SF ලොක්කව අදම මැරුවෙ අැයි?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,979
    6,376
    113
    මරපු උන් දන්නව හෙට බලයට ඵන ඵකා ඵක්ක මූ ප්ලග් වෙනව කියල.ඵහෙම උනොත් වැඩේ කරන්න අමාරුවෙනව.මොනා උනත් නියම වෙලාව බලල ෂොට් ඵක දුන්න.පාතාලය රකින්නෙත් දේශපාලනය කරන උන්ම තමා.පාතාලය උන් ඉස්සරහ බලු කුක්කො..:yes:

    FB_IMG_1596615040978.jpg


     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    මහන්සිවෙලා හදාගත්ත බොඩිය දැන් ඉතිං සතියෙන් පුච්චනව නෙ හනේ හපොයි :baffled:

    තොන්ඩ වගේ නම් ටිකක් shape. මූ එහෙම එකෙකුත් නෙවෙයිනෙ.
     
    • Like
    Reactions: craabeysinghe

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,163
    4,032
    113
    කරේ රජයේ ආරක්ෂක අංශ වලින් නෙවෙයි නම් ඉතින් කරපු එකාටත් ඔය ටිකම තමයි. ඒකෙ සැකයක් නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    කරේ රජයේ ආරක්ෂක අංශ වලින් නෙවෙයි නම් ඉතින් කරපු එකාටත් ඔය ටිකම තමයි. ඒකෙ සැකයක් නෑ.
    තමන්ට පක්ශ මැරයෙක් උනත් ශොට් එක දෙනවා. එහෙමයි එයාගෙ වැඩ.



    screenshot_2020-08-05-17-34-41_copy_1080x1753_copy_270x438-png.88098