බ්රේකින් බෑඩ් බලපන්අපි මේ ලොකේ හැමදාම ඉන්න ආව අයද මචන්
උපරිම කෙරුවාව තියෙන්නෙ අවුරුදු 65 වගේ , මට හිතාගන්න
බෑ ඇයි මිනිස්සු මේක අමතක කරන්නේ කියල?
ලොකුකම්, මැරකම්, සල්ලි සේරම තාවකාලික සතුට නේද?
Terrorism cover eka one neda insurance eken owa gewanna? Normally full insurance ekata eka denne na. illala ganna one

හයිබ්රිඩ් ගෙඩියක් හොයන්න එපැයිඅපරාදේ කාර් එක. දැන් ඉතින් පොතට ගෙඩියක් තියයි
මරපු උන් දන්නව හෙට බලයට ඵන ඵකා ඵක්ක මූ ප්ලග් වෙනව කියල.ඵහෙම උනොත් වැඩේ කරන්න අමාරුවෙනව.මොනා උනත් නියම වෙලාව බලල ෂොට් ඵක දුන්න.පාතාලය රකින්නෙත් දේශපාලනය කරන උන්ම තමා.පාතාලය උන් ඉස්සරහ බලු කුක්කො..
View attachment 88096
ටයිප් කරන්න ආපු කමෙන්ට් එකමහන්සිවෙලා හදාගත්ත බොඩිය දැන් ඉතිං සතියෙන් පුච්චනව නෙ හනේ හපොයි![]()

ඌබ පොන්නයෙක් ද බං. නාකි තොණ්ඩගෙ Shape ඒක හොයන්නෙතොන්ඩ වගේ නම් ටිකක් shape. මූ එහෙම එකෙකුත් නෙවෙයිනෙ.
ඌබ පොන්නයෙක් ද බං. නාකි තොණ්ඩගෙ Shape ඒක හොයන්නෙ![]()