SF ලොක්කව අදම මැරුවෙ අැයි?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    මැරෙන්න කලින් ෆෙස් බුක් එකේ අන්තිමට දාපු පෝස්ට් එකේ පුන්‍ය ශක්තියේ බලයෙන් හොඳ තැනක ඉපදිලා ඇති.




    screenshot_2020-08-05-17-34-41_copy_1080x1753_copy_270x438-png.88098
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අපි මේ ලොකේ හැමදාම ඉන්න ආව අයද මචන්
    උපරිම කෙරුවාව තියෙන්නෙ අවුරුදු 65 වගේ , මට හිතාගන්න
    බෑ ඇයි මිනිස්සු මේක අමතක කරන්නේ කියල?
    ලොකුකම්, මැරකම්, සල්ලි සේරම තාවකාලික සතුට නේද?
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපි මේ ලොකේ හැමදාම ඉන්න ආව අයද මචන්
    උපරිම කෙරුවාව තියෙන්නෙ අවුරුදු 65 වගේ , මට හිතාගන්න
    බෑ ඇයි මිනිස්සු මේක අමතක කරන්නේ කියල?
    ලොකුකම්, මැරකම්, සල්ලි සේරම තාවකාලික සතුට නේද?
    බ්‍රේකින් බෑඩ් බලපන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මරපු උන් දන්නව හෙට බලයට ඵන ඵකා ඵක්ක මූ ප්ලග් වෙනව කියල.ඵහෙම උනොත් වැඩේ කරන්න අමාරුවෙනව.මොනා උනත් නියම වෙලාව බලල ෂොට් ඵක දුන්න.පාතාලය රකින්නෙත් දේශපාලනය කරන උන්ම තමා.පාතාලය උන් ඉස්සරහ බලු කුක්කො..:yes:

    View attachment 88096




    @tupac97 @sriyasas mokada kiyanne ubala????
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඌබ පොන්නයෙක් ද බං. නාකි තොණ්ඩගෙ Shape ඒක හොයන්නෙ 🤩🤩🤩

    උඹ උගේ මැරිච්ච පය්ය කටේ තියන් රට හදන්න හමිනුන අපතයනේද? 😂😂😂

    ගූ කන පොන්නය අද හෙන බිසී ද?
    ළමයෙක්ව හදවගන්න පුළුවන් එකෙක්ටද චන්දෙ දුන්නෙ? උඹව හදවගත්ත වගේ උඹේ මහ එවුන්.