මරපු උන් දන්නව හෙට බලයට ඵන ඵකා ඵක්ක මූ ප්ලග් වෙනව කියල.ඵහෙම උනොත් වැඩේ කරන්න අමාරුවෙනව.මොනා උනත් නියම වෙලාව බලල ෂොට් ඵක දුන්න.පාතාලය රකින්නෙත් දේශපාලනය කරන උන්ම තමා.පාතාලය උන් ඉස්සරහ බලු කුක්කො..



meka thamay reason eka.චන්ද පොඩ්ඩක් වැඩි කරගන්න
meka thamay reason eka.
මහන්සිවෙලා හදාගත්ත බොඩිය දැන් ඉතිං සතියෙන් පුච්චනව නෙ හනේ හපොයි![]()
How do you know this? Do you have evidence? It seems you have good knowledge about this. Very good for the future investigations.මේකනම් ආමි එකෙන් කරවපු එකක් අනිවාර්යෙන් .
තමන්ට පක්ශ මැරයෙක් උනත් ශොට් එක දෙනවා. එහෙමයි එයාගෙ වැඩ.කරේ රජයේ ආරක්ෂක අංශ වලින් නෙවෙයි නම් ඉතින් කරපු එකාටත් ඔය ටිකම තමයි. ඒකෙ සැකයක් නෑ.