම ඉදිරිපත්වීමට අපේක්ෂා කරනවා." මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා "දැන් හැමෝම හංසයව දන්නව. හැම කෙනෙක්ම දැන් හංසයව හොයනව. හංසය ගැන විශ්වාසය තියල තියෙනව. ඒ නිසා ඉදිරි මහ මැත්වරණයේදී මම හංසය ලකුණින්ම ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙනවා" යනුවෙන් පැවසීය. Click to expand... Mekatanam Apith Support. Lankawata honda wipaksha nayakayek oni.
AtulaSiriwardane said: හංසය ලකුණින් මම මහමැතිවරණයට එනවා - ජෙනරාල් ප්‍රධාන පුවත 2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 23:26 තමන් කෙරෙහි මිලියන 5 කට අධික ජනතාවක් විශ්වාසය තැබූ බවත්, එම ජනතාවගේ විශ්වාසය හා බලාපොරොත්තු ඉටු කිරීම වෙනුවෙන් තමන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් ජෙනරාල් සරත් ෛාන්සේකා මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද රාත්‍රී කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජෙනරාල්වරයා මෙසේ ද පැවසීය. "මම හොඳින්ම දන්නවා මට මිලියන 5 කට අධිත ජනතාවක් විශ්වාසය තබා ඡන්දය පාවිච්චි කළා. ඒ බව අපි මීට පෙරදීමයි තහවුරු කර ගත්තේ. නමුත් මේ මැතිවරණයේදී වංචනිකව හා දූෂිතව ඒ ජනමතය වෙනස් කළා. නමුත් මා කෙරෙහි තැබූ ජනතා විශ්වාසය ඒ ආකාරයෙන්ම තිබෙනවා. මම ඒ බව හොඳින්ම දන්නවා. ඒ ජනතා විශ්වාසය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරමින් ඉදිරියටත් කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ ජනතා බලාපොරොතුතව වගේම ජනතා විශ්වාසය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයේදී මම ඉදිරිපත්වීමට අපේක්ෂා කරනවා." මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා "දැන් හැමෝම හංසයව දන්නව. හැම කෙනෙක්ම දැන් හංසයව හොයනව. හංසය ගැන විශ්වාසය තියල තියෙනව. ඒ නිසා ඉදිරි මහ මැත්වරණයේදී මම හංසය ලකුණින්ම ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙනවා" යනුවෙන් පැවසීය. Click to expand... Mekatanam Apith Support. Lankawata honda wipaksha nayakayek oni.
AtulaSiriwardane Member Aug 19, 2008 11,653 167 0 Sri Lanka Jan 30, 2010 #27 මහින්දම දන්නව, තමන් වැරදි බව . ඒ වුනාට මහින්දට තිබුන චිත්ත ශක්තිය තමයි, මිනිස්සුන්ගෙ විශ්වාසෙ. මේ කරපු වැඩෙන් මිනිස්සුන්ගෙ විශ්වාසෙ හොඳටම බිඳුනා. ඒක මිනිස්සුන්ගෙ ප්‍රතිචාර වල තිබුණා. මහින්දට දිනන්න හොර බොරු ඕන නැහැ කියල රජයේ මාධ්‍ය වලින් මිනිස්සු තුල විශ්වාසයක් ඇති කරල තිබුණා. හැඟීම් බර වෙලා ගොන්කම් කළාට අපේ මිනිස්සු වැඩි හරියක් ගොන්නු නෙමේ. අද රටේ තත්වෙ අනුව මහින්දට 18 ලක්ෂයක් වැඩි චන්ද ගන්න බැරි බව සාමාන්‍ය දැනීමක් තියන ඕන කෙනෙකුට තේරෙනවා. ආයෙත් මහින්දට අර නැති වෙච්ච විශ්වාසෙ ගොඩ නගාගන්න බෑ කවදාවත්ම. ඒක තමයි දැන් ඉඩි අමීන් එළියට ගන්න වෙලා තියෙන්නෙ. නොසෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්.
මහින්දම දන්නව, තමන් වැරදි බව . ඒ වුනාට මහින්දට තිබුන චිත්ත ශක්තිය තමයි, මිනිස්සුන්ගෙ විශ්වාසෙ. මේ කරපු වැඩෙන් මිනිස්සුන්ගෙ විශ්වාසෙ හොඳටම බිඳුනා. ඒක මිනිස්සුන්ගෙ ප්‍රතිචාර වල තිබුණා. මහින්දට දිනන්න හොර බොරු ඕන නැහැ කියල රජයේ මාධ්‍ය වලින් මිනිස්සු තුල විශ්වාසයක් ඇති කරල තිබුණා. හැඟීම් බර වෙලා ගොන්කම් කළාට අපේ මිනිස්සු වැඩි හරියක් ගොන්නු නෙමේ. අද රටේ තත්වෙ අනුව මහින්දට 18 ලක්ෂයක් වැඩි චන්ද ගන්න බැරි බව සාමාන්‍ය දැනීමක් තියන ඕන කෙනෙකුට තේරෙනවා. ආයෙත් මහින්දට අර නැති වෙච්ච විශ්වාසෙ ගොඩ නගාගන්න බෑ කවදාවත්ම. ඒක තමයි දැන් ඉඩි අමීන් එළියට ගන්න වෙලා තියෙන්නෙ. නොසෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්.