SF ලොක්කව මැරුවේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට ටිකක් රිදිලා කියමුකෝ ඊට වඩා උබට රිදිලා වගේ?
    ඔව් එකෙක් කිව්වා ස්කුටර් එකෙන් ඇවිත් කියල එකයි ඇහුවේ නැතුව වෙනම thread එකක් දාල ස්කුට්ර් එකකින් අවද කියල අහල තියනවද ?

    :lol:

    ubata lokuwata riduna nisa thami thread dagena hipatuwo gena hoyanne.
    ai uba danne nedda scooter eken awilla thiyala thiyenne kiyala
    anika wedagath wedak athi thread ekak dapanko. kuddo ballo balallu gena danne
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63

    මට රිදුනේ නෑ කියල තියනවද කොහේ හරි? මම අහන්නේ මට රිදුනට උඹට මොකද කියල, මම thread එක දාලා උඹට එන්න කිව්වේ නැනේ උබට වැදගත්, අදාල නැත්නම් පාඩුවේ යන්න බැයිද?

    හරි මචන් මන් වැදගත් ත්රෙඅඩ් එකක් දාල ඔයාට කියන්නම් හොඳේ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට රිදුනේ නෑ කියල තියනවද කොහේ හරි? මම අහන්නේ මට රිදුනට උඹට මොකද කියල, මම thread එක දාලා උඹට එන්න කිව්වේ නැනේ උබට වැදගත්, අදාල නැත්නම් පාඩුවේ යන්න බැයිද?

    හරි මචන් මන් වැදගත් ත්රෙඅඩ් එකක් දාල ඔයාට කියන්නම් හොඳේ?

    ne uba kiuwa ubata tikak riduna kiyala, any way ubala wage godayangen mona hoda thread da ban.
    jaya wewa, suba anagathayak, puluwan nam ubath SF lokka wenna balapanko.
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    ne uba kiuwa ubata tikak riduna kiyala, any way ubala wage godayangen mona hoda thread da ban.
    jaya wewa, suba anagathayak, puluwan nam ubath SF lokka wenna balapanko.
    ඔව් බන් උඹලට විතරයි හොඳ thread දාන්ඩ පුළුවන අපි ගොබ්බයෝනේ..
    මමත් ඒ වගේ වෙලා sf පොඩ්ඩ කියල දාගත්තනම් හරි නේද බන්..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව් බන් උඹලට විතරයි හොඳ thread දාන්ඩ පුළුවන අපි ගොබ්බයෝනේ..
    මමත් ඒ වගේ වෙලා sf පොඩ්ඩ කියල දාගත්තනම් හරි නේද බන්..

    SINHALUNGE HEENA MANAYA
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    හ්ම් එහෙම sf එකෙන්ම මරයිද බන් මූ එච්චර පොරක්ද?
    අනේ බොල මූ පොරක් නෙවේ.. ඇග පුම්බාගත් කුඩ් ඩෙක්.. රගුවා වැඩි යි. එකයි shot එක දුන් නේ ආණ්ඩුවෙන් නොමිලේ...😆😆😆 බල්ලෙක් වගේ පාරේ මරුනේ..නො සාක්කි. නො cctv... අන්න මරන්න ඕනේ විදිය.. බොරුවට arrest කරලා ආයුධ පෙන්නන්න යනවාට වඩා සුපිරි.. සුක්ෂමයියි.කලාත්මකයි..බලන්න ලස්සනයි.. 👌👌👌
     
    Ajnaagni

    Junior member
  • Aug 15, 2020
    71
    83
    18
    Forces hitman kenek wenna oni
    nikan kuddek nemeyi

    :yes: 🙏

    හ්ම් එහෙම sf එකෙන්ම මරයිද බන් මූ එච්චර පොරක්ද?

    නියපොත්තෙන් කඩන්න ඔනේ තැන පහු කරගෙන පොරවෙන් කපන්න අකමැති පාලකයෙක් පත් උනාම එහම තමයි. චරිතයක් වෙලා කරදරයක් වෙන්න කලින් ඉවර කරලා දානවා. ධාර්මික නම් නැහැ... හරි කියන්නත් බැහැ... වැරදි කියන්නත් බැහැ... එක සාපෙක්ශයි... 🙏🙏🙏🙏🙏🙏
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    අනේ බොල මූ පොරක් නෙවේ.. ඇග පුම්බාගත් කුඩ් ඩෙක්.. රගුවා වැඩි යි. එකයි shot එක දුන් නේ ආණ්ඩුවෙන් නොමිලේ...😆😆😆 බල්ලෙක් වගේ පාරේ මරුනේ..නො සාක්කි. නො cctv... අන්න මරන්න ඕනේ විදිය.. බොරුවට arrest කරලා ආයුධ පෙන්නන්න යනවාට වඩා සුපිරි.. සුක්ෂමයියි.කලාත්මකයි..බලන්න ලස්සනයි.. 👌👌👌

    අනේමන්ද බන්,
    ආණ්ඩුවට attack එකට හිටපු එකෙක් කියලනම් පෙන්නේ නෑ නේද? ඇඟ ගැන කතා නොකර ඉමුකො,
    ඊළඟට කුඩු, උගේ මල්ලි කුඩු එක්ක අහු උනාලු නේද? අද කුඩු විකුනන්නේ නැත්තේ මොකාද බන්. 😅
    කුඩු වලට මරනවනම් ඌද ලිස්ට් එකේ මුලින් ඉන්නේ:LOL: ඒ ගැනත් හරියටම දන්නේ නෑනේ
    එත් ආණ්ඩුවට තිබුනනේ මුගෙන් වැඩක් ගන්න.අපරාදෙනේ මැරුවේ එහෙනම්,
    එක්කෝ මේක වසන්ත ගේ රිටන් එක නැත්නම්? :D

    :yes: 🙏

    නියපොත්තෙන් කඩන්න ඔනේ තැන පහු කරගෙන පොරවෙන් කපන්න අකමැති පාලකයෙක් පත් උනාම එහම තමයි. චරිතයක් වෙලා කරදරයක් වෙන්න කලින් ඉවර කරලා දානවා. ධාර්මික නම් නැහැ... හරි කියන්නත් බැහැ... වැරදි කියන්නත් බැහැ... එක සාපෙක්ශයි... 🙏🙏🙏🙏🙏🙏

    එහෙනම් මම හරි නේද?

    ඌට හෙන බයෙන් හිටපු එකෙක් වෙන්න පුලුවන් නේද?:unsure:

    ඒත්ආණ්ඩුවේ වැඩක් කියලනම් 100% ෂුවර් නෑ බන්.
     
    • Like
    Reactions: Ajnaagni

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේක මේ මිනීමරු ආන්ඩුවෙ වැඩක්. මොන ජරා වැඩේ කලත් මිනිස්සුන්ට පාරේ වෙඩි තියන්න දෙන යුගයක් ඇති වෙන්න දෙන්න නරකයි. හෙට මේ වගෙ අපිටත් වෙඩි තියලා යන්න බැරි නැහැ මේ මිනී මරු, එකාධිපති ආන්ඩුව. අම්මප ඔව්
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    EHEMA SEEN EKAK THIYADA
    නිකන් දැනගන්න අහන්නේ?
    ත්‍රෙඩ් එකට උඹට ඔච්චර රිදුනේ ඌ හම්බයොත් එක්ක ගේමට හිටපු හින්ද නෙවෙයි නේද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නිකන් දැනගන්න අහන්නේ?
    ත්‍රෙඩ් එකට උඹට ඔච්චර රිදුනේ ඌ හම්බයොත් එක්ක ගේමට හිටපු හින්ද නෙවෙයි නේද?

    hambayo ekka waliyata hitiya kiyala mama dane ne ban. anika oya SF lokka kiyala ekek dena gaththeth ara wasantha meruwata passe.